Golden Rash Pvt.Ltd

Golden Rash Pvt.Ltd

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Golden Rash Pvt.Ltd, Beauty, cosmetic & personal care, Matale.

Photos from Golden Rash Pvt.Ltd's post 15/01/2026

💛GOLDEN RASH BEAUTY PRODUCES💛

😍ඔබේ සම හිරු එලියෙන් ආරක්ෂා කර පැහැපත් දිදුලන සමක අයිතිකාරයෙන් වෙන්න දැන් ඔයාලත් පුලුවන්...

🔰කිසිම අතුරු ආබාධයක් නොමැතිව , සමට අහිතකර නොමැති , බ්ලීච් අඩංගු නැති සමට හිතකර 100% ප්‍රතිඵල සහිත අපගේ නිෂ්පාදන ලංකාවේ ඕනිම කෙනෙක්ට අපගෙන් ලබා ගන්න පුළුවන් ....

🍃හිසකෙස් සදහා ද අපගේ නිෂ්පාදන ඔබට ලබා ගත හැකියි...
එයින් …..,
🔸ඔබගේ කෙස් වර්ධනය වීම ,
🔸අකලට කෙස් සුදු වීම අවම වීම ,
🔸කෙස් වලට පෝෂණය ලැබීම ,
🔸කෙස් ගැලවී යාම නැති වීම ,
🔸කෙස් දුර්වල හා දුර්වර්ණ වීම නැති කිරීම වැනි ප්‍රතිඵල බොහෝමයක් ඔබට ලබා ගත හැක...

❤️ ඔබේ සමට ගැලපෙන විදිහට අපගේ නිෂ්පාදන තෝරා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා...❤️

💠FACE DAY CREAM & NIGHT CREAM
💠FACE DAY SERUM & NIGHT SERUM
💠FACE WASH (oil / Normal & dry skin)
💠HERBAL HAIR OIL

ඔයත් ලස්සන සමක් හා කෙස්කලඹක අයිතිකාරයෙක් වෙන්න කැමතිනම් අදම අපිට කතා කරන්න..
077 381 3873 📲

15/01/2026

💛 GOLDEN RASH 💛
‼️Day Body Lotion ‼️

😍100% ප්‍රතිඵල ෂුවර්..
🔸අනිවාර්යයෙන්ම දින 7-14 ක් ඇතුලත ප්‍රතිඵල ලැබේ..

🔸SPF 40 ඇති නිසා හිරු එලියෙන් සම ආරක්ෂා වේ.
🔸මෙහි ඇති විශේෂිත වයිටින් සීරම් නිසා ඔබේ සමේ අදුරු බව නැති කර නිරෝගී පැහැපත් සමක් ලබා දේ..
💥මිල
(Rs.5500/=) ක් පමණයි..

‼️Night Body Lotion ‼️

🔸රාත්‍රියේ දී ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දී සම නිරෝගීව පැහැපත් කරයි ..
🔸100% ප්‍රතිඵල දින 7-14 ත් ඇතුලත බලා ගන්න පුලුවන් ..
🔸ඕනෑම සමකට ආලේපකල හැක .
🔸මෙහි ඇති විශේෂිත වයිටින් සීරම් නිසා ඔබේ සමේ දුර්වර්ණ බව ඉවත් වී පැහැදිලි වෙනසක් ඉක්මනින් ලබා ගත හැක..
💥මිල
(Rs. 5500/=)ක් පමණයි..

15/01/2026

💛 GOLDEN RASH 💛

‼️ Herbal Hair Oil‼️

😍මෙහි ආයුර්වේද ඖෂධ වර්ග 15කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත් බැවින්
🔸ඔබේ හිසකෙස් ගැලවී යාම
🔸හිස්සොරි තත්වයන්
🔸කෙස් දුර්වර්ණ වීම්
🔸කෙස් අග පැලී ඇති තත්ත්වයන්
🔸කෙස් වර්ධනය නොවීම
🔸අකලට කෙස් සුදු වීම.....ආදී සියලුම ප්‍රශ්න වලට හොදම විසදුම...

සති කිහිපයක් ඇතුලත ප්‍රතිඵල ලබා ගත හැක. කෙස් වර්ධනය වී ඔබට නිරෝගී සුන්දර කෙස් කළඹක් ලබස් ගත හැක..

💥මිල
Rs. 1500/= පමණයි..

15/01/2026

💛GOLDEN RASH 💛

‼️ Face Day Serum ‼️

🔸දිනපතා උදෑසන මෙය භාවිතා කිරීමෙන් ඔබට පැහැපත් සමක් ලබා ගත හැක .
🔸ඔබේ මුහුනේ අදුරු බව නැති කර දීප්තිමත් සමක් ලැබේ.
🔸ක්‍රීම් එක සමග උනත් භාවිතා කල හැක . එමගින් ඔබට ඉක්මනින් ප්‍රතිඵල ලැබේ.

💥 මිල
(Rs.3500/=)ක් පමණයි.

15/01/2026

💛 GOLDEN RASH 💛

‼️ Night Face Serum ‼️
( Normal & Dry Skin )

🔸මෙමගින් සමෙහි වියලි තත්වය නැති කර සමට අවශ්‍ය පෝෂණය ලබා දේ.
🔸සමට ඉතාම පහසුවෙන් අවශෝෂණය වී සම පැහැපත් කරනු ලැබේ.
🔸රාත්‍රී කාලයේ සමට අවශ්‍ය පෝෂණය ලැබෙන නිසා සුමුදු සමක් හා නිකැලැල් සමක් හිමි වේ.

‼️ Night Face Serum ‼️
( Oil & Acne Control Face Wash )

🔸මෙමගින් සමේ අනවශ්‍ය තෙල් පාලනය කර සමේ කුරුලෑ තත්ත්වයන් සමනය වේ.
🔸පිග්මන්ටේෂන් පාලනය කරනු ලැබේ..
🔸 සමට අවශ්‍ය පෝෂණය ලැබේ.

💥 FACE SERUM ❤️මිල
(Rs.3500) ක් පමණයි

15/01/2026

💛 GOLDEN RASH 💛

‼️Face Day Cream ‼️

🔸මෙය ඕනෑම සමකට ආලේප කල හැක ..
🔸මෙහි SPF 30 තිබෙන බැවින් ඔබේ සම හිරු එලියෙන් ආරක්ෂා වේ..
🔸දින 7-14 ඇතුලත ප්‍රතිඵල ලැබේ.
🔸ලප කැලැල් , අවපැහැ තත්වයන් , ආදී සියලු දේවල් සුවපත් වී පැහැපත් නිරෝගී සමක් හිමි වේ...

💥මිල
(Rs.3500/=ක් පමණයි..)

‼️FACE NIGHT CREAM‼️

🔸 රාත්‍රී කාලයේ දී ඔබේ සමට අවශ්‍ය පෝෂණය ලබා දේ.
🔸ඇස් වටා අදුරු ගතිය නැති වී නිකැළැල් සමක් හිමි වේ.
🔸 මෙහි අඩංගු විශේෂිත වයිටින් සීරම් නිසා ප්‍රතිඵල ඉක්මනින් ලබා ගත හැක .
🔸කිසිම අතුරු ආබාධ තත්ත්වයක් නොමැතිව ඔබේ සම පැහැපත් කර ගැනීමට පුළුවන් .

💥මිල
( Rs. 4500/) ක් පමණයි..

13/01/2026

💛 GOLDEN RASH 💛

…..බිලීචින් නැතුව සුදු වෙන්න ඔයත් කැමතිද ???

එහෙනම් හොදම විසදුම තමයි මේ...... 😍

🌼දවස් 7-14 ඇතුලත අනිවාර්යයෙන්ම ප්‍රතිඵල
ලබා ගත හැක..
🌼සමට කිසිම අහිතකර බලපෑමක් නොමැත...
🌼මුලු ඇගම එකම Skin Color එකක් කරගන්න..

▪️Face Day Cream
▪️Face Night Cream
▪️Night Body Lotion
▪️Day Body Lotion
▪️Day Face Serum
▪️Night Face Serum

💥 සම පැහැපත් කරගන්න , කුරුලෑ , පිග්මටේෂන් , සමේ අදුරු බව නැති කරගන්න.. අදම පාවිච්චි කරලා බලන්න.....❤️

ලංකාවේ ඕනෑම ස්ථානයකට ඩිලිවරි කරනු ලැබේ.. 🚚

077 3813873
076 2491701.
මේ දුරකථන අංක වලට ඇමතුමක් හෝ වට්සැප් මැසේජ් එකක් ලබා දී වැඩි විස්තර දැනගන්න....📲

Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matale

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00