Lifitique
Lifitique dance fitness therapy
07/09/2026
ChampTurf
Some pictures are beautiful not because of how they look,
but because of the memories, emotions, and untold stories hidden behind them. 🖤
You may see a smile…
but you’ll never know the story behind it.
Some memories don’t need words,
and some feelings don’t need a name.
I’m not lost…
I simply found my way back to myself. ✨
I didn’t change.
I just learned to understand myself, protect my peace,
and let some things remain where they belong — in the past. 🖤
Ms.Lifitique
Lifitique dance fitness therapy
Lifitique helath and beauty accadamy
゚viralシfypシ゚viralシ
It's Pink Friday for us today.
Boombody by < Shaggy/Akon/Aidonia
Shawty, she's a baddie, she's a keepеr
That is why I never wanna lеave her
She be runnin' 'round in my head
She be doing things in my bed,
Netz Sportscomplex _Mt Lavinia
Official dance fitness instructor
Ms.Lifitique
Lifitique dance fitness therapy
Lifitique health and health accadamy
0776 277 950
゚viralシfypシ゚viralシ
02/09/2026
It's Not Just Fitness. It’s a Life Story.
I respect my bloodline, because loyalty is in my DNA — and ego is in my mind. 🖤
මේ තැන්වලට addict වෙච්ච මිනිස්සුන්ට කියන්න ලොකු කතාවක් තියෙනවා.
ඒ කතාව ඇතුළේ එගොල්ලෝ කියන එක දෙයක් තමයි “අද අපි මේ ඉන්න තැනට එන්න energy එක ගත්තේ මෙතැනින්.”
ඒ තැන gym එක වෙන්න පුළුවන්.
ඔයාගේ Zumba class එක වෙන්න පුළුවන්.
ඔයා යන workout class එක වෙන්න පුළුවන්.
ඔයාගේ physical health එක වෙනුවෙන් ඔයා යන ඕනෑම තැනක් මේ කතාවට related කරගන්න පුළුවන්.
So, it’s all about fitness.
නමුත් එතැනට යන්නේ ඇඟ හදාගන්න වුණාට,
ඇත්තටම ඇඟට වඩා හැදෙන්නේ හිත.
Workout එකක් අවසන් වෙනකොට වෙනස් වෙන්නෙ ශරීරය විතරක් නෙවෙයි.
සිතුවිලි , ආකල්ප තමන් ගැන තියෙන confident එක පවා වැඩි වෙනවා.
Negative thoughts ටිකෙන් ටික positive vibe එකකට convert වෙනවා.
ඒ නිසා fitness කියන්නේ mirror එකෙන් පෙනෙන body එකක් විතරක් නෙවෙයි.
ඒක mindset එකක්.
Discipline එකක්.
Self-confidence එකක්.
Life Style එකක්.
තවත් important දෙයක් කියන්නම්.
හදවත “ලබ් ඩබ්” කියන, නහයෙන් හුස්ම ගන්න පෘථිවි ජීවීන්ට වඩා ....
Gym එකේ machines ටිකයි,Zumba class එකේ dumbbells දෙකයි ඔයාට බය නැතුව trust කරන්න පුළුවන්.
ඒකෙන් ලැබෙන benefit එක body එකෙන් එහාට යනවා.
ඔන්න ඔය ටික තේරුම් ගත්ත මිනිස්සු තමයි මේ තැන්වලට addict වෙන්නේ.
ඒක ඔවුන්ගේ ජීවිතයේ තවත් එක කොටසක් නෙවෙයි. ඒක...
Life Experience එකක්, Life Style එකක්.
කොටින්ම කියනවා නම් ඒක තමයි අපේ Life Story එක.
ඒ නිසා මට නම් Fitness කියන්නේ profession එකකටත් වඩා මම විශ්වාස කරන way of life එක.
Because fitness is not only about changing how you look.
It’s about changing how you think, how you live, and ultimately… who you become. ❤️💪
I’m Miss Lifitique.
Lifitique Dance Fitness Therapy
Lifitique Health & Beauty Academy
❗️Licentiate Modern Aerobic Instructor — Certified by ISO 9001
❗️Licentiate Group Fitness Instructor — Certified by ISO 9001
❗️Student of Bryan’s Fitness Academy — 1st Batch
❗️USA Certified Zumba Instructor
❗️Trained by Zez Swetha Kulkarni — Zumba Education Specialist of India
❗️Certified Aerobics Dietary Instructor — IILS
❗️Certified First Aider — Sri Lankan Red Cross
❗️Experienced Physical Fitness Trainer
゚viralシfypシ゚viralシ
නෙළුම් විලෙන් පැන… කිතුල් මලෙන් පැන…
මල් කිනිත්තට රොන් පොදක් ගෙන… 🌸✨
පෙම් කරලා හැර යන්නේ කොහොමද… ❤️🩹
මේ vibe එක ගැන නම් මට කියන්න කිසිම දෙයක් නෑ… 😌
මේ දවස්වල රෑට රෑට Netz Sportscomplex එක BLAST වෙනවා … 🔥💃🏻
මං දන්නෙ එච්චරයි… 😉
ඉතුරු ටික ඔයාලම හිතාගන්න. 😏✨
NETZ Indoor sports arena
Mount lavinia
Official dance fitness instructor
Ms.Lifitique
Lifitique dance fitness therapy
Lifitique health and beauty accadamy
Contact for more details
0776 277 950
゚viralシfypシ゚viralシ
31/08/2026
**“අවධානෙද ඕනේ? 😏
මගේ අවධානය උඹලට ගන්න බෑ බං…
මං focus කරන්නේ මාව විතරයි. 🖤🔥
Something stylish is coming your way...✨️
👟 Highly Recommended – Imported Sportswear Collection by JOJI
ඉස්සරහට JOJI Sportswear Collection එකත් එක්ක Miss Lifitique එනවා....😍🔥
📞 Call for more details.”**
0776 277 950
Miss Lifitique is coming… Stay tuned! 👑❤️🔥
Lifitique dance fitness therapy
Lifitique health and beauty accadamy
゚viralシfypシ゚viralシ
ChampTurf sports complex
Malabe
Cal.for more details
0776 277 950
Official dance fitness instructor
Ms.Lifitique
Lifitique dance fitness therapy
Lifitique health and beauty accadamy
゚viralシfypシ゚viralシ
27/08/2026
“LIFITIQUE is more than a brand. It’s an icon of your lifestyle.” 🌿💜
A symbol of health, fitness, beauty, confidence, and transformation.” ✨💜
💜 LIFITIQUE — නමක් විතරක් නෙවෙයි… ජීවන රටාවක්!
LIFE 🌿 — නිරෝගී, සතුටුදායක ජීවිතයක්
FIT 💪 — ශක්තිමත්, ක්‍රියාශීලී ශරීරයක්
BOUTIQUE ✨ — ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ විශේෂ අත්දැකීමක්
Lifitique Health & Beauty Academy තුළ අපේ අරමුණ fitness පමණක් නොවෙයි.
💃 නර්තනයෙන් සතුට
🏋️♀️ ව්‍යායාමයෙන් ශක්තිය
🌿 සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවෙන් නිරෝගී බව
✨ Beauty & wellness තුළින් ආත්ම විශ්වාසය
එකම තැනකින් ඔබේ Life එක Fit කරලා, ඔබේම Boutique experience එකක් බවට පත් කරගන්න. 💜
🌿 Life • Fit • Boutique 🌿
✨️Move*Glow*Live better ✨️
ඔබව වෙනස් කරන්න නොවෙයි…
ඔබ තුළ ඇති හොඳම version එක එළියට ගන්නයි අපේ ගමන. ✨
゚viralシfypシ゚viralシ #
💃✨️Dance fitness is more than just dancing _ it's a fun way to move your body ,burn calories, boost your energy ,feel confident..... dance , sweat, smile and stay fit❤️💪
Official dance fitness instructor
Netz Sportscomplex _Mount Lavinia
Lifitique dance fitness therapy
Lifitique health and beauty accadamy
0776 277 950
゚viralシfypシ゚viralシ
24/08/2026
ඕයා ආසම දේවල් වෙන කිසිම කෙනෙක් වෙනුවෙන් give up කරන්න එපා. හැමදාම අපිත් එක්ක ඉන්න ආපු මිනිස්සු මේ ලෝකේ කොහෙවත් නෑ. හැමෝම කවදාහරි අපිව දලා යනවා. අන්තිමට ඒ මිනිස්සුත් නෑ. අපි ආස දේවල් කරලත් නෑ. හිතලා බලන්න.
Miss Lifitique
Lifitique dance fitness therapy
Lifitique healthy and beauty accadamy
0776 277 950
ChampTurf sports complex
Official dance fitness instructor
゚viralシfypシ゚viralシ
Category
Website
Address
WX32+W48 Kaduwela Road
Malabe
10115