Nora Glow
Nora Glow Is The Best For Who Suffered From Pimple,Dark Skin And Every Skin & Hair Damages.
28/08/2022
our products results.🤝🤝
Message Nora Glow on WhatsApp. https://wa.me/message/5EBJUYNVVFIUK1
Visit👇👇👇
Nora Glow
23/07/2022
Good Morning Girls 😍😍😍
Nora Glow Pimple Cream
Results Results Results📢📢📢
22/07/2022
Results Results Results 📢📢📢♥️♥️♥️
Lightning Body Lotion Results🥰🥰🥰🥰
22/07/2022
Results Results Results📢📢📢♥️♥️♥️
🚫ඔයාට ප්‍රතිපල නැත්නම් ඔයා ගෙවපු මුදල් අපි නැවත දෙන්නම්.(Money back guaranteed)
🚫ඔයාගේ සම පැහැපත් කරගන්න කුරුලෑ නැති කර ගන්න කොච්චර සල්ලි වියදම් කරත් ප්‍රතිඵල ලැබුණේ නැද්ද??
🚫Nora Glow අපගේ නිෂ්පාදන ඔබ කලින් භාවිතා කළ කිසිම නිෂ්පාදනයකට වඩා ප්‍රතිඵල ගෙන දෙන උසස් ගුණාත්මක සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන පෙළක් බව අපි ඔබට සහතික කරන්නෙමු
🚫හැබැයි අපිට before/after screen shots ඕනි,ප්‍රතිඵල නැත්නම් ව්තරයි අපි සල්ලි නැවත දෙන්නෙ,කවුරුත් දැනට එහෙම මුදල් නැවත ඉල්ලලා නෑ.Nora Glow product එක ඕනෑම සමකට හොඳින් ප්‍රතිඵල දෙනවා වගේම මෙහි bleaching/mercury වගේ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්නේ නෑ.ඒ නිසා ඔයාට විශ්වාසයෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්.
🚫වශේෂම දේ තමා ඔයාට අද පාවිච්චි කරලා හෙට ප්‍රතිඵල ගන්න බෑ.අවම සති දෙකක් වත් එක දිගට අපේ නිෂ්පාදනය පාවිච්චි කරන්න ඕනේ එතකොට තමයි ප්‍රතිඵල තියෙන්නේ.දවසෙන් දෙකෙන් ප්‍රතිඵල ලැබෙනවා නම් ඒ වගේ bleaching/mercury අනිවාර්යෙන් තියෙනවා.ඒ වගේ නිෂ්පාදන අපි අනුමත කරන්නේ නෑ.
🚫අපි cash on deliver කරන්නෙ නෑ.orders වලට තමා නිෂ්පාදන බෙදාහරින්නේ.දිවයිනේ ඕනෑම තැනකට දින තුනක් ඇතුළත අපගේ නිෂ්පාදන බෙදාහරින්න පුළුවන්.
Our products
🛑Pimple Cream
ඔයාගේ සමේ ඇති සියලුම කුරුලෑ ආසාදනයන්,
බ්ලීචින් ආසාදන සුවකර කුරුලෑ නැති කරයි
කුරුලෑ ආසාදන නැති කරයි
කලු ලප/සුදු ලප කැලැල් ඉවත් කරයි කරයි
කල්ගත වූ කුරුලෑ,වෛද්‍ය ප්‍රතිකාර වලින් පවා සුව නොවූ කුරුලෑ ආසාදන අපගේ Pimple Cream එක මගින් ඉවත්වේ
🛑Lightning Cream
ඔයාගේ අඳුරු පැහැති සම පැහැපත් කරයි
pigmentation නැති කරයි
දිදුලන පැහැපත් නිරෝගී සමක් ලබාදෙයි
සම රැලි වැටීම නැති කරයි
Bleaching නිසා ඇතිවූ ඇතිවූ ආසාදන සුවපත් කරයි
🛑Lightning Body Lotion
අඳුරු පැහැ සම පැහැපත් කරයි
නිරෝගී රන්වන් පැහැති සමක් ලබාදෙයි
වියළි සම නැවත සජලනය කරයි
සම මත අමතර වියළි හෝ රළු පැල්ලම් නැවත පුරවයි
සිනිදු බව රැකදෙයි
මිය ගිය සමේ සෛල ඉවත් කරයි
කැළැල් ඉවත් කරයි
🛑Lip Balm
කළු පැහැති දෙතොල් රෝස පැහැ ගන්වයි
සුසිනිදු දෙතොල් යුගලක් ලබා දෙයි
තොල් දුර්වර්ණ වීම වළක්වයි
වියළි ගතිය නැති කරයි
දෙතොල් වල තෙතමනය ආරක්ෂා කරයි
🛑Face wash
සම හොඳින් පිරිසුදු කරයි
සමේ වියලි ස්වභාවය නැති කරයි
සමට අමතර පෝෂණය ලබා දෙයි
කුණු දූවිලි හොඳින් ඉවත් කරයි
සම පැහැපත් කරයි
🛑Hair Oil
හිසකෙස් ගැලවී යාම සම්පූර්ණයෙන් නතර කරයි
සෞඛ්‍ය සම්පන්න, හිස් හොරි නැති හිස්කබලක් පවත්වා ගැනීමට උපකාරීවේ
සිනිඳු සහ දිලිසෙන හිසකෙස් ලබාදෙයි
හිසකෙස් හානි වීම වළක්වයි
ඔබේ හිසකෙස් ශක්තිමත් කරයි
ඔබේ හිසකෙස් රසායනික හා පාරිසරික හානිවලින් ආරක්ෂා කරයි
හිසකෙස් වර්ධනය වැඩි කරයි
🛑Under Arm Cream
අත් යට අඳුරු ස්වභාවය නැති කරයි
දහඩිය ගඳ පාලනය කරයි
අත් යට සමේ තෙතමනය රඳවා ගැනීම සහ සම හොඳින් පෝෂණය කිරීම
🛑Lightning Soap
සමයේ අඳුරු ස්වභාවයෙන් ඇති කරයි
සමයේ වියලි ස්වභාවය නැති කරයි
PH අගය සමතුලිත කරයි
පැහැපත් නිරෝගී සමක් ලබාදෙයි
🛑Foot Care Cream
යටි පතුල් පැලීම නවතාලයි
යටි පතුල්වල වියළි ගතිය නැති කරයි
ඔයාටත් Nora Glow නිෂ්පාදන මිලදී ගැනීමට අවශ්‍යයි නම් මෙම wats app අංකයට 077-8617369
message 1 දාන්න.
අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.
ස්තුතියි.
22/07/2022
We Proudly Present Nora Glow Products
Order Now-077 +94 77 861 7369
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Aluviharaya, Matale
Matale
21000