රූ Naturel.lk

රූ Naturel.lk

Share

Ru natural product. from oriflam

PURE SKIN 20% OFF JOLLY OFFER Rs.2539.00 21/08/2022

https://nectract.blogspot.com/2022/07/pure-skin.html

PURE SKIN 20% OFF JOLLY OFFER Rs.2539.00 For over 50 years we have enabled people from all over the world to celebrate their personal beauty and fulfil their dreams. We create and offer high

Photos from රූ Naturel.lk's post 31/07/2022
09/07/2022

රූ සපුවත් රැකගෙන අමතර ආදායමක් නිවසේ සිට😍😍🤩🤩

මගේ නම ප්‍රියංකා , මම රජයේ රැකියාවක් කරන කාන්තාවක් රැකියාව කරන අතරතුර කොරෝනා පලමු රැල්ල පැමිණියා.ජීවන වියදම ඉහල යාමත් සමග ආදායමට වඩා වියදම වැඩි වීම හේතුවෙන් අමතර ආදායමක් ඉපයීම සදහා නොයෙකුත් රැකියා අවස්ථාවන් සෙව්වා.එහිදී මුහුණු පොත හරහා ඔරිෆ්ලේම් ආයතනයේ රැකියාවක් සම්බන්ධව දැන්වීමක් මා නෙත ගැටුනා ,මම එම දැන්වීම හරහා ඔරිෆ්ලේම් IDS කණ්ඩායමේ සාමාජිකාවක් වශයෙන් සම්බන්ධ උනා.
මම මුලින් මගේ රූපලාවණ්‍ය වෙනුවෙන් නොයෙකුත් ආලේපන භාවිතා කලද මගේ මුහුණේ අදුරු දුර්වර්ණ පෙනුමට විසදුමක් ලැබුනේ නෑ.මිල අධික තත්වයෙන් උසස් රූපලාවණ්‍ය ආලේපන ලබා ගැනිමට මගේ ආර්ථිකය බාධාවක් උනා, නමුත් ඔරිෆ්ලේම් ආයතනය හා සම්බන්ධ වීමෙන් පසු අමතර ආදායමක් සමගම තත්වයෙන් උසස් සමට ගැලපෙන ආලේපන මිලෙන් 23%ක් අඩුවෙන් ලබාගැනීමට අවස්ථාව ලැබුනා .දැන් මම මගේ රූසපුවත් රැකගෙන අමතර ආදායමක් ලබා ගන්නවා.පවතින ආර්ථික අර්බුදයට විසදුම් හොයන මා වැනිම උනන්දුව කැපවීම තියෙන කාන්තාවන් වෙනුවෙන් රූ සපුවත් රැකගෙන අමතර ආදායමක් ලබා ගැනීමට ඔරිෆ්ලේම් IDS හා සම්බන්ධ වන ලෙස ආරාධනා කරනවා.
Contact me ☎ 0773362479

03/06/2022
Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matale