HerbFull

HerbFull

Share

Natural Health & Beauty Products

Photos from HerbFull's post 16/06/2021

Amazing feedbacks for our saffron fairness facial kit 🍃❤️

කොරෝනා නිසා සැලෝන් එකකට යන්න බැරිවද ඉන්නෙ 🤔🤔
එහෙනම් සැලෝන් එක ගෙදරට ගේන්න ආසද😍😍
එහෙනම් මේ ඔයා වෙනුවෙන්මයි ❤❤❤❤

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම

●පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

●පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

●පියවර 03
Saffron Natural Fairness Scrub - 499/=
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

●පියවර 04
Saffron Natural Fairness Moisturizer- 499/=
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

●පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

●පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.

Dm us for the orders 📲
Cash on delivery available 🚛

100% herbal 🍃
100% customer satisfaction 🥰

Photos from HerbFull's post 16/06/2021

🌿සති 6 න් පැහැපත් වෙන්න..🌿
රන්වන් පැහැයක්...
ලාංකික අපේ දෙයක් නිසා හැමදාටම නිශ්පාදන ලබාදෙනවා..
ගොඩාක් හොද පාරිභෝගිකයන් පිරිසක් අප සමග..🌿
ඔබත් එන්න ...

❤️ලස්සනට ඉන්න කැමති ඔබට. ❤️
සම පැහැපත් වෙනවාමයි.🌿🌿

🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....

🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..

Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)

🔹සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🎀Gluta saffron day cream 50 g - 1150/=

🎀Gluta saffron night cream 50g - 1150/=

🎀Gluta saffron body lotion 200 ml - 795/=

🎀Gluta saffron Face wash 120 ml - 345/=
🎀pimple control Face wash 120ml - 345/=

🎀කේෂවර්ධනී Hair oil 100ml - 450/=
🎀කේෂවර්ධනී Hair oil 250ml - 1500/=
🎀කේෂවර්ධනී Shampoo 200ml - 398/=
🎀කේෂවර්ධනී Conditioner 200ml - 398/=

❤❤ගෙදරදිම Facial එකක් කරගෙන ලප කැලැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් ලබා ගමු.. ❤❤

❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන පෙළෙන් ඔබටත් තනියම Facial එකක් කර ගන්න පුලුවන්..

👉1. සාමාන්‍ය , වියළි සහ මිශ්‍ර සමට ( සැෆ්රන් අඩංගු )

1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer-499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron sun protection cream - 699/=

👉2.කුරුලෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤

1. Pimple control cleanser 499/=
2. Pimple control scrubbing pack 499/=
3. Pimple control Moisturizer cream 499/=
4. Pimple control Astringent 399/=
(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )

️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbline නිශ්පාදනයකට මාරු වෙන්න.

⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.

▶️මේ නිෂ්පාදන කට්ටල හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..

🎀මිලදී ගැනීමට Inbox or whatsapp #0769733627 මගින් විමසන්න...

🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

16/06/2021

හර්බ්ලයින් ආයතනය ආයුර්වේද ඖෂධාගාරක් ලියාපදිංචි කිරීමේ සහතික පත්‍රයද ලබා ඇත.

Photos from HerbFull's post 16/06/2021

Happy customers 😍

Photos from HerbFull's post 16/06/2021

හර්බ් ලයින් නිවසින් අලුතින්ම හදුන්වා දුන් Gold Range සාමාජිකයින් පිරිස
දැන් ඔබ අතට.....
ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න...
බාවිතා කර වෙනස වටහා ගන්න.
සොදුරු රුවැත්තියන්ගේ එකම තේරීම 🍀🍀Herb Line🍀🍀
( සති 3ත් 6ත් ඇතුලත 100% ප්‍රතිපල සහතිකයි...)

Gold night cream 50 g rs 2450/=
Pigmentation cream 50 g Rs 1950
Body lotion 300 ml 2450/=

වැඩි විස්තර සදහා 0769733627 whstup අමතන්න....

🚚🚚cash on deliver🚛🚛

Photos from HerbFull's post 16/06/2021

Happy customer feedbacks for our gluta gold natural glow night body lotion 🥰🥰

16/06/2021

🌷Gluta saffron night cream - 50 gm - 1150/=

සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

100% herbal 🍃
100% customer satisfaction 🥰

Dm us for the orders 📲
Cash on delivery available 🚚

🌷Saffron Natural Fairness Scrub

වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම Scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.

සැෆ්රන් වලට ආදරය කරන ඔබ වෙනුවෙන්.☘️🌿

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

Cash on delivery available 🥰

Photos from HerbFull's post 15/06/2021

කොණ්ඩෙ දික් වෙන්න, ඝනකම වෙන්න, අලුතෙන් කෙස් ඇදෙන්න (volume වැඩි වෙන්න), කොණ්ඩෙ ගැලවිල යන එක නැත්තටම නැති කරන්න, ඉස්සොරි හැදෙන්නෙ නැතිවෙන්න,,,,❤️❤️ 🙏🤩

Herbline hair treatment 🙏

Photos from HerbFull's post 15/06/2021

😍

15/06/2021

Comming soon

Photos from HerbFull's post 14/06/2021

Collection of real customer comments on our products.
අපගේ නිශ්පාදන භාවිතා කර ඉහල ප්‍රතිඵල ලබාගත් පාරිභෝගිකයන් අප වෙත දැක්වූ විශ්වාසය අප බොහෝ අගය කරන්නෙමු.

බ්ලීචින්ග් නැති නිසා results එන්න මාසයක් උනත් යන්න පුලුවන්.හැබැයි මාසයකින් දෙකකින් හරි ඔයා කැමති විදියට ඔයාගෙ සම side effect එකක් නැතුව ලස්සන උනොත්... ඉක්මනින් results එන නිශ්පාදන පස්සෙ දුවන්න එපා.මොකද ඒ ක්‍රීම් වලට පිළිකා හැදෙන්න පුලුවන්. තීරණය ඔබට බාරයි....

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=

Cash on delivery ඇත.

Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Matale