Harshi harshi

Harshi harshi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Harshi harshi, Health/Beauty, Dambulla Road, Matale.

Photos from Harshi harshi's post 17/04/2022

කොපමන body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද.....

ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.

මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර . ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.

මෙමගින්,

🌻අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌻බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌻සම පිරිසිදු කරයි.
🌻සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌻සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌻සම පෝෂණය කරයි.
🌻සමෙහි රැළි ගතිය නැති කරයි.
🌻සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.

Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Saffron Natural Fairness Body Lotion 200ml
Rs 875/=

Cash On delivery 🚚🚚🚚🚚
Colombo area 200
Out of colombo 300

Photos from Harshi harshi's post 09/04/2022

🌿 FAT BURNER GREEN TEA 250g Rs.1595/=
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....

• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....

• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....

• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....

■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....

👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .

👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.

👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .

👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
දැන්ම ,
• නම , ලිපිනය සහ දුරකථන අංකය ඉන්බෝක්ස් හෝ :-
ට වට්සප් කරන්න ...

🍃 Cash on delivery ඇත 🍃

09/04/2022
Photos from Harshi harshi's post 09/04/2022
09/04/2022

☘️☘️අතේ ඇති මුදලට ඔබත් මිලදී ගෙන රන්වන් පැහැ සමක් ලබා ගැනීම අද සිට ඔබටත් හීනයක් නොවෙයි...........❤️❤️

❤️කුරුලෑ වදයෙන් සහ සමෙහි පවතින සියලුම ගැටලු වලින් මිදී පැහැපත් නිකලැල් සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද???

💝 ඔබට අවශ්‍ය පරිදි පැකේජ ලෙස Herb line නිෂ්පාදන ලබා ගන්න.. 💝

🛑වැඩ කරන දිනවලදී නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..🚚🚚

❤️🌿ඔබ බල බලා සිටිය වෙනිවැල් නිශ්පාදන ඔබට දැන් ලබාගැනීමට හැක.🌿❤️

🌷Night cream -549/=

🌷Day cream -549/=

🌷Body Lotion -549/=

🌷Face Wash -297/=

🌸Delivery charge -300/=

🌼ගෙදරටම ගෙන්වා ගැනීමට inbox msg එකක් එවන්න 🌼

09/04/2022

අදම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න
Cash on delivery

Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Dambulla Road
Matale
002100