KNEŨ

KNEŨ

Share

Natural Secrets for better life

Photos from KNEŨ's post 07/09/2024

මේ සිද්දිය වෙනකොට මම අවුරුදු 20 ක් ගෑනු ලමයෙක්. මම එතකොට හිටියෙ කැලනිය කැම්පස් එකෙ.
පොඩි කාලෙ මම හරිම ලස්සන කෙනෙක්. මගෙ කොන්ඩෙ දනහිසෙන් පලලේහාට තිබ්බා. ඒත් campus ආවම, ඒ වතුර, AC Lecture hall, කැම නිසා කොන්ඩෙ ඔක්කොම යන්න ගත්තා.
මගෙ සීය හෙල වෙද මහත්තයෙක්. මම පොඩි කාලෙ සීය මැරුනා. ඒත් එ පුස්කොල පොත් තාම අපෙ ගෙදර තියෙනවා. මගෙ තාත්තට ඒ පොත් කියවන්න පුලුවන්. අමුතු කවි වලින් වගෙ අමුතු සින්හලෙන් ඒව තියෙන්නේ.
මගෙ කොන්ඩෙ යන එක දැකලා, තාත්තා, අම්මා එකතු වෙලා සීයගෙ බෙහෙත් පොත් බලලා හොදම තෙල් එකක් හිදලා දුන්නා. එකෙන් මගෙ කොඩෙ තිබ්බා වගේම ආපහු හැදුනා. ඔයාලටත් එක හදාගන්න විදිය මම කීප සැරයක්ම කරල video දෑම්මා. ඒව හදාගන්න බඩු ,වෙලාව හොයාගන්න අමාරු අය ගොඩක් මගෙන් තෙල් හදලා ඉල්ලුව නිසා මම තෙල් හදලා එව්වා.

තෙල් එක ගත්ත අය ඔක්කොම මට ඒක ගොඩක් හොදයි කියලා message එව්වා. එ mesaage ටික මම මගෙ KNEU page එකෙ දැම්මා. https://www.facebook.com/kneu.herbals/
ටික ට්ක orders වැඩි වෙලා , දැන් මම, මල්ලි, අම්මා තාත්තා එකතු වෙලා පුංචි තෙල් හදනවා. මේ තියෙනේ අපි මේ සැරෙ තෙල් හිදින විදිය.
හදාගන්නෙ මෙහෙමයි, හොදටම පැහුනු රන් තැබිලි තෙල් 500 ml හිදවා ගෙන තෙල් එක රත් වෙන්න තියලා ඒකට කීකිරිදිය , කරපිංචා, කොහොඹ කොල ග්‍රෑම් 100 ගානෙ දාන්න.තෙල් එක පැහිගෙන එනකොට ඒකට වද මල් 5 ල් දාන්න.
ඊට පස්සේ තෙල් එක නිව්නාම පෙරලා අරගෙන ඒකට වියලි සැවැන්දරා මුල් 10g උලුහාල් 10g දාන්න.
ඉතින් මෙ ව්දියට හදපු තෙල් තමා මෙ. ඔයාටත් ඔනෙ නම් මට 0774858749 අංකයට whatsapp message එකක් හරි මෙ POST එකට COMMENT එකක් දාන්න.

07/09/2024

මේ සිද්දිය වෙනකොට මම අවුරුදු 20 ක් ගෑනු ලමයෙක්. මම එතකොට හිටියෙ කැලනිය කැම්පස් එකෙ.
පොඩි කාලෙ මම හරිම ලස්සන කෙනෙක්. මගෙ කොන්ඩෙ දනහිසෙන් පලලේහාට තිබ්බා. ඒත් campus ආවම, ඒ වතුර, AC Lecture hall, කැම නිසා කොන්ඩෙ ඔක්කොම යන්න ගත්තා.
මගෙ සීය හෙල වෙද මහත්තයෙක්. මම පොඩි කාලෙ සීය මැරුනා. ඒත් එ පුස්කොල පොත් තාම අපෙ ගෙදර තියෙනවා. මගෙ තාත්තට ඒ පොත් කියවන්න පුලුවන්. අමුතු කවි වලින් වගෙ අමුතු සින්හලෙන් ඒව තියෙන්නේ.
මගෙ කොන්ඩෙ යන එක දැකලා, තාත්තා, අම්මා එකතු වෙලා සීයගෙ බෙහෙත් පොත් බලලා හොදම තෙල් එකක් හිදලා දුන්නා. එකෙන් මගෙ කොඩෙ තිබ්බා වගේම ආපහු හැදුනා. ඔයාලටත් එක හදාගන්න විදිය මම කීප සැරයක්ම කරල video දෑම්මා. ඒව හදාගන්න බඩු ,වෙලාව හොයාගන්න අමාරු අය ගොඩක් මගෙන් තෙල් හදලා ඉල්ලුව නිසා මම තෙල් හදලා එව්වා.

තෙල් එක ගත්ත අය ඔක්කොම මට ඒක ගොඩක් හොදයි කියලා message එව්වා. එ mesaage ටික මම මගෙ KNEU page එකෙ දැම්මා.
ටික ට්ක orders වැඩි වෙලා , දැන් මම, මල්ලි, අම්මා තාත්තා එකතු වෙලා පුංචි තෙල් හදනවා. මේ තියෙනේ අපි මේ සැරෙ තෙල් හිදින විදිය.
හදාගන්නෙ මෙහෙමයි, හොදටම පැහුනු රන් තැබිලි තෙල් 500 ml හිදවා ගෙන තෙල් එක රත් වෙන්න තියලා ඒකට කීකිරිදිය , කරපිංචා, කොහොඹ කොල ග්‍රෑම් 100 ගානෙ දාන්න.තෙල් එක පැහිගෙන එනකොට ඒකට වද මල් 5 ල් දාන්න.
ඊට පස්සේ තෙල් එක නිව්නාම පෙරලා අරගෙන ඒකට වියලි සැවැන්දරා මුල් 10g උලුහාල් 10g දාන්න.
ඉතින් මෙ ව්දියට හදපු තෙල් තමා මෙ. ඔයාටත් ඔනෙ නම් මට 0774858749 අංකයට whatsapp message එකක් හරි මෙ POST එකට COMMENT එකක් දාන්න.

Photos from KNEŨ's post 07/09/2024

අවුරුදු දෙකක් තිස්සේ මම උපයා ගත් ලොකුම වත්කම තමා මෙ තියෙන්නේ. පහුගිය අවුරුදු දෙකේ මගෙන් තෙල් ගත්ත අය ඒ තෙල් ගැන මට කීව දේවල්. හැම කෙනෙක්ටම 100% ක්ම ප්‍රතිපල තියෙනවා

කොන්ඩෙ යන එක නතර වෙලා, කලු වෙලා, ගනක්ම් වෙලා වැවෙනවා. අකලට සුදු වෙන එක නතර වෙනවා. තට්ටෙ එන එක අඩු නතර වෙනවා. කොන්ඩෙ අලුතෙන් හැදෙනවා. කොන්ඩෙ ගනකම් වෙනවා.
ඒක නිසාමයි මේකට පුස්කොල පොත් වල " නීල කේශී තෛලය " කියලා නම් කරලා තිබ්බේ.
තෙල් එක හදන්නේ 100% ස්වාභාවික ඖෂධ වලින්. වැඩිපුරම තියෙන්නෙ මම ගෙදරම හින්දා ගන්න රන් තැබිලි තෙල්. රන් තැබිලි හිග නිසාම තෙල් හදන්න පුලුවන් පොඩ්ඩයි.
ඔන්න දැන් අලුතෙන් තෙල් බෝතල් හැදුවා...
ඔයා කලින් තෙල් ගත්ත කෙනෙක් නම් අයෙත් ගන්න කොට 10% ක discount එකක් හම්බෙනවා.
ඉතින් ඔයාලත් තෙල් ඔනෙ නම් 077 4858749 අංකයට whatsapp message එකක් හරි, මෙ post එකට comment එකක් හරි දාන්න.
තෙල් ගෙදරටම කුරියර් කරලා එවන්නම්.

17/08/2024

ඔයාගෙ කොන්ඩෙ පුපුරු ගැහිලා අගින් පැලෙනවාද? ඔයගෙ කොන්ඩෙ තුනීද? කැඩිලා කැඩිලා යනවාද?
මගෙ කොන්ඩෙත් ඒ විදියටම තිබ්බා. හැබැයි මට එකට විසදුම හොයාගන්න පුලුවන් උනා.

මම මේක දැනගත්තේ මගෙ සීයගෙ තුබුන පුස්කොල පොත් වගෙම අනිත් බෙහෙත් පොත් වලින්. .

මම මගෙ ගියපු කොන්ඩෙ , තිබ්බ විදියටම ආපහු වවාගත්තේ මගෙ සීයගෙ බෙහෙත් පොත් වලින් හින්දාගත්ත තෙල් එකකින්. ඒගැන ව්ස්තර මෙ post(https://m.facebook.com/story.php?story_fbid=641183771389580&id=100064938894635&mibextid=UyTHkb )එකේ බලන්න.

ඔයගෙ ඇගේ වාත ශක්තිය වැඩි නම් ඔයගෙ කොන්ඩෙ තුනී, කෙලින් කොන්ඩයක් තමා එන්නෙ. මේ වාත ශක්තිය වැඩි උනාම තමා ඔයගෙ හිස වියලි වෙලා ඉස්සොරි වැඩි වෙලා කොන්ඩෙ අගින් පැලෙන්න ගන්නේ.කොන්ඩෙ හරිම කැඩෙන ගතියක් එනවා එකෙන්.

ඉතින් මේකට විසදුමත් මම හෙල වෙද පොත්වලින්ම හොයාගත්තා. හිසේ තියෙන වාත ශක්තිය අඩු කරන්න පුලුවන් ඖශද වලින් තමා ඒක කරන්න පුලුවන්.
ඔයා ඒකට හොයාගන්න ඔනේ වාත ගුනය පාලනය කරන ඖෂධ ඒ තමයි වැල්මී, දේවදාර, අශ්වගණ්ධ , රොසපියා සහ කලු තල.
මේව සිංහල බෙහෙත් කඩවල තියෙනවා. මෙ හැම එකෙන්ම 20g අරන් ඒව මිරිස් ගලෙ හොදට කොටා ගන්න. ඊට පස්සේ එ මිශ්‍රණය යකඩ හරි ඇල්මිනියම් භාජනයකට දාල වතුර බෝතල් එක හමාරක් දාල හොදට නටනකන් තම්බන්න.
හොදට නිව්නට පස්සෙ මෙක පෙරලා ඖෂධ වතුර ගන්න. හැමදාම නාන වෙලාවට කොන්ඩෙ මේ වතුරෙන් හෝදන්න. මෙක හදලා තියාගන්න අමාරුයි නරක් වෙන්න බලනවා. ඒ නිසා හොදන දවසට හදලා ගන්න
ඉතින් මම නම් කලේ මගෙ කැම්පස් එකෙ යාලුවෙක් එක්ක එකුතු වෙලා, මෙ ඖෂධ වලින් එන පෙරනයට ph balance කරලා, ශැම්පු එකක් හදපු එක. එකෙන් මට ගොඩක් කල් මෙක තියාගෙන පාවිච්චි කරන්න පුලුවන් උනා..

කොන්ඩෙ හරියටම තියාගන්න නම් මම තෙල් එක ගැන දාපු පොස්ට් එකෙ විදියට තෙල් අරන් කොන්ඩෙ oil කරලා මෙ ශැම්පු එකෙන් සෝදන්න.
ඔයාගෙ වැඩත් එක්ක busy නම්, හදාගන්න වෙලාවක් නැත්තං මට පුලුවන් මම හදන ශැම්පු , hair oil ඔයාට එවන්න. ඔනෙ අය comment එකක් හරි message එකක් හරි දාන්න.

පිත වැඩි උනාම, කප වැඩි උනාම කොන්ඩෙ පරිස්සම් කරගන්න විදිය ගැන ඊලග post එකෙන් දාන්නම්. යාලුවෝ එක්කත් මේ post එක share කරලා බෙදාගන්න. ඔයගෙ කොන්ඩෙ ප්‍රශ්නය තියෙන්නේ වාත, පිත, කප( සෙම්) වලින් මොකක් වැඩි වෙලාද කියලා හිතාගන්න අමාරුයි නම් photo එකක් එවන්න

14/04/2024

Thank you all for being with us ❤

02/07/2023

ගොඩ දෙනෙක් මගෙ කොන්ඩෙ ගාපු Oil එක හදන් හැටි බලන්න Video කරල එවන්න කීව. ඉතින්, අම්මා හදන එක මල්ලී, මමයි Video කලා.

Photos from KNEŨ's post 16/06/2023

කොන්ඩේ යනවාට් නියම බෙහෙත
මම කෞශල්‍යා, මාතලේ.
මම ඉස්කොලෙ 9 වසර 10 වසර වගේ ඉන්නකොට මගෙ කොන්ඩෙ ගොඩාක් ගනකමට තිබ්බා. ඒක මට උපතින්ම ආව කොන්ඩෙ. ඒවගේම කොන්ඩේ දනිස් දෙකටත් පල්ලෙහාට යනකන් හොදටම තිබ්බා.
මම උසස්පෙල පාස් වෙලා කැලනිය කැම්පස් එකට තේරුනා . කැම්පස් යනකොට ගෙදර ඉදන් යනවා වගේ නෙවෙයි නේ බෝඩිම් වල ඉදලා යන්න වෙන්නේ. නාන්න උනේ ක්ලොරීන් ටැප් වතුර. දවසම AC lecture හෝල් වල. ඒ මදිවට කැන්ටිම් වල ජ්රා කෑම හින්දා හරි පෝෂණයක් හම්බුනේ නෑ.
මේ හින්දාම මගෙ කොන්ඩේ අගින් පැලෙන්න ගත්තා මුලින්ම. ඊට පස්සේ නාන කොට කොන්ඩෙ පීරනකොට බුරුතු පිටින් කොන්ඩෙ යන්න පටන් ගත්තා.
මම මාසෙකට සැරයක් ගෙදර ආව කොහොම හරි. එක සැරයක් මම ගෙදර එනකොට මගෙ කොන්ඩේ දැකලා අපෙ අම්මාට ඇඩුනා. කොච්චර ලස්සනට ගනට තිබ්බ කොන්ඩෙද මේ අඩු උනේ කියලා.
මගේ තාත්තගෙ තාත්තා ඒ කියන්නේ සීයා ඉස්සර හෙල වෙදකම කරපු කෙනෙක්. එයා අපි පොඩිකාලෙම නැති උනේ.සීයටත් පරම්පරාවෙන් තමා වෙදකම හම්බෙලා තියෙන්නේ. සීයට උවමනා උනේ අපෙ තාත්තාට වෙදකම කියලා දෙන්න. හැබැයි තාත්තාත් ඒ කාලෙ හොදට ඉගෙන ගෙන campus ගිය හින්දා ඒක මග ඇරුනා. තාත්තට අයෙ ඉන්නේ ඔක්කොම අක්කලා හතර දෙනෙක්. ඒ නිසා ඒ කාටවත් මේ වෙදකම සීය දීලා නෑ.
කොහොම හරි ඒ සීයගෙ බෙහෙත් පොත් තාමත් අපෙ ගෙදර තියෙනවා. සමහර ඒව පුස්කොල පොත්. ඒව නම් කියෙව්වාට තෙරේන්නේ නෑ මට නම්. තාත්තට කියවන්න පුලුවන්. කවියෙන්ලු තියෙන්නේ ඒව. සමහර ඒව සීය පුස්කොල පොත් වලින් බලලා සරල සිංහලෙන් ලියලා.
ඉතින් මගෙ කොන්ඩෙ යන එකට අම්මාට ගොඩක් දුක හින්දා අම්මා තාත්තට කියලා පරන cupord ඔක්කොම ඇදලා සීයගෙ බෙහෙත් පොත් වලින් කොන්ඩේ යනවටයි තියෙන කොන්ඩෙ ලස්සන වෙන්නයි බෙහෙතක් හෙව්වා. ඔහොම හොයනකොට පරන පුස්කොල පොතකින් තාත්තා බෙහෙත් කීපයක්ම හොයාගත්තා. ඒව එකට කරලා තෙලක් හිදින විදිය එකේ තිබ්බා.
ඉතින් අම්මා හරි කැමැත්තෙන් මට ඒ තෙල් එක හිදලා ඊලග සැරෙ කැම්පස් එකට අරන් යන්න බෝතලේකට දාල දුන්නා. හරිම සුවදායි ඒ තෙල් එක. ඉතින් මම හැමදාම ඔය තෙල් ගෑව.
සති තුනක් යනකොට කොන්ඩෙ යන එක නැවතුනා. කොන්ඩේ පැලෙන එකත් නතර උනා. මාස දෙකක් යන්කොට මටම තේරුනා මගෙ කොන්ඩේ කලින් තිබ්බ ගනකම ආව කියලා. ඒත් එක්කම කොන්ඩේ හොදටම ශක්තිමත් උනා.
ඉතින් මගෙ ලගම ඉන්න යාලුවෝ ඔක්කොම මගෙ වෙනස දැකලා එයාලත මේක ඔනේ උනා. මම ඉතින් අයෙ ගෙදර ආවම එයලටත් ගෙදරින් තෙල් අරන් ගියා.
හදාගන්න පුලුවන් නම් ඒක හදපු විදිය මම දාන්නම්.
හොදටම පැහුනු රන් තැබිලි තෙල් 500 ml හිදවා ගෙන තෙල් එක රත් වෙන්න තියලා ඒකට කීකිරිදිය , කරපිංචා, කොහොඹ කොල ග්‍රෑම් 100 ගානෙ අරන් කොල මිරිකලා ඉස්මදාන්න.තෙල් එක පැහිගෙන එනකොට ඒකට වද මල් 5 ල් දාන්න.
ඊට පස්සේ තෙල් එක නිව්නාම පෙරලා අරගෙන ඒකට වියලි සැවැන්දරා මුල් 10g උලුහාල් 10g දාන්න.
මේව දිගටම තෙල් එකේ තියෙද්දී තමා තෙල් එක ගාන්න ඔනේ. ඔයාලටම හදාගන්න අමාරුයි නම් , මේ දවස් වල මම කැම්පස් ඉවර වෙලා ගෙදර රස්සාවක් නැතුව නිකන් ඉන්න නිසා මට හදවලා එවන්න පුලුවන් .ඔනෙ කෙනෙක් message එකක් දාන්න . අම්මා හදනවා මමයි මල්ලීයි video කරලා දැම්මා.
තෙල් ඔනෙ කෙනෙක් ඉන්නවා නම් comment එකක් හරි message එකක් හරි දාන්න

31/12/2021

ඉඟුරු වලට මහෞෂධ කියල කියන්නෙ නිකං නෙමෙයි ..

බලන්න ඔයත් මේ ගුණ ඉඟුරු වැඩ තවලට තියෙනවා කියලා දන්නවාද කියලා

22/12/2021

PCOS නිසා දුක් විදින ඔයාට සුබ ආරංචියක්!

PCOS එහෙමත් නැත්තං පොලි සිස්ටික ඔවේරියන් සින්ඩ්‍රොම් කියන්නේ ගැහැනු කෙනෙක්ගේ ඇගේ අඩුවෙන් තිබිය යුතු පිරිමි හෝමෝන , තිබිය යුතු මට්ටමට වඩා වැඩියෙන් හැදෙන අවස්තාවක්. මේ අයගේ ඩිම්බ කෝශ වල කුඩා බිබිලි වගේ වතුර පිරුනු ගෙඩි ගොඩක් හැදෙන නිසා තමයි එකේ ඉංග්‍රීසි අර්ථයෙන් පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩ්‍රොම් කියන්නේ. හැබැයි සමහරු ඉන්න පුළුවන් මේ රෝගී තත්ත්වය තිබිලත් ඩිම්බකෝෂය සාමාන්‍ය න්‍ය පෙනුමට තියෙන අය.

ඩිම්භ කෝශයෙන් සරු ඩිම්බ පිට උනාම තමයි ඒක ශුක්‍රාණුවක් සමග එකතු වෙලා කළලයක් බවට පත්වෙන්නේ .ශුක්‍රාණු සමග එකතු වුණේ නැතිනම් ඒක ස්වභාවිකම ඇඟෙන් අයින් වෙලා යනවා .සරු ඩිම්බයක් ඩිම්බ කෝෂයෙන් සාර්ථකව පිටවෙන්න ගැහැණු කෙනෙක්ගේ ඇඟේ තියෙන හෝමෝන ඉතාම වැදගත් වෙනවා . මේ හෝමෝන ඩිම්බ කෝෂයෙන්ම නිපදවෙන හෝමෝන .

ඩිම්බ පිටවීමට උදව්වෙන හෝර්මෝනවල අඩුකම නිසා තමයි .ඩිම්බයක් ඩිම්බ ඩිම්බකෝෂය තුළ ම රැඳෙමින් CYST එකක් බවට එහෙම නැත්තං වතුර පිරුණු කුඩා බිබිලක් බවට පත්වෙන්නේ.මේ කුඩා බිබිලි වලින් පිරිමි අයගේ හෝමෝන ශ්‍රාවය කිරීම නිසා තමයි PCOS රෝගයේ රෝග ලක්ෂණ මතු වෙන්නේ .
PCOS වලට භාවිතා කරන්න පුලුවන් ඖෂධ තිබුනත් ඒ කිසිම ඖෂධයකට තවමත් PCOS රෝගය සම්පූර්ණයෙන් සුව කරන්න හැකියාවක් නෑ.

ඇයි PCOS රෝගය හැදෙන්නේ ?
මේකට හේතුවක් තවමත් සොයාගෙන නෑ .නමුත් ඔයාගේ පවුලේ කෙනෙක්ට මේ රෝගය තියෙනවා නම් ඔයාටත් හැදෙන්න අවදානමක් තියෙනවා.

PCOS තියෙන කෙනෙක්ගෙ රෝග ලක්ෂණ මොනවාද ?

1.ඔසප් වීමේ අසාමාන්‍යතා ,
2.වැඩියෙන් මහත් වීම ,
3.අත්වල කකුල්වල බඩේ වැඩියෙන් රෝම හට ගැනීම .
4.මද සරු බව ( දරු ඵල නොමැති වීම ).
5.සමේ තෙල් සහිත බව සහ කුරුලෑ ඇතිවීම

ඔයාටත් මේ රෝග ලක්ෂණ තියෙනවනම් වෛද්‍යවරයෙක්ට පුළුවන් ULTRASOUND ස්කෑන් පරීක්ෂණයකින් හා රුධිර පරීක්ෂණයකින් ඔයාටත් PCOS රෝග තියනවද කියලා පරීක්ෂා කරලා බලන්න.

PCOS රෝගයට ප්‍රතිකාර කරන්නේ කොහොමද ?

කලින් කිව්වත් වගේ තවමත් මේ රෝගයට හේතු හොයාගෙන නැති නිසා රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම තමයි සිදු කරන්නේ.

1.බර වැඩි වීමට ආහාර පාලනය සහ ව්‍යායාම.
2.ඩිම්බ නිසියාකාරව පිටවීමට උපකාර වන බෙහෙත් වර්ග .
3.කුරුලෑ සහ සමේ රෝම වර්ධනය අඩාල කිරීමට භාවිතා කරන බෙහෙත් වර්ග

එතකොට මොකක්ද මේ සුභ ආරංචිය ?

බොහොම මෑතකදී පර්යේෂණ වලින් සොයා ගත් දෙයක් තමයි අපි නිතරම භාවිතා කරන ඉඟුරු වලට පුළුවන් PCOS රෝග ලක්ෂණ ගොඩක් අඩු කරන්න.
ඒ පිළිබඳ පරීක්ෂණ කරලා තියෙන්නේ ඉරානය JAHROM විශ්වවිද්‍යාලයේ .
මේ විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා ඉඟුරු වල තියෙන ඖෂධීය සංඝටකයට පුළුවන් ඩිම්බ කෝශ වලට ගෙනයන රුධිර ප්‍රමාණය වැඩි කරන්න .එමගින් ඩිම්බ කෝෂයේ නිපදන ස්ත්‍රී හෝමෝන ප්‍රමාණය වැඩි කිරිමත් සාර්ථකව සරු ඩිම්බ ඩිම්බ කෝෂයෙන් පිට කිරීමටත් හැකි වනවා. මේ නිසා රෝග ලක්ෂණ අඩු කිරීමටත් මද සරු බව අඩු කිරීමටත් ඉඟුරු ඉවහල් වෙන බව සොයාගෙන තියනවා .
පහල තියෙන ලින්ක් එකෙන් ගිහිල්ල එය පර්යේෂණ වාර්තවත් ඔයාට කියවන්න පුළුවන් .
https://journals.ssu.ac.ir/ijrmnew/article-1-859-en.html&sw=Ginger+Extract

මේ ගැන තවත් දැනගන්න ඕන්නං පහළ comments section එකේ කමෙන්ට් එකක් දාන්න . මේ ගැන තවත් කෙනෙක්ට දැනගන්න මේ ආටිකල් එක ශෙයා කරන්න .

15/12/2021

අද කාලේ ගෙඩ දෙනෙක්ටම තියෙන ගැටලුවක් තමයි මද සරු භාවය.
ඔයා විවාහ වෙලා අවුරුදු ගානක් ගිහිල්ලත් තාම දරු සුරතල් බලන්න ලැබුනේ නැත්තං ඔයාට හරි, ඔයාගේ සහකරුවාට හෝ සහකාරියට හරි මද සරුභාවය තියෙනවා වෙන්න පුලුවන් . අද අපි ඔයාට කියන්න යන්නේ මද සරු බව අඩු කරගන්න පුලුවන් ස්වාභාවික දේවල 5 ක් ගැන.

1. අශ්වගන්ධ

අශ්වගන්ධ කියන්නේ ශාකයේ මුල් වලින් ලබාගන්නා ඖෂධයක්. මේක පුරාතන අයුවේදයේ මද සරුබවට වාජීකරන ඖෂධයක් විදියට වසර දහස් ගණනක් භාවිතාකරන ඔසුවක්.
අශ්වගන්ධ මදසරුබවට වගේම අපේ ශරීරයේ stress කර අඩු කරන්නත් ගොඩක් උදව් වෙනවා. ඒවගේම අපේ ප්‍රතිශක්ති වර්දනයටත් උදව් වෙනව.
ඉතින් stress එක වැඩි වීම, ප්‍රතිශක්තය අඩුවීම කියන දෙකත් කෙලින්ම මදසරුබවට බලපාන නිසා මේක ගැහැනු පිරිමි දෙපාර්ශවයේම මදසරුබවට හොද ඖෂධයක්

2. ප්‍රිම්‍ රෝස් ඔයිල්.

ප්‍රිම්‍ රෝස් ඇට වලින් හදාගන්න ප්‍රිම් රෝස් ඔයිල් වලින් ඔසප් වීමේ ඇති වන වේදනාවන් අඩු කරනවා වගේම , යොනි මාර්ගයේ ඇති ශ්‍රාවයන් වැඩි කරනවා. මේ නිසා සෞඛ්‍ය සම්පන්න ලිංගික එක් වීමක් වගේම ශුක්‍රාණු ඉතා පහසුවෙන් ඩිම්භ වෙත පීනා යෑමේ හැකියාවක් තියෙනවා. මේ නිසා දරු පිලිසිදගැනීමේ හැකියාව ඉහල යනවා.

3. ගොරකා

ගොරක වල තියෙන ඖෂධීය ගුණයට පුලුවන් ග්ලුකෝස් තෙල් බවට පරිවර්තනය කරන්නේ නැතුව භාවිතය ගත හැකි ශක්තියක් බවට පත් කරන්න. මේ නිසා PCOS කියන රෝගී තත්වයට ගොරකා කියන්නේ හොද ඖෂධයක්. ගොඩක් මද සරුබව සහිත කාන්තවන්ට PCOS කියන රෝගය තියෙන නිසා ගොරකා කියන්නේ ඒකට හොද විසදුමක්. ඊට අමතරව ගොරක වලින් ඇගේ තෙල් අඩු කරන නිසා අනවශ්‍ය මේදය තැම්පත් නොවී ඇග ලස්සනට තියාගන්නත් උදව් වෙනවා.

4. හීන් හාතාවරිය

හීන් හාතාවාරියත් ගැහැනු අයගේ ලිංගික පද්ධතියේ හෝමෝන පාලනයට හා සෞඛ්‍යට සම්පන්න තරල ශ්‍රාවයට උදව් වෙනවා. ඔබගේ යෝනි මාර්ගයේ වියලි බවට මෙය හොද ඖෂධයක්.
ඊටත් අමතරව මෙයින් ඩිම්භ නිශ්පාදණය වැඩි කරන්න උදව් වෙනවා. එ නිසා හීන් හාතවාරිය භාවිතයෙන් වඩා ආස්වාදනීයා ලිංගික එකතුවීමක් ලබාගන්න පුලුවන් වගේම ගැබ් ගැනීමේ හැකියාවත් ඉහල යනවා.

5. ඉගුරු

ඉගුරු පිලිමද මෑතකදී කල පරීක්ෂණය මගින් ඔප්පු උන දෙයක් තමයි ගැහැනු හා පිරිමි දෙපාර්ශවයේම ලිංගික පද්ධතිය ආශ්‍රිත රුධිර සංසරණය ඉගල යැවීමට ඉගුරු වල තියෙන ඖශදීය ගුණයට හැකි බව. මේ නිසා ගැහැනු අයගේ ඩිම්භ නිශ්පාදණයත්, පිරිමින්ගේ ශුක්‍රාණු නිශ්පාදණත් ඉහල යන නිසා දෙපාර්ශවයේම සරු බව වැඩි කීරීමට ඉතා හොද පානයක්.
ඒ වගේම ඉගුරු වල තියෙන මේද හරන හැකියාව සහ ප්‍රතිශක්ති වර්ධනය නිසාත් ලිංගික සරු බව තවත් ඉහල යනවා.

ඉතින් ඔයාටත් මේ ඖෂධ වලින් ප්‍රතිපල ගන්න ඔනේ නම් ඒවා නිවැරිදි පිලිවෙලවට මාස 3 ක් වත් භාවිතා කරන්න. වැඩි විස්තර ඔනේ නම් COMMENT කරන්න. තවත් අයට දැනගන්න මේ ලිපිය SHARE කරන්න.
පෞද්ගලිකව දෙයක් අපෙන් අහන්න ඔනේ නම් INBOX කරන්න

20/03/2021
Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matale