Boost with Rusha

Boost with Rusha

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Boost with Rusha, Health/Beauty, Matale.

22/02/2024

තෙබු- රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ. එමෙන්ම මුත්‍රා ආසාදන සහ අක්මාව ආශ්‍රිත රෝග වලටද කදිම ඔසුවකි.
තෙබු ඇදුම රෝගයට හොඳ විසඳුමක්. මෙහි ඇති තන්තු මලබද්ධයටත්, පණු රෝගයටත් ඉතාමත් ගුණදායකයි. මානසික ආතතිය අවම කරමින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් තෙබු ඔබට උදවු වෙනවා.
තෙබු - පවුඩර් / කරල් තේ වශයෙන් ඔබට ලබා දිය හැක.
භාවිතයට පහසු පරිදි ඔබට තෝරා ගත හැක .
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
CAPSULE 90 මාසයක් සදහා -දවසට 03 බැගින් -1500/-
DEHYDRATED POWDER- 1050/-
THEBU TEA - 1000/- ( 20 Tea Bag)
කොට ඇත.
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
වැඩි විස්තර සදහා ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න
0768287575 / 0768207575/ 0761956075
අවශ්‍ය නම් වෙබ් අඩවියට පිවිස www.boostbuy.lk පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක ( MINT PAY )
තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
1500/- කුරියර් ගාස්තු නැත

22/02/2024

ඔයාට දිය වැඩියාව ද ? දැන් ගොඩක් කල්ද ? අඩුවක් නැද්ද ? පාලනයක් වෙන්නෙම නැද්ද ?
අපි දිය වැඩියාව පාලනය කරගනිමු .
පාලනයට නම් හරි පාලකයෙක් සිටිය යුතුයි.නිවැරදි පාලනයක් ලැබිය යුතුයි.
දිය වැඩියාව වලට ගැලපෙනම පාලකයා ඉන්නේ අපි ලග.
DIABECURE 💪
දිය වැඩියා රෝගය නිසා අපිට හැදෙන්න පුළුවන් අතුරු ලෙඩ රෝග පිලිබඳ.කිහිපයක් සඳහන් කලොත් , හදවත් හා රුධිර වාහිනී /ස්නායු රෝග,වකුගඩු රෝග,අක්ෂි රෝග,ශ්‍රවනාබාද රෝග ,සමේ ඇතිවෙන රෝග,නිතර නින්ද යාම
වැනි මේ වගේ දෙවළ් DIABECURE මගින් මගහරවා ගන්න පුළුවන් වෙනවා.
ඔබටත් දැන් අතුරු ආබාධ වලින් තොරව අපේම දේශීය නිෂ්පාදනයක වෙනස වටහා ගන්න පුළුවන්.අදම පාවිච්චි කර බලන්න.
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
මිල රු. 1100/- 🚙 දිවයින පුරා බෙදාහැරීමේ 250.00
මුදල් තැන්පතු / Cash on Delivery
☎ 076 828 7575| 076 820 7575 | 076 195 6075
😍 (Cash on delivery Available.)

11/01/2024

ස්වාභාවික කිතුල් පැණි
200 ml - 750.00
500 ml - 1850.00
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
කුරියර් ගාස්තුව - පලවන කිලෝව සඳහා රු 350.00
අමතර එක් කිලෝවක් සඳහා රු 90/-
විමසීම් - 076 828 7575| 076 820 7575 | 076 195 6075

14/12/2023

රන්වන් සමකට හිමිකම් කියන ඔබට......................
කැරට් ජූස් හද හද කරදර වෙන්න ඕනේ නෑ .
කරදර වින්ද කාලේ ඉවරයි ....
ඔන්න අපි ගාව තියෙනවා කැරට් කැප්සුල් එකක් .
ඔබ පැහැපත් නම් සම වර්ණවත් කරගන්න
පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.
භාවිතා කරන ආකාරය
දිනකට CARROT CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
බෝතල් 01 ක් -1500+ කුරියර් ගාස්තු 350 = 1850/-
බෝතල් 02 ක් -3000+ කුරියර් ගාස්තු නැත -නොමිලේ !!
බෝතල් 03 ක් - 4000/- කුරියර් ගාස්තු නැත -නොමිලේ !! ( 10% මිල අඩු කිරීමක් සහිතව )
**********
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
විමසීම් - 076 828 7575 | 076 195 6075

04/12/2023

වෙනිවැල් Capsule
වෙනිවැල් යනු එහි පිරිසිදු කිරීම සහ සම රැකවරණය සඳහා භාවිතා කරන ශාකයකි. පුනර්ජීවනය කිරීමේ ගුණය. එය අවහිර වූ සිදුරු / ස්ක්‍රබ් ඉවත් කරන ගැඹුරු පිරිසිදුකාරකයක් වන අතර එය මිය ගිය සම ඉවත් කරයි.අතිරික්ත තෙල් ඉවත් කරයි. සම පැහැපත් වේ,
* කොලෙස්ටරෝල් පාලනයට.
* තයිරොයිඩ් ග්‍රන්ථිය සඳහා ඖෂධයක් ලෙස
* වේදනා නාශකයක්.
* ප්‍රතිශක්තිය වැඩි කරයි.
*රුධිරය පිරිසිදු කරයි.
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි. තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
නිෂ්පාදනය ඇනවුම් කිරීමට ඔබගේ
නම,ලිපිනය,දුරකථන අංකය අප වෙත ලබා දෙන්න
බෝතල් 01 ක් -1350/- + කුරියර් ගාස්තු 350 = 1700/-
බෝතල් 02 ක් -2700/- + කුරියර් ගාස්තු නැත -නොමිලේ !!
බෝතල් 03 ක් - 3600/- කුරියර් ගාස්තු නැත -නොමිලේ !! ( 10% මිල අඩු කිරීමක් සහිතව )
****
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
විමසීම් - 076 828 7575 | 076 195 6075 | 0768207575

13/11/2023

පැහැපත් වෙන්න හීන දකින ඔබට.......................
මුළු ශරීරයම එකම පාටක් කර ගන්න BEAUTY CAPSULE සමට දීප්තිය හා දීප්තිය සපයන ක්‍රියාකාරී අංගයක් වන කර්කුමින් මගිනි.
1. කුරුලෑ දද, සමේ රෝග, සහ තුවාල සුව කිරීමට
2. “කහ වල ප්‍රතිඔක්සිකාරක කර්කුමින් මගින් ඔබේ සමේ අඳුරු ගතිය නැති කොට ස්වාභාවික දීප්තියක් ලබා දේ
3. සමෙහි ඇතිවන වියළි බව / වයස්ගත වීම වැළැක්වීම මන්දගාමී කරගත හැක.
Natural Beauty Capsule (Turmeric )මගින් ඔබේ සම ආරක්ෂා කර ස්වාභාවික පැහැපත් සමක් ලබා ගත හැකිය.

භාවිතා කරන ආකාරය
BEAUTY CAPSULE දවසට 03ක් මද රස්නේ උණු වතුර සමග භාවිතා කරන්න බෝතලයක CAPSULE 90- මාසයක් සදහා
පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි- Rs. 1950.00

13/11/2023

කරපිංචා , සුදුලුණු කියන්නේ අප කවුරුත් දන්නා , නිවෙස්වල බහුල වශයෙන් භාවිතා කරන , ආහාර රසවත් , වර්ණවත් කිරීමට යොදා ගන්න ස්වභාවික රසකාරයක් .
නමුත් කරපිංචා වල , සුදු ලුණු වල තිබෙන ගුණය සම්බන්දව ඔබ දැනුවත්ද ?
_
*අතීසාරය, මලබද්ධය සහ පාචනය සඳහා ප්‍රතිකාර කිරීමට එය උපකාරී වේ. ...
* ඔක්කාරය සමනය කරයි.
*බැක්ටීරියා ඉවත් කරයි.
*දියවැඩියා රෝගීන්ට.
*ඇස් පෙනීම සඳහා.
*මානසික ආතතිය අඩු කිරීම.
*තුවාල, පිලිස්සුම් සහ සමේ පිපිරීම් සුව කරයි.
* මේදය අඩු කිරීමට
ආදිය සදහා විසදුම් ලබා දෙන ස්වභාවික ඖෂධ වට්ටෝරුවක්.
ඒ වගේම හදවත ආශ්‍රිත රෝග සදහා විශේෂයෙන් භාවිතා කල හැකි හෙළ ඔසුවකි.
හදවත් ආශ්‍රිත රෝග සදහා අනිවාර්ය බලපෑමක් සිදු කල හැකි ඔසු ආයුධ දෙකක් වශයෙන් කරපිංචා සහ සුදු ලුණු හදුන්වන්න පුළුවන් .
නමුත් මෙතරම් ගුණ දෙන ස්වභාදහමේ නිෂ්පාදන අප භාවිතයට ගන්නවද ?
ගැටළුවක් ? අපෙන් ඈත් වෙන එවන් ගුණ දායක නිෂ්පාදන අප ලං කරගත යුතුයි. අපෙ නිරෝගී බව අප ආරක්ෂා කර ගත යුතුයි.
ඈත් වෙන ගුණාත්මක නිෂ්පාදන , ඔබට ලගා කිරීමට අප සුදානම්
හදවත ආශ්‍රිත රෝග සදහා විශේෂිත වූ නිෂ්පාදනයක් ..
කරපිංචා කොළ දළු , සුදු ලුණු අන්තර්ගත Cardiovascular Protector නිෂ්පාදනය දැන් ඔබට අපෙන් ලබාගත හැකියි .

13/11/2023

KESHIKA Hair Care Oil
පිරිසිදු රන් තැබිලි තෙල් අඩංගු Keshika නිෂ්පාදනය
👉 හිසකෙස් වැඩිම
👉 අකලට හිස කෙස් පැසීම වැලැක්වීම
👉 හිස්සොරි වළකාලීම
👉 කෙස් ගැලවියාම වැලැක්වීම
👉 හිසේ කැක්කුමට සහනයක් ගෙන ඒම
කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වාම සුදුසු ලෙස නිෂ්පාදනය කොට ඇත
ආදී කරුණු සදහා විශේෂයෙන් නිමවූ ප්‍රතිපල සම්බන්දයෙන් වගකීම් සහිත ඖෂධිය නිෂ්පාදනයකි .තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
🟢 අරළු , බුළු ,නෙල්ලි , වැල්මී, කතුරුමුරුංග ,කිකිරිදිය ආදී ශාකසාර අන්තර්ගතය.
💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි
මිල රු. 1000/-
වැඩි විස්තර සහ ඇනවුම් කිරීම සඳහා දැන්ම අමතන්න
0768207575 | 0761956075 | 0768207575

10/11/2023

1. හීන්බෝවිටියා Powder-අක්මාවේ ආබාධ සදහා -1050/-
2. වැල්පෙනෙල Powderු පුරුෂ ශක්තිය /ශුක්‍ර ධාතු වර්ධනයට/ස්ත්‍රී/පුරුෂ , ප්‍රජනන ශක්තිය වැඩි වීමට - 1050/-
3. කරපිංචා Powder--කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට-675/-
4. මුරුංගා කොළ Powder-සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට-875/-
5. කටුපිල Powder-පිළිකා නාශක ගුණයෙන් යුක්තයි-1200/-
6. යකි නාරන් Powder-සෙම් රෝග , ශ්වසන අපහසුතා/රුධිරයේ මේදය පාලනයට/කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට -1050/-
7. තෙබු Powder - රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ. 1050/-
8. ගොටුකොල Powder- 1050/-
9. ගොරකා Powder- 500/-
10. කිතුල්පිටි- සිරුරේ දාහය නිවන- 1050/-
11. අශ්වගන්ධ Powder- 1450/-
100g
කැද වශයෙන්
ආහාර සමග මිශ්‍ර කිරීමට
පානයක් සදහා යොදා ගත හැක.
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනය
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
නැතිනම් 076 828 7575 | 076 195 6075

10/11/2023

හීන් බෝවිටියා නැත්නම් අ ක්මා වේ මිතුරා – HEENBOWITIYA (OSBECKIA OCTANDRA)
👍➡️අ ක්මා වේ ආබාධ සුවකිරීමේ හැකියාවෙන් අනූනවූවකි.
▪️ දිය වැඩියා රෝගය
▪️ හෙප ටයිටිස්
▪️ සෙංග මාලය සහ
▪️අර්ශස් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේදයේ කොළ, කඳ සහ පොතු ද ලෙස බහුලව භාවිතා වේ.
හීන් බෝවිටියා කැද / පවුඩර් සහ කරල් වශයෙන්
භාවිතයට පහසු පරිදි ඔබට තෝරා ගත හැක .
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
CAPSULE 60 මාසයක් සදහා -දවසට 02 බැගින් -1950/-
DEHYDRATED POWDER- 1050/-
kANDA- 220/-
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
වැඩි විස්තර සදහා ඔබගේ දුරකථන අංකය අප වෙත ලබා දෙන්න නැතිනම් 076 828 7575 / 0768207575 අමතන්න

10/11/2023

රන්වන් සමකට හිමිකම් කියන ඔබට......................
කැරට් ජූස් හද හද කරදර වෙන්න ඕනේ නෑ .
කරදර වින්ද කාලේ ඉවරයි ....
ඔන්න අපි ගාව තියෙනවා කැරට් කැප්සුල් එකක් .
ඔබ පැහැපත් නම් සම වර්ණවත් කරගන්න
පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.

භාවිතා කරන ආකාරය
දිනකට CARROT CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි- Rs. 1950.00

Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Matale
21070