Ranaa Gift - Wilgamuwa
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ranaa Gift - Wilgamuwa, Health/Beauty, Matale.
29/05/2026
"RANAA gift අපෙන්,ඔයාටත් තෑග්ගක්"
වැඩිම like ප්‍රමාණයක් ලබා ගනිමින්,ජයග්‍රහණය කල Shaini Shaini සොයුරියගෙ ත්‍යාගය වන, Photo Frame එක ඇයට සිතැඟි ලෙසම සකසා,ඇයට ලබා දුන්නෙමු..
ඉදිරියටත් ඔබ සැම,අප සමඟම රැඳී සිටින්න..
ඔබට උණුසුම් සුභපැතුම්...❤️
ආදරණීය අම්මගෙන්,එයාගේ දූට තෑගි..
Happy birth day Pramodya නංගී
Thank you oder ගීතා අක්කේ
Location
16/05/2026
ඔන්න තරඟයේ ජයග්‍රාහිකාව..
උණුසුම් සුබපැතුම්..
කරව්ගහවැව Shaini Shaini නංගී..
Ranaa Gift - Wilgamuwa අප සමඟ රැඳීසිටින ඔබ සැමට ස්තූතියි..ලොකු තරඟයක් ලබා දෙමින් ප්‍රථම ස්ථානය ලබා ගත් ඔබට සුබපැතුම්..
දෙවන ස්ථානය ලබා ගත් මල්ගම්මන, Bhashi Wickrmasinghe සොයුරියටත් සුබ පැතුම්..
තරඟය සඳහා ප්‍රථම ස්ථානයට පමනක් ත්‍යාග අප සුදානම් කර ඇත..එයට අදාල ලස්සන Photo Frame එකක්,ඔබ වෙත ඉක්මනින් ලබා දීමට අප කටයුතු කරන්නෙමු..
අප කෙරෙහි විශ්වාසය තබා ගනිමින්, ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දින වලට අපෙන් තෑගි ලබා ගනිමින් හා,එහෙ චායාරූපයක් මෙම තරඟයට coment කර දින 5ක් පුරාවට වැඩිම like ගැනීමට තරඟ කල සැමටත්, like කල සැමටත් , අපේ page එක Folow කා සැමටත් , post එක share කල සැමටත් ස්තූතියි...
ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න.හැමෝටම ආදරෙයි..
"RANAA gift අපෙන්
ඔයාටත් තෑග්ගක්"
තරඟය අවසන්
ආදරණීය දුවගෙනුයි , මිණිබිරියගෙනුයි අත්තම්මට තෑගී..
Happy birth day අත්තම්මේ
Thank you oder එකට අක්කේ..
ඒ විශ්වාසයට thank you 🩷
Location
දරුවන්ගෙන් සහ,දෙමාපියන්ගෙන්, ගුරු මෑණියන්ට තෑගි..🎁
දරුවන්ගේ දෑස් පාදවන ගුරු මව්නි,සුභම සුභ උපන් දිනයක් වේවා...
දුටුගැමුණු ප්‍රාථමික විද්‍යාලය - මාරක
මාවෙත ලබා දුන් ඇණවුමට ස්තූතියි..
රණවිරු මහත්තයාගෙන්... එයාගේ නෝනට තෑගි..
Happy birth day ගංගා අක්කා
Thank you oder විපුල අයියා
Location
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matale