Herb line

Herb line

Share

sinhala

Photos from Herb line's post 04/11/2021

මෙවන් වෙනසකට ඔබත් කැමතිද?more details in box

Photos from Herb line's post 02/11/2021

More details in box

25/10/2021

More details watsapp.0771557691

Photos from Herb line's post 20/10/2021

මමත් on line job හෙවිවා එකක් වත් හරිගියේ නැ ඒ්ත් මගේ උත්සහයට ප්රතිඵලයක් හමිබ වුනා.ඔයාලත් කැමති නමි කියන්න මම උදවි කරන්නං.මෙි මගේ මාස 2 ක ප්‍රතිඵල.කැමති අය watsapp masaj akak danna.0771557691

Photos from Herb line's post 20/10/2021

cash on delivery. දින 3 ක් අැතුලත ඔිබෙි නිවසට ගෙන්වා ගැනිමට අදම. අැනවුමි කරන්න. 25 දින දක්වා පමණී.MORE DETAILS IN BOX

16/10/2021

සැලොන් යන්න බැරි කාලෙ ගෙදර ඉදන්ම ෆේෂල් එකක් කරගන්න 😍😍😍

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම ❤️❤️❤️

🟢 පියවර 01

Saffron Natural Fairness Cleanser - Rs.499/=

සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

🟢 පියවර 02

Saffron Natural Fairness Scrub - Rs.499/=

වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

🟢 පියවර 03

Saffron Natural Fairness Astringent - Rs.399=

ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න .

🟢 පියවර 04

Saffron Natural Fairness Mud Pack - Rs.499/=

ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

🟢 පියවර 05

Saffron Natural Fairness Moisturizer -
Rs.499/=

මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

🟢 පියවර 06

Saffron Natural Fairness Sun protection Cream - Rs.699/=

ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.More details in box

Photos from Herb line's post 16/10/2021

🌿🌿Fat burner 🌿🌿හරිත තේ ☕

250g - Rs.1450/-

☘️ ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

☘️මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

☘️හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.

☘️හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.

☘️නිතිපතා හරිත තේ පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.

☘️ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

🍂🍁🍁🍁Immunity Coffee ☕ ☕ 🍁🍁🍂

නිරෝගිමත් දිවියකට ඉඟිනිය , කොත්තමල්ලි , ඉගුරු , කෝපි , මහදුරු , කලු ගම්මිරිස් ඔසු මුසු ප්‍රතිශක්තිකරණය වඩවන කෝපි කෝප්පයක් රස විදිමු..☕ 👇

🍁 කොත්තමල්ලි 🍁

කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහලු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..

🍁 ඉගිනියා 🍁

ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි

🍁 කෝපි 🍁

කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ

🍁 ඉගුරු 🍁

ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න

Photos from Herb line's post 13/10/2021

ලප කැලල් මැකි පැහැපත් සමක් ලබාගැනිමට මෙන්න ඔබට අවස්ථාවක්,300ml බොඩි ලෝෂන් එකක් සමඟ day ceram night ceram f/wash scrub ඉතාම අඩු මුදලකට දැන් ඔබට අපෙන් ලබාගත හැකිය. මාසක කාලයක් භාවිතා කල හැකිය. අවශ්ය අය in box masaj එකක් දාන්න.

Photos from Herb line's post 13/10/2021

ඔබත් පිමිපල් ලප කැලල් නිසා කනස්සල්ලෙන්ද? විසදුමක් අවශ්ය නමි in box masaj එකක් දාන්න.

Photos from Herb line's post 11/10/2021

කොණ්ඩෙ අගල් 2,3,දක්වා දික්කරගෙන කොණ්ඩෙ යන ඒක නතර කරගෙන නිරෝගි පිරිපුන් කෙස් කලබක් ලබා ගැනිමට ඔබත් කැමතිද?sompo conditions oil. අායුර්වෙිද නිෂ්පාදන දැන් ඔබට අපෙන් ලබා ගත හැකිය.more details in box

Photos from Herb line's post 10/10/2021

ඔබත් කුරැලැ නිසා පිරිඩා විදිනවාද?විසඳුමක් අවශ්ය ද?මෙන්න ඒකම විසදුම.more details in box

09/10/2021

නිවසට ගෙන්වා ගැනිමට in box මැසේජ් එකක් දාන්න.sompo conditions oil. 1597.

Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ukuwela
Matale
20001