Osro Herbs
The traditional medicine is distributed among the masses through this pavilion.
සුවසන්ධිරක්ෂණී තෙල නිවසටම ගෙන්වා ගන්න අදම අමතන්න.
🌿 2026 නව වසර සුභ වේවා! ✨
පුරාණ දැනුමින් ගස්වැල් අතරින් රහස් දකිමින්, ඔසු පැලැටි වලින් පාරම්පරිකව සකස් කරන ස්වභාවික ඖෂධවල බලයෙන්...
ඔබේ ජීවිතයට සෞඛ්‍යයේ සුවඳ ලැබී, ආයුබෝවී සතුටේ මිහිර ගෙන එන්නට...
නව වසරේදීත්, පාරම්පරික ඖෂධීය උරුමය රැකගෙන ඔබ සැම හමුවන්නටත් , ඔබ සැමට දීර්ඝායුෂ, සමෘද්ධිමත්, හදවත් සතුටින් පිරෙන... සතුට සමාදානය පිරි නීරෝගීමත් සුභ නව වසරක් වේවා! 💚🌱සියළු කරදර බාධක දුරු වේවා. විශ්වයේ අපරිමිත ශක්තිය නිරතුරුවම ඔබ වෙත ලඟා වේවා.♥️♥️♥️🌿🌿🍀🍀🍃🍃
14/04/2025
" ජයෝ මුනින්දස්ස සුභෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහී
උද්ඝෝස යුං දේව ඝණාපසන්නා
ඒතේන සච්ජේන ජයස්සු තුයිහං "
#එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝවේවා 🙏 🙏 🙏 # විශ්වයේ අනන්ත ශක්තිය නිරන්තරයෙන් ආකර්ෂණය වේවා සියළු පැතුමන් ඉටුවේවා 🙏 🙏 🙏 # සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා 🙂🙂🙂
20/09/2024
සුභ නැකතට... අපි.... බොහෝ දෙනෙකුගේ ඉල්ලීමට කේෂවර්ධණී තෛලය නැවත සැකසෙමින්... කලින්ම ඉල්ලපු හැමෝගෙම කොටස කලින්ම වෙන් කරලයි තියෙන්නේ..
29/06/2024
=== සුවසන්ධිරක්ෂණී ආයෙමත් බොහෝ දෙනෙකුගේ ඉල්ලීමට.. ===
හන්දි ඔක්කෝම වේදනාවයි, නැගිටින්න බෑ දනහිස් වේදනාවයි, උදේට කකුල අඩිය තියන්න බෑ, ඇවිදිනකොට කටස් ගානවා කාටිලේජ ගෙවිලයි, කාලයක් තිස්සේ සුව නොවෙන කොන්දේ කැක්කුමයි, අතපයේ හිරි වේදනාවයි, අතපය දිගහරින්න බෑ වේදනාවයි කිවූ බොහො දෙනෙකුගේ ඉල්ලීමට,
හැමෝටම ඔන්න සහනය ගෙනදෙන සුවසන්ධිරක්ෂණී තෛලය.
ආතරයිටීස් රෝගීන්ට වගේම කාටිලේජ ගෙවීයාම තියෙන අයටත් නහර ගැටගැහෙනවයි කියූ අයටත් ඉතාම ගුණදායකයි.
පාරම්පරික වට්ටෝරුවකට ඖෂධ 32ක් විතර රට වටෙන්ම හොයාගෙන වෙද මහතා අතෙන්ම සැකසෙන ඔසුවක්..
තෙල් කාලක් (මිලි180) රු 1400ක් පමණයි. තැවිලි පොට්ටනියක් නොමිලේම ලැබෙනවා.
නිවසටම ගෙන්වා ගන්න 066 205 4 202 අමතන්න හෝ 071 205 4 202 whatsapp කරන්න හෝ inbox පණිවිඩයක් එවන්න. තෙල් ලැබුනාම මුදල් ගෙවන්න හැකියි.
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, සියළු දෙනාටත් නීරෝගිමත් සුභ අළුත්අවුරුද්දක් වේවා. එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝවේවා.
06/01/2024
හැමදාම අඩියක් ගහනව නම් අනිවාර්යයෙන් බොන්න ඕනි හීන්බෝවිටියා කැඳ..
# සෙංගමාළය වගේ අක්මාවෙ රෝග වලට මෙන්ම පිත්තාශය ආශ්‍රිත රෝග වලට ඉතාම හොඳයි.
# කොලෙස්ටරෝල් වැඩි වෙලා අක්මාවෙ තෙල් කියල කියන අයටත් හොදයි ඕන්.
# අක්මාව සවුත්තු කරගන්නවකො කියල නෝන බනිනව නම් මේකෙන් ටිකක් හිගින් දෙන්න සතියකට සැරයක් කැඳ බොමු කියලා. අක්මාවට ඉතාම හිතකරයි ඔන්න.
# ගැස්ට්‍රයිටීස් තියෙනව නම් කැඳ බොන්නෙ ඔන්න කල්පනාවෙන් වැඩි වෙන්න පුළුවන් නිසා. ටිකක් ඇඹුල් රසයි ඒ උනාට නියමයි.
# දියවැඩියා රෝගීන්ටත් ඉතාම හොදයි ඔන්න සතියට දෙපාරක් බොනව නම්..
ඔයාල දන්න දේවලුත් ලියන්නකො යටින්.
සුවපත් වේවා.
සෙනරත් නිරෝෂන්.
සිතුම්පැතුම් ඉටුවන නිරෝගිමත් සුභ නව වසරක් වේවා!
... ඖෂධීය ෂැම්පූ ...
#ඖෂධීය වදමල් ෂැම්පූ..
කෙස් කළඹපෝෂණය කර කෙස් අග පැළීම ආදිය වළකාලයි. හිසෙහි උෂ්ණාධික බව නැසීමට දිනපතා භාවිතයට ගැහැණු පිරිමි දෙපක්ෂයටම සුදුසුයි.
#ඖෂධීය වෙරළු උළුහාල් ෂැම්පූ..
හිස්සොරි නාශනය සඳහාම විශේෂයි. දින තුනකට වරක් පමණක් භාවිතා කල යුතුයි. ගැහැණු පිරිමි දෙපක්ෂයටම සුදුසුයි.
#ඖෂධීය කරපිංචා උළුහාල් ෂැම්පූ..
කෙස් කළඹෙහි පෝෂණය කර අකලට කෙස් පැසීම වළකාලයි. දිනපතා භාවිතයට සුදුසුයි. ගැහැණු පිරිමි දෙපක්ෂයටම සුදුසුයි.
(ඖෂධීය ශාකසාර 80%ක්ම අඩංගු වන අතර පෙණනැගීමේ ද්‍රව්‍ය, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය හා සුවඳකාරක 20%ක් අඩංගුයි. කෘතීම වර්ණක අඩංගු නොවේ.)
30/07/2023
කේෂවර්ධනීය ආයේමත්... සකසන්නයි ලෑස්තිය...
අකලට කෙස් හැළෙන එකට, පැහෙන එකට, අග පැළෙන එකට, කෙස් කළඹට පෝෂණය මදි නම්, හිස්සොරි තියේ නම් ඕන්න තෙල් ටිකක් අරන් ගිහින් ගාන්න. ඇස් දැවිල්ල, හිස කැක්කුම් වලටත් ගුණයි ඕන්.
පහුගිය වතාවෙ තෙල් ගන්න බැරි උනු බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීමට දින කීපයක මහන්සියෙන් කේෂවර්ධනීය ආයෙමත් හිඳිනවා ඕන්.. හෙට හවස් වෙනකොට බාන්නයි ලෑස්තිය. බෙහෙත් හෙවූ අයගෙ කොටහයි ඔය කලින්ම වෙන් කරනවා.
ඕන අය ඉන්නවා නම් 0662054202 අමතන්න හෝ 0712054202 whatsapp කරන්න හෝ inbox පණිවිඩයක් එවන්න. . නුවරට කිට්ටු අය 0777539438 කෑගල්ලට කිට්ටු අය 0713441562 අමතන්න.
කේෂවර්ධණී ඔසුගුණ
https://m.facebook.com/story.php?story_fbid=130336045863755&id=100066620811979
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
39, Kandagollama, Wahigala
Matale
21009
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |