Bhagya & Imesh Vibes Love Kandy"Matale

Bhagya & Imesh Vibes Love Kandy"Matale

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bhagya & Imesh Vibes Love Kandy"Matale, Makeup artist, kandy, Matale Town.

👰 Professional 💅 Bridal 💅" Hair 💅/Dresser 👗& Beautician 👰 Makeup 👰 Artist 💅
Nail 💃 Technician 💅💅
Owner 👰 of 💅 Salon 💅 Bhagya 💅 Matale 👗✍👗👰
Bhagya💃 Beautician
Imesh 📸 Photographer

23/08/2026

පළවෙනි රන්දෝලි ❤️🙏 දැම්මේ ඉඳන් පුදුම සෙනඟක් එන්නේ තව වෙලා ගියොත් නම් ඇතුලට යන්නත් බැරි වෙයි ✍️✍️✍️

fans

22/08/2026

නුවර කියන්නේම ලස්සන මිනිස්සු ඉන්න පාරාදීසයක් 🙏👰👰❤️ උඩරට මනමාලි කියන්නේ ඊටත් වඩා ලස්සනම ලස්සන දෙයක් ❤️👰😘😘 ඒ අභිමානය ,ප්‍රෞඩත්වය, ඉතිහාසය , ගාම්භීරත්වය, ඒ වගේම චාම් බව, මේ හැමදේම උඩරට මනමාලියකට ගෙන එන්නේ වෙනස්ම චිත්‍රයක් ❤️👰😘
fans Imesh Ekanayake
Salon Bhagya Matale

21/08/2026

මීට සුළු මොහොතකට පෙර මහනුවර මුල්ගම්පල udf එක අසල සිදුවූ දරුණු රිය අනතුර 🥺🥺🥺 කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත ✍️ වාහන දෙකටම දැඩි ලෙස අලාභ හානි වී ඇත...

fans

21/08/2026

හිත නිවන තැන 🙏🙏🍂🍂

19/08/2026

පින් කරලා තියෙන දෑස් වලට පේන දේවල් ❤️❤️❤️🙏🙏🙏

18/08/2026

මහනුවර වීදිවල මේ දවස්වල සැරිසරන අය 🐘🐘❤️❤️

17/08/2026

එතනට අස් ගිරි මහා සෑය පේන ලස්සන 🙏🙏🙏
fans

15/08/2026

ඒ තැන තියෙන නිදහස 🤘❤️🇱🇰

Photos from Bhagya & Imesh Vibes Love Kandy"Matale's post 15/08/2026

ඒ අහිංසක කමටම ගැලපෙන එයාගේ ලස්සන ❤️❤️🍂🌿💃💃💃👰👰👰👰
Salon Bhagya Matale

14/08/2026

මහනුවර කියන්නෙම නිදහසේ තෝතැන්නක් ❤️🍂🌿 ඒ සුන්දරත්වය තියෙන පරිසරයක ඉන්න පින් කරලා තියෙන්න ඕනේ 🍂❤️ ලස්සන පාරවල් වලින් එයාගේ තැනට යන යාළුවා 🛻

Category

Telephone

Address


Kandy
Matale Town

Alerts

Be the first to know and let us send you an email when Bhagya & Imesh Vibes Love Kandy"Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matale Town.