Herbline With Indika

Herbline With Indika

Share

Herbline

Ayurvedic Cosmetics products ..

Photos from Herbline With Indika's post 17/10/2021

Thank you Rasika nangi for making your purchase with Herbline Ayurvedic Products with Indika . Hope you are happy with your purchase. ❤❤

Photos from Herbline With Indika's post 14/10/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

👉Gluta Gold Natural Glow Night Cream
👉Gluta Gold Natural Glow Night Bodylotion
👉Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙන සුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

👉Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

👉Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

👉Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට 0712111470 අංකයට Whatsapp හෝ inbox පණිවිඩයක් ලබා දෙන්න.

Cash On Delivery. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

🌷Herbline Ayurvedic Products with Indika 🌷

14/10/2021

Thank you for your valuable order ❤❤

❤ කේශවර්දනී Hair oil , Anti-Dandruff shampoo & conditioner , venival Day & night cream ,Saffron Cleanser ,Saffron Scrub ,Saffron Mud Pack ,Saffron Moisture cream and Tea tree pimple care face wash ❤

Photos from Herbline With Indika's post 13/10/2021

100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
කුරුලෑ ඇති විම තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

3. Pimple control scrubbing mud pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

වැඩි දුර විස්තර සදහා inbox හෝ whatsapp විමසන්න .
Cash on delivery පහසුකම් ඇත.

🌷Herbline Ayurvedic Products with Indika🌷

Photos from Herbline With Indika's post 22/09/2021

කොණ්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොණ්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 👍
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.💯👍

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

🍀🌷කේශ වර්ධණී තෛලය

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
🌷ගැලවීයාම වලකයි
🌷ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌷හිස කැක්කුම නවතාලයි.
🌷හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌷කොණ්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 599/=

🍀🌷කේශ වර්ධණී ෂැම්පූ

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=

🍀🌷කේශ වර්ධණී කන්ඩිශනර්

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කළ හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි . 👫👍

ඇණවුම් කිරිම සදහා
Whatsapp හෝ inbox කරන්න.

🌷Herbline Ayurvedic Products with Indika 🌷

Photos from Herbline With Indika's post 16/09/2021

මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Saffron පවුලේ නවතම සාමජික පිරිස...🌸🌸🌸

01. Saffron Natural Fairness Cleanser -
Rs.499/=

සැෆ්රොන් , උක්ගස් ,දෙහි වැනි ස්වභාවික පිරිසිදුකාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම Cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු , දුහුවිලි ඉවත් කරයි.

පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි 2කට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
Makeup remover එකක් ලෙසද භාවිතා කළ හැක.

02. Saffron Natural Fairness Mud pack -
Rs.499/=

ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රොන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුණේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.පැක් එක ආලේප කර විනාඩි 20ක් හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

03.Saffron Natural Fairness Scrub - 499/=

සැෆ්රොන් හා වෝල්නට් ශෙල් අන්තර්ගත වන මෙම නිෂ්පාදනය මගින් ඔබේ සම මතුපිට ඇති කුණු , දුහුවිලි හා මැරුණු සම මෙන්ම Black heads , White heads ඉවත් කිරීම කළ හැක.ඕනෑම සමකට සුදුසුයි.සතියට එක් වරක් භාවිතා කරන්න..

04.Saffron Natural Fairness Moisturizer
- Rs.499/=

මුහුණට පෝෂණය ලබා දීමට අවශ්‍ය විටමින් A , E , B3 අන්තර්ගත කර ඇති මෙම නිෂ්පාදනය මගින් සමේ නැති වී ගිය පෝෂණය නැවත ලබා දේ. ආලේප කර හොදින් සම්භාහනය කළ යුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනාගමනය පහසු කරයි.

05. Saffron Natural Fairness Sun Protection Cream - Rs.699/=

පේෂල් එකේ අවසන් පියවර ලෙස හිරු එළියෙන් ආරක්ෂා වීමට අවශ්‍ය spf 30 සැෆ්රන් කුංකුමාදි තෛලය ,විටමින් B3,විටමින් C අඩංගු Saffron Natural Fairness Sun Protection Cream එක දිනපතා දහවල් කාලයේ ආලේප කරන්න.

❤ඇනවුම් කිරීම සදහා Whatsapp කරන්න
0712111470❤

🌷Herbline Ayurvedic Products with Indika 🌷

Photos from Herbline With Indika's post 16/09/2021

හානිවූ හිසකෙස් පෝෂණය කිරිමට 100%ක ප්‍රථිපල ඇති
Keratin Reapair Shampoo
Keratin Reapair Conditioner
Keratin Reapair Treatment

එකක් herbline වෙතින්......👍👍👍

ඔබ දන්නවාද???🤔

⭐හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

⭐අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේශ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේශ කළ්‍යාණයක් හිමිකර ගත හැක.

Keratin Repair Shampoo 200 ml -Rs. 699/=

කෙරටීන්,ආගන් ඔයිල් හා Pro Vitamin B5 අන්තර්ගත මෙම ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

Keratin Repair Conditioner 200 ml - Rs.799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා Pro Vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

Keratin Repair Treatment 300 Gm - Rs.2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා Pro Vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන්වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.

හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන shine එකක් සහිතව curls මතු කරගත හැක.

⭐මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
⭐කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.

ඇණවුම් කිරිම සදහා
Whatsapp හෝ inbox කරන්න.

🌷Herbline Ayurvedic Products with Indika 🌷

Photos from Herbline With Indika's post 16/09/2021

👩‍👩ඉස්හොරි ඔබට තවමත් වදයක්ද ?

Shampoo 200ml- Rs.699/=
Conditioner 200ml- Rs.799/=

🙋🙋මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්

⭐හිස්හොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
⭐හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
⭐හිස්හොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .

😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .

අන්තර්ගතයන්

කෙරටින්
ගොඩපර
ප්‍රෝ විටමින් බි 5

❤Cash on delivery available❤

මිලදී ගැනීම සදහා ☎️Whatsapp මගින් විමසන්න.

🌷Herbline Ayurvedic Products with Indika 🌷

Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy Road
Matale

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 18:00