Wellness with Herbline
�Natural Cosmetics and beauty products for your Wellness�
05/12/2021
ගැහැනු,පිරිමි භේදයක් නැතුව ගොඩාක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේ pimples කියන්නේ.�
*බ්ලිචීන් ආසාදන නිසා දුක් විඳින ඔයාට,
*කුරැලෑ නිසා අපහසුතාවට පත් වෙලා ඉන්න ඔයාට,
*තෙල් සහිත සමක් ඇති ඔයාට
වඩාත් සුදුසු ලෙස සකසා ඇති herbline pimple facial kit එක භාවිතා කරලා බලන්න. ඔයාලා නොවරදවාම මේ නිෂ්පාදන පෙළ ආයේ ආයෙත් විශ්වාසයෙන් ගනීවී.�
Herbline pimple facial kit එක භාවිතයට ගන්නා ඔබට දින කිහිපයක් තුළ කුරැලෑ අඩු වෙනවා දකින්න පුළුවන් �
Tea tree oil,කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සකසා ඇති මෙම නිෂ්පාදන පෙළ ඔබට නිසැකවම සාර්ථක ප්‍රතිඵල ලබා දෙනු ඇත.
(1) Tea tree pimple control face wash
දිනපතා උදේ හා රාත්‍රී භාවිතා කරන්න. මාස 3ක් පමණ භාවිතා කළ හැක. මදටිය ඇටයක පමණ ප්‍රමාණයක්( වැඩ් ප්‍රමාණයක් ගත්විට Face wash සේදීමට වැඩිවාර ගණනක් සේදීමට සිදුවේ.) ගෙන තෙමා ගත් මුහුණේ ගල්වා මුහුණ පිරිසිදු කරන්න.�
(2)pimple control deep cleansing milk
සතියකට දින 3ක් සවස් කාලයේදී මෙම cleanser එක මඟින් ඔබේ සම හොඳින් පිරිසිදු කරගන්න. මුහුණේ හා ගෙලේ අාලේප කර විනාඩි 3ක් පමණ තබා පසුව සම්බාහනය කර හොඳින් පිරිසිදු කරන්න. මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා ඔබට ආලේප කළ විට සුළු දැවිල්ලක් දැනෙන්නට පුළුවන්�
(3)pimple control scrubbing mud pack
මෙය 2 in 1 නිෂ්පාදනයකි.මෙම නිෂ්පාදනය pack එකක් ලෙස මුහුණේ හා ගෙලේ ආලේප කර විනාඩි 30ක් තබන්න.පසුව පිරිසිදු වතුරෙන් ගෙල හා මුහුණ තෙමා සෙමෙන් උඩු අතට scrub කරන්න. විශේෂයෙන්ම pimple ඇති ස්ථාන scrub නොකර අනෙක් ප්‍රදේශ scrub කරන්න.�
(4)pimple control astringent
සෑම දිනකම හා රාත්‍රී කාලයේදී මුහුණ පිරිසිදු කර තෙත මත්තු කරගත් පසු පුළුන් කැබැල්ලකට මෙම ආලේපය ගෙන මුහුණේ මතුපිට ආලේප කරන්න (toner කරනවා වගේ) මෙමගින් කුරැලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවෘත වී ඇති විවරයන් වසා දමයි.�
(5)pimple control moisturizer
සෑම දිනකම නින්දට යාමට පැයකට පෙර මෙම ආලේපනයෙන් ස්වල්පයක් ගෙන කුරැලෑ මත ආලේප කරන්න. එය තෙරපිමෙක් නොකරන්න.සමට උරා ගැනීමට ඉඩදෙන්න.�
දේශිය ආයුර්වේද රෑපලාවන්‍ය නිෂ්පාදනයක් වන herbline භාවිතා කරලා බලන්න. �
අපේ දේශිය නිෂ්පාදන අගය කරන්න.�
�කාටත් පහසු අතට සරිලන මිලකට ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.�
ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවන්න.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට delivery කරනු ලැබේ.
Rs.3750/= වැඩි ඇනවුම් සඳහා free delivery
Whatsapp,Viber,messenger මගින් ඔබේ ඇනවුම් මේ අංකයට යොමුකරන්න.
0712894034
05/12/2021
Rs 1450/_
☺️🥰❤️ Green tea වල තවත් ප්‍රයෝජන
🦋ශරීරයේ ස්නායු හා අන්තරාසර්ග පද්ධතිය ශක්තිමත් කරයි .
🦋ප්‍රතිඔක්සිකාරක මගින් මේදය දහනය කරයි .
🦋පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🦋පහසුවෙන් බර අඩු කර ගැනීමට උපකාරි වේ.
🦋හෘද වාහිනී රෝග වළක්වයි.
🦋ආහාර ජීර්ණ පද්ධතිය වැඩි දියුණු කරයි.
🦋බර අඩු කර ගැනීම ප්‍රවර්ධනය කරයි .
🦋වයසට යාම පාලනය කරයි .
🦋ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර පිළිකා වැළැක්වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
🦋ස්වාභාවික ජෛව උත්තේජකයකි.
🦋දිලීර, වෛරස් හා බැක්ටීරියා විනාශ කරයි.
🦋දියවැඩියාව වර්ධනය වීම වළක්වයි.
🦋මාංශ පේශි තුවාල වලින් ආරක්ෂා කරයි.
🦋ඇස් ආරක්ෂා කරයි.
🦋දත් හා විදුරුමස් වල තත්ත්වය වැඩි දියුණු කරයි.
🦋පිළිස්සුම් සුව කිරීම වේගවත් කරයි.
ඇනවුම් කිරීමට:
Whatsapp 0712894034
28/11/2021
බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති
සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල
බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ
දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක්
භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night
cream / Face wash / Body lotion ගැන කතා
කරාවි.
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන්
හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ
ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන්
පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal
නිශ්පාදනයකට මාරු වෙන්න.
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream - 50 gm - 1150/=
Gluta saffron night cream - 50 gm - 1150/=
Gluta saffron body lotion - 200 ml - 795/=
Gluta saffron Face wash - 120 ml - 345/=
📦ඔබගේ නිවසට ගෙන ආ පසු මුදල් ගෙවිය
හැක.
Cash on delivery available
Whatsapp 0712894034
28/11/2021
ඉස්සොරි ප්‍රශ්නයක් ද 😥
ඔයත් ඉස්සොරි ප්‍රශ්නයක් නිසා මානසිකව
විදෝනව ද.
තද පැහැ ඇදුම් ඇන්දම නිතරම උරහිස් දිහා බලමින් ඉන්නවාද.
එහෙනම් මේ තමයි ඔයාට හොදම විසදුම
ප්‍රතිඵල 100%
අදම ඔබේ ගැටලුවෙන් මිදන්න මෙන්න විසදුම.
අවශ්‍ය කෙනෙක් සිටී නම් inbox පණිවිඩයක් ලබා
දෙන්න .
Whatsapp 0712894034
ඔබේ නම
ලිපිනය
දුරකතන අංකය ☎
ඔබේ ඇනවුම නිවසටම ගෙන්වා ගන්න.
26/11/2021
🔴🔴🔴අවශ්‍යනනම් පමණක් විමසන්න
🍁කැතට ආපු බඩ ඔයාටත් ප්‍රශ්නයක්ද.
🍁කැමති ඇදුමක් අදින්න බෑද.
🍁දැන් ඒ හැමදේටම පසු තැවුනු කාලය ඉවරයි
🍁සතියකට 4Kg වගේ බර අඩු කරගන්න
කැමතිද..
🔴සැ.යු අවශ්‍යනම් පමණක් විමසන්න
Whatsapp මැසේජ් කරන්න 0712894034
26/11/2021
😐බ්ලැක් හෙඩ්ස්🤨
😑වයිට් හෙඩ්ස් 🤨🤨
�ස්වාභාවික මැටි
�වෙනිවැල්
�කස්තුරි කහ
�විටමින්
අන්තර්ගතකර නිශ්පාදිත ආයුර්වේදීය
නිශ්පාදනයකි.�
ආලේප කර විනාඩි 30ක් වේලෙනතුරු තබා
සෝදන්න...
* Day & night ක්‍රිම් ද ලබා ගත හැක
ඔබට පැහැදිලි දීප්තිමත් පැහැපත් සමක්
ලබාගත හැකිය.
කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ��
WhatsApp 0712894034
Island wide delivery available�
26/11/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම
තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල
ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
👉Gluta Gold Natural Glow Night Cream ...
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි
කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත
ආකාරයට නිශ්පාදනය කර ඇත.
👉Gluta Gold Natural Glow Night Body lotion ...
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම
රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින
කිහිපයකින් ඔබට හිමි කර දෙයි.
👉Gluta Arbuteen Pigmentation Night Cream ...
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under
arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ
ඇති සියලුම අදුරු පැහැ ලකුණු ඉවත් කර එක
සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම
නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග
රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා
විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා
ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව
පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට
සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු
ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට
නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි
නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන්
කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත
හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ
අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ
ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම
කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින්
සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින්
නිශ්පාදනය අවම කරන අතර sun spots, Age
spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම
සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සෛල ඉවත් කර
මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්බන්ධව ඇතිවන වන,දද,
කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදන පෙළ ක්‍රමානුකූලව සති දෙකේ
සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම
පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට
හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50Gm-2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300Ml-2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50gm-1950/=
නිවසටම ගෙන්වා ගැනීමට inbox/whatsapp msg කරන්න.
☎️ 0712894034
Cash on delivery available
26/11/2021
💕💕 ඔන්න 100% ප්‍රතිපල
තියෙන Gluta saffron / වෙනිවැල් / Day & Night
ක්‍රීම් /Body lotion / Face wash සහ toner, etc
ඔබට විශේෂ පැක් එකක් ලෙස ලබාගන්න
පුලුවන් 💕ඒවගේම එක එක ගන්නත්
පුලුවන්
💕අපගේ සියලුම නිෂ්පාදන ඔබට දැන්
එකම තැනකින් ලබාගන්න පුලුවන්💕
🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති
සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා
ගන්නේ....
🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට
බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා
කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා.
එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා
වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය
අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා
දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින්
යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම
නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික
සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron සහ
Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..
Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක්
දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක්
එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස්
පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා
දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස
ලියාපදිංචි කර ඇත)
🔹සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත්
සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින්
පුලුවන්..
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට
අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb
line නිෂ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න..
(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන්
පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal
නිශ්පාදනයකට මාරු වෙන්න.
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන
ගැන කතා කරාවි.
▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන්
වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..
🎀මිලදී ගැනීමට Inbox හෝ whatsapp මගින් විමසන්න...
නැතහොත් අමතන්න 0712894034
🎀Cash on delivery...
26/11/2021
ඔබත් කැමති ද දිගුවන් කෙස් කලඹක හිමි
කාරියක් වන්න.
ඒ වගේම අපේ පිරිමි ලමුන්ටත් මෙය හොද
නිෂ්පාදනයක් .
සමහර අයගේ තට්ටේ පෑදිලා තියෙනවා නේ ..එ
අයටත් මේ නිෂ්පාදනය හොඳයි.
🍃Keshawardhani Hair Oil - Rs.599/=
🍃Keshawardhani Shampoo- Rs.499/=
🍃Keshawardhani Conditioner- Rs.499/=
මුළු පැක් එකම රු. 1,597/=
😊මෙම මුදලට මෙහි වටිනාකම කෙතරම් ද කියා
ඔබට වරක් භාවිතා කලහොත් අනිවාර්යයෙන්ම
වැටහේවි 💯💯💯💯
1. කේශ වර්ධණී තෛලය (100ml) - රු. 599/=
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග
ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස්
වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ
වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි 👧ඝන පිරිපුන් දිගට
වැවුණු කෙස් කළඹක් ලබා දෙයි. 👧හිස
කැක්කුම නවතාලයි. 👧හිස්හොරි ඇතිවීම
පාලනය කරයි. 👧කොන්ඩය අග පැලීම
නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා
සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන්
පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික
ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා
නොකරන්න.
2. කේශ වර්ධණී ෂැම්පූ (200ml) - රු. 499/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර
නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින්
පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත
හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින්
සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
3. කේශ වර්ධණී කන්ඩිශනර් (200ml) - රු. 499/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර
නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල්
ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට
පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා
දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල
සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක්
පමණ තබා හොදින් සෝදා හරින්න
අපගේ නිශ්පාදන භාවිත කර බලන්න .
📦 ඇනවුම් කිරිමට Inbox message එකක්
එවන්න.
📞 0712894034
🚚Cash on Delivery
🌹 Herbal Products made in Sri Lanka 🇱🇰
26/11/2021
🎀🎀 වෙනිවැල් සහ කස්තුරි කහ වලට ආදරය
කරන ඔබට ගෙදරදීම facial එකක් කරගන්න
නිශ්පාදන පෙළක්🎀🎀
භාවිතා කරන ආකාරය : -
පියවර 01
Venival and wild turmeric Cleanser - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත්
විටමින් වර්ග අන්තර්ගත කර සකසා ඇති මෙම
cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු
දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන
ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට
පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින්
සම පිරිසිදු කරන්න.Make up remover එකක්
ලෙසද භාවිත කල හැක.
පියවර 02
Venival and wild turmeric scrub - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත්
විටමින් වර්ග අන්තර්ගත කර නිශ්පාදනය කල
මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු
සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන
පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.විනාඩි තුනක්
පමණ හොදින් scrub කරන්න.
පියවර 03
Venival and wild turmeric Mud Pack - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත්
විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති
අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට
පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.පැක් එක
ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා
හොදින් සෝදා ඉවත් කරන්න.
පියවර 04
Venival and wild turmeric Toner - 199/=
වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග
අන්තර්ගත කර ඇත . ෆේෂල් එක ආරම්භයේදී
විවෘත කල විවරයන් වසා දැමීම මෙම Toner එක
මගින් සිදුවේ.පුලුන් කැබැල්ලකින් මුහුණේ
හොදින් ආලේප කරන්න.
මිලදී ගැනීම සදහා Inbox හෝ 0712894034
whatsapp ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය
එවන්න.
Delivery ගාස්තු අය කෙරේ....
25/11/2021
ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව.
තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි
කොන්ඩෙ යන එක ..
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 599/=
💚කේෂ වර්ධනී ෂැම්පු - 499/=
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -499/=
🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ
🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න
🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ
🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච
🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා
🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස්
🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී
🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු
🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල්
🌱විටමින් E
Cash on delivery available
Whatsapp 0712894034
Click here to claim your Sponsored Listing.
Website
Address
Matale