Oriflame Now at Matale

Oriflame Now at Matale

Share

You're wanna be a beauty queen or beauty prince???��
We are always ready to help you.... ��?

Photos 29/12/2017

😍😍😍😍Thanks a lot for the new year gift... 🙊🙊🙊🎁🎁🎁🎁🎁

Photos from Oriflame Now at Matale's post 04/12/2017

ඊයේ දිනයේදී Oriflame now at matale පිටුව හරහා සහ දුරකථන මාර්ග ඔස්සේ අප සමඟින් සම්බන්ධ වී
👉😍oriflame තුළින් සාර්ථකත්වයේ රහස් අප සමඟ බෙදා ගැනීමටත්
👉😍සහභාගි වූ ඔබ සැමට Oriflame ත්‍යාගයන් ලබා දීමටත්
👉😍සහභාගි වූ සැමට Oriflame අපගේ කණ්ඩායම සමඟ සම්බන්ධ වීමටත්
👉😍Oriflame හි අද්විතීය අවස්ථාවන් පිළිබඳ දැනුම බෙදාහදා ගැනීමටත්
මෙන්ම
👉😍ජීවිතයට බොහෝ දේ ලබා ගැනීමට හැකි වූවා යැයි අපි සිතමු..
සහභාගි වූ ඔබ සැමට මෙන්ම නන් අයුරින් උදවු උපකාර ලබා දුන් සෑම දෙනාටම ස්තූතියි...👑👑👑
නැවතත් දවසක ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමු... 💪💪💪
රැඳී සිටින්න අප සමඟින්....
(ඔබටත් මෙවැනි අවස්ථාවන් ලබා ගැනීමට ඔබගේ හිත මිතුරන් සමඟ එක් වී කෙටි සාකච්ඡා සමඟ සම්බන්ධ වීමට කැමති නම් අපව සම්බන්ධ කර ගන්න..)
ස්තූතියි....💖💖💖
Like us on Facebook:- https://www.facebook.com/oriflamepramotionLanka/
Contact us:-0769764048

Photos 29/11/2017

👍Like
👎Comment
👉Share
https://www.facebook.com/oriflamepramotionLanka/

Photos 25/11/2017

ආර්ථික මට්ටමින් ඉහළම තලයට යන්න කැමති හැමෝම විනාඩියක් මේක කියවන්න.....🏁🏁🏁🏁
හැමෝගෙම ඡීවිත සාර්ථක කරන,හැමෝටම මසකට රු.200,000කට වඩා අමතර ආදායමක් ලබා ගැනීමට හැකි හොඳම,පහසුම අවස්ථාව ගැනයි අපි මේ කියන්න යන්නෙ....💰💲💲💲💲
මොහොතක් සිතන්න,
👉උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සි වෙලා, සතියට දවස් 5,6 වැඩ කරලා,අතිකාල රාජකාරි කරලත් ඒ ශ්‍රමයට සරිලන වැටුපක් ඔබට ලැබෙනවද?
👉රැකියා සඳහා අයදුම් කිරීමට අවශ්‍ය වුවත් ඒ රැකියාවට අවශ්‍ය සුදුසුකම් නොමැතිව රැකියා අවස්ථා කීයක් නම් මඟහැර තිබෙනවාද?
👉උසස් අධ්යාපනයක් අවශ්‍ය වුවත් ඒ සඳහා මුදල් අපහසුතා නිසා උසස් අද්යාපන අවස්ථා කීයක් නම් මඟහැර තියෙනවාද?
👉උසස් අධ්යාපන වරම් ලබා උසස් අධ්යාපන අවස්ථා ලැබෙනතුරු නිවසට වී සිටියද,මුදල් අවශ්යතාවය කෙතරම් දැනී තිබේද?
👉දරුවන් නිසා රැකියාවක් නොකර නිවසට වී සිටියද තමන්ටම කියා ආදායමක් මාසිකව ලබා ගැනීමේ අවශ්‍යතාවය කෙතරම් දැනී තිබේද?
👉රැකියාවක් කළත් අමතර ආදායම් මාර්ගයක අවශ්‍යතාවය කෙතරම් දැනී තිබේද?
👉අමතර ආදායම් මාර්ග තිබුණද රු.200,000කට වඩා මාසික වැටුපක් පහසුවෙන් ලබා ගැනීමට හැකිද?
👉අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ ක්‍රම පිළිබඳ විශ්වසනීයත්වයක් නැත්ද?
👉අධ්යාපනය ලබන අතරතුර වුවද අමතර මුදල් ඉපයීමේ මාර්ගයක අවශ්‍යතාවය කෙතරම් දැනී ඇත්ද?
👉අමතර ආදායම් මාර්ගයක් අවශ්‍ය වුවද මූලික ගෙවීම් කිරීමට අවශ්‍ය නොවන මාර්ගයක් ඔබ සොයන්නේද?
එසේ නම් අප ඔබට මාසිකව රුපියල් 60000කට වඩා වැඩි අමතර වැටුපක් ලබා ගැනීමට හැකි අද්විතීය අවස්ථාවක් කරා යොමු කිරීමට හැකිය....💯💯💯💯
කාන්තා-පිරිමි භේද නොමැත❌
වයස් භේද නොමැත❌
සුදුසුකම්:-
⏳ජීවිතය ඡය ගන්න ආසාව💰💲💲
⏳මුදල් ඉපයීමේ අවශ්‍යතාව💰💲💲
⏳කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීමේ ⏳හැකියාව✔
⏳නායකත්වය ✔
මාතලේ සහ ඒ අවට සියලු දෙනාටම මෙන්න නොමිලේ ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්...
Oriflame සමඟින් මුදල් උපයන අතර ජීවිතය ජයගන්න කැමති ඔබ සැමට නොමිලේ පවත්වන වැඩමුළුවක් මාතලේ නගරයේදී...
🏁2017.12.03 වන ඉරිදා දින
🏁පෙ.ව9.30ට මාතලේ නගරයේදී පවත්වන වැඩමුළුව තුලින් ඔබට,
😍නොමිලේ oriflame නිෂ්පාදන ලබා ගැනීමට හැකි වීම
😍මසකට 200,000 කට වඩා මුදලක් ඉපයීමට හැකි වීම
😍Oriflame කළමනාකරුවෙකු/කාරියක,oriflame අධික්ෂකයෙකු/කාවියක වීමට කෙටි ක්‍රම
😍Oriflame සාර්ථකත්වයට යාමට කෙටි ක්‍රම
😍Oriflame සාමාජිකත්වය ලබා අද්විතීය අවස්ථා ලබා ගන්නා ආකාරය
😍අපගේ අධීක්ෂක හමුවීමට සහ වැඩිලුර කරුණු දැන ගැනීමට හැකි වීම
😍පිටරට සංචාර, මුදල් ත්යාග ලබා ගැනීමට
අවස්ථාවන් ලබා දෙන අතර මේ සඳහා සීමිත ආසන සංඛ්‍යාවක් ලබා දෙන බැවින් 👉ඔබගේ සම්පූර්ණ නම,
👉ජාතික හැඳුනුම්පත් අංකය,
👉ජංගම දුරකථන අංකය
අපගේ oriflame now at matale:-
https://www.facebook.com/oriflamepramotionLanka/ Facebook පිටුවේ inbox එකට
හෝ
0769764048 යන දුරකථන අංකයට SMS කරන්න..
අවස්ථා සීමිත බැවින් හැකි ඉක්මනින් ඔබගේ ආසනය වෙන් කරවා ගන්න..
එදින පැමිණෙන ඔබට කෙටි සංග්‍රහයක්ද ලැබෙනු ඇත..
ඔබගේ SMS පණිවුඩය ලැබුණු පසු ඔබගේ අසුන වෙන් වූ බව සහ වැඩිදුර විස්තර ඔබගේ inbox එකට හෝ ඔබගේ දුරකථන අංකයට ලැබෙනු ඇත..

Photos 21/10/2017

වියළි හිසකෙස් සඳහා නොවරදින විසඳුම...💆💆💆
හිසකෙස් අග පැලීම,හිසකෙස් පලුදුවීම් වලකා හිසකෙස් නිවැරදිව පිරිසිදු කර ආරක්ෂා කරයි...

18/10/2017

Like 👍 Share 👉

15/10/2017

ඔබේ ජීවිතය ගොඩනගා ගන්න
පහසුවෙන් සහ ඉක්මනින් මුදල් හම්බකරන්න
එන්න අපත් සමග අත්වැල් බැඳගන්න
වැඩි විස්තර සඳහා inbox කරන්න
Like Our Page 👍 Share Our Post 👉

08/10/2017

Category

Telephone

Website

Address


Matale
21###