Beauti MART
Love yourself more..💄
06/02/2024
GOOD MORNING ලම්සන කෙම්ලනේ😍
19/12/2023
19/12/2023
19/12/2023
Dressed by - Dinesha Beauty Salon piliyandala
17/12/2023
Good Morning ලස්සන ලමයිනේ 😍👧
අදින් පටන් ගන්න මේ සීතල මාසේ ඔයාල හැමෝගෙම ප්‍රාර්ථනා , හීන , ලස්සන පැහැපත් glow skin එකක් ලබාගන්න පුලුවන් සුභම සුභ මාසයක් වේවා ලස්සන ලමයිනේ !
0774508355 Whtapp
17/12/2023
කෙල්ලනේ 👧 හැමෝගෙම ඉල්ලීම පරිදි ඔන්න අපි ආයෙත් ගෙනවා ,,
👧🇰🇷🐌 𝑺𝒏𝒂𝒊𝒍 𝒔𝒐𝒐𝒕𝒉𝒊𝒏𝒈 𝒈𝒆𝒍 👧🐌💞
🐌. බොහොමයක් south korean නිශ්පාදන වල මෙන්න මේ 🐌 Snail gel🐌 අන්තර්ගත වෙලා තියනවා.
🐌. ස්නේල් ජෙල් කිව්වම මේක සාමාන්‍යයෙන් දියාරු ගතියකින් යුතු දෙයක්.
🐌. ඉතින් කෙනෙක්ට මේක කිව්වම ඇත්තටම අප්පිරියාවක් වගේ වෙන්න පුළුවන් 🤪 ( සුවදම සුවදයි හොදේ ).
🐌. ඒ වුනාට ඔයාල දන්නවද මේ Snail Gel වලින් අපේ හමට ගොඩාක් හොඳ ප්‍රයෝජන ලැබෙනවා කියලා ❤❤❤
🐌. ස්නේල් ජෙල්වල පෝෂණය ගැන කතා කරනකොට විශේෂයෙන්ම Collagen(කොලැජන්) , (විටමින් සී)Vitamin C , Vitamin A(විටමින් ඒ) වගේ දේවල් අන්තර්ගත වෙලා තියනවා. මීටත් අමතරව හමට හොද තෙතමනයක් ලබා දෙන්න පුළුවන් Hyaluronic Acid වගේ දේවලුත් මේවයේ අන්තර්ගත වෙලා තියනවා.🐌
🐌. අන්න ඒ නිසා 🇰🇷South korean🇰🇷 නිශ්පාදන රාශියක මෙන්න මේ Snail Gel අන්තර්ගත වෙලා තියෙන්නෙ. (Deylangs brand)
💯🐌🇰🇷(Deylangs-Snail Mucua 100% ) ලැබෙන ප්‍රයෝජන නම් 💯🐌🇰🇷
🐌. සමට හොඳ තෙතමනයක් ලබා දෙනවා.
🐌. සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා.
🐌. ඒ වගේම අපේ සමේ රැලි වැටුනු ස්වභාවය අඩු කරන්නත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
🐌. Stretch Marks, ( හමෙ ඉරි තැලීම්) අවුවට පිළිස්සුනු (sun burning )සම නැවතත් යථා තත්වයට පත් කරන්නටත් මේ snail soothing gel වලට හැකියාව තියනවා.
🐌. Glass skin එකක් ගන්නත් මේ ස්නේල් ජෙල් එක ගොඩක් උදව් වෙනවා.
🐌. Dry Skin වගේම Oily Skin එකක් තියන කෙනෙක්ට වුනත් මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. (All Skin Type )
🐌. කුරුලෑ සහිත සමකට වඩාත් සුදුසුයි . ඒ වගේම කුරුලෑ නිසා ඇති වූ ලප කැළැල්,
🐌. pigmentation තත්වයන් පවා සුව කිරීමේ හැකියාවක් මෙයට තියනවා.
🐌. සම clear කරල හොඳ පැහැපත් සමක් ලබා දෙන්න ස්නේල් ජෙල් බොහෝ සේ උපකාරී වෙනවා 👧🐌
🐌. ඉතින් Deylangs එකේ එන snail gel එකටත් ලොකු ඉල්ලුමක් තියනවා. 👧
ඉක්මනින් order එකක් දාන්න දැන්ම අපිට මැසේජ් එකක් දාන්න.
0774508355 whtapp
👧🇰🇷 Original Korean Products Available 👧🇰🇷
mart
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Malabe