herb line with tharu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from herb line with tharu, Health/Beauty, dewarammulla pallepola, Matale.
16/12/2022
Watch ITN tomorrow and stand chance to win gift packs.
16/12/2022
Watch Siyatha TV tomorrow at 9.00am stand chance to win gift packs.
21/10/2022
ඇනවුම් කිරීමට wtzapp 0762472690 පනිවිඩයක් අප වෙත යොමු කරන්න...
18/10/2022
🌿Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
ඔබගේ හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical) ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කල්‍යාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශවී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කල්‍යානයක් හිමිකර ගත හැක.
🍀❤Keratin Repair Shampoo 200 ml - 699/=
🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
🍀❤Keratin Repair Conditioner 200 ml - 699/=
🌟කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
🍀❤Keratin Repair Treatment 300 Gm - 1500/=
🤗🤗🤗 කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
ඇණවුම් කිරීම සදහා පහත
අංකයට whatsapp පණිවිඩයක් ලබා දෙන්න.
CASH ON DELIVERY ...
Whatsapp 0762472690
12/10/2022
👉දිගුවන් කෙස් කළඹක් ලබා ගන්න ඔබත් කැමතිද?
👉ප්‍රතිඵල 💯ක් සහතිකයි.
👉අහිතකර දෑ නොමැති ආයුර්වේද නිශ්පාදනයකි 💯
Hair Treatment
🍃Shampoo
🍃Conditioner
🍃Hair Oil Treatment
3 in 1 Full Treatment Gift Pack
🤔කෙටි කලකින් දිගු කරගන්නට ඔබ කැමතිද
👉ලස්සන දිගු කෙස් කලබකට හිමිකම් කියන්න කැමතිද 🍀🍀
👉ඔබත් දිගු වරලසකට හීන දකින අයෙක්ද..
කේෂ වර්ධනී SHAMPOO
කේෂ වර්ධනි CONDITIONER
කේෂ වර්ධනි HAIR OIL
❤️❤️❤️❤️
මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ කොන්ඩෙ දික් කර ගන්න.
❤ හිසකෙස් පැලීම නවතාලයි.
❤ගැලවීම නවතාලයි.හිස්සොරි ඉවත් කරයි.
❤අකලට හිසකෙස් පැසීම නවතාලයි. දීප්තිමත් කරවයි.
❤තුනී හිසකෙස් ඝන කරයි.
❤ඉතා කෙටි කලකින් දිගු කෙස් කලබකට හිමිකම් ලබාගන්න .
ඔබටත් කෙටි කලකින් දිගු කරගන්න ඔබ කැමතිද ලස්සන පිරිපුන් දිගු කෙස් කලබකට හිමිකම් ලබන්නට කැමතිද ? 🌼🌼🌼 ලාංකික ආයුර්වේද නිශ්පාදනයක් . ඉතා පහසු මිලකට ලබා ගන්න
cash on deliver
Oder now
Whatsapp 0762472690
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Dewarammulla Pallepola
Matale