Dinu and Vinu
Long story short.I survived.
✨️ තරුණ කාලය කියන්නේ ජීවිතෙ ලස්සනම කාලේ කියලා මම තරුණ කාලය වෙනකම්ම විශ්වාස කලා ♥️🥹
හැබැයි ' මම දැන් විශ්වාස කරනවා ඉස්කෝලේ ඇරිලා ඇවිත් අම්මා උයලා තියෙන දෙයක් කාලා හවසට පොඩ්ඩක් නිදාගෙන නැගිටලා ටීවී එක ඉස්සරහා ආසම කාටූන් ටික බලලා තාත්තා වැඩ ඇරිලා ගේන පොඩි දෙයක් කාලා එයාලා එක්ක කාලය ගෙවලා නිදහසේ නින්දට ගිය කාලේ තමයි අපෙ ජීවිතේ ලස්සනම කාලෙ කියලා ....
Life if not easy when we realize reality 🌼
මනුවා ♥️
02/01/2026
ඇත්තටම😍
එක්ව ගොඩ යමු 💛💛
29/11/2025
තෙරුවන් සරණින් මගේ රටට යහපත උදා වේවා🙏🙏🙏🙏
22/10/2025
අද මම මේ විස්තරය අරන් ආවේ දරුවෙක් පිලිසිඳගන්න බලන් ඉන්න කාන්තාවන්ට කොහොමද හරියටම තමන් ගර්භනීද කියලා බලාගන්නේ කියලා 🤰
ගර්භනී පරීක්ෂණයක් (Pregnancy Test) කියන්නනේ මවක් වන බව පරීක්ෂා කිරීමට භාවිතා කරන ලද ලාභදායී පරීක්ෂණයකි. මෙය බොහෝ විට හෝමෝන් එකක් වන HCG (Human Chorionic Gonadotropin) හඳුනාගැනීම මත පදනම්ව පවත්වයි.
🔹 ගර්භනී පරීක්ෂණවල ප්‍රධාන වර්ග දෙකකි
1. මූත්‍රා පරීක්ෂණය (Urine Test) – ගෙදරදී ලබා ගත හැකි “Home Pregnancy Test Kit” භාවිතා කරයි. පළමු උදේ මුත්‍රාවෙන් ඒ කියන්නේ උදේ ඇහැරුන ගමන් ගන්න මූත්‍රා සාම්පලයක් මේ සඳහා ගත්තම හරිම ප්‍රතිඵලය බලාගන්න පුලුවන් මොකද උදේම ගනිද්දි ඒ මූත්‍රා වල HCG කියන හෝමෝනයේ සාන්ද්‍රණය වැඩි කියලා තමයි කියන්නේ.😍
නිවැරදි ලෙස පරීක්ෂා කිරීමට
පළමු උදේ මූත්‍රා භාවිතා කරන්න.
පරීක්ෂණය කිරීමට පෙර උපදෙස් පරික්ෂා කරන්න.
ඔසප් වීම නැවතුන දින සිට දින 14කට පසුව මූත්‍රා පරීක්ෂා කිරීම මඟින් හරිම ප්‍රතිඵලය ගන්න පුලුවන්.නමුත් ගොඩක් ගර්භණී අම්මලාට ඔසප් නැවතිලා දවස් දෙක තුනක් ගියත් positive ප්‍රතිඵලය එනවා.
😒ඍණ ප්‍රතිඵලයක් ලැබුණත්...
ඔබට ගර්භනී බවක් සැකයක් ඇතිනම් දින කිහිපයකට පසු නැවත පරීක්ෂා කිරීම හෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය.
2. රුධිර පරීක්ෂණය (Blood Test) – රෝහලක හෝ ලැබ් එකකදී සිදුකරන විද්‍යාත්මක පරීක්ෂණයකි. මෙය මූත්‍රා පරීක්ෂණයට වඩා සංවේදීය.මේ පරීක්ෂණයෙන් වඩා නිවැරදි ප්‍රතිඵලය ගන්න පුලුවන් වගේම මූත්‍රා පරීක්ෂණයට වගේ සති දෙකක් බලන් ඉන්න ඕන නෑ.ඔසප් නැවතුන දිනයට දින දෙක තුනක් ගියත් හරිම ප්‍රතිඵලය බලාගන්න පුලුවන්.😍
📌 මතක තබා ගන්න: නිවැරදි පරීක්ෂණයක් ඔබේ සෞඛ්‍යය සහ දරුවාගේ ආරක්ෂාව සඳහා ඉතා වැදගත්ය.
❤️ඒ වගේම ඔයා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවක් නම්..මාස තුනකට පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා..ඒ ගැනත් ලිපියක් අරන් ආය එන්නම්..❤️
#ගර්භනීපරීක්ෂණය #සෞඛ්‍යය
22/10/2025
Good morning❤️
ජීවිතේ අඩියටම කඩන් වැටුණත් ඉවසීමෙන් බලන් ඉන්න..ආයෙත් නැගිටින්න පුලුවන් දවසක් එනවා❤️.එතකල් අල්ලන් ඉන්න එක තමයි හපන්කම.💪
21/10/2025
Proud mom of two daughters❤️❤️❤
17/10/2025
මොන දේ තිබුනත් මානසික නිදහස නම් ඕනමයි❤️
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Matale
21000