Bloom Beauty Studio
Original branded skin care product �
27/05/2026
Try this ❤️
27/05/2026
✨ ගෙදරදී ලස්සන සමක් තියාගන්න පුංචි Beauty Tips ✨
ලස්සන වෙන්න කියන්නේ expensive products විතරක් නෙවෙයි 💁♀️ සම හොඳට රැකගන්න පොඩි habits ටිකක් තිබ්බොත් glow එක naturally එනවා! 🌸
💧 වතුර ගොඩක් බොන්න – දවසට වතුර ප්රමාණවත් බොන්න. ඒක skin එක hydrated තියාගන්න help වෙනවා.
🧼 මුහුණ පිරිසිදු කරගන්න – දවසට දෙවරක් face wash එකකින් මුහුණ හෝදන්න. Makeup දාලා ඉන්නවා නම් රෑට අනිවාර්යයෙන් remove කරන්න.
🥗 හොඳ කෑම කන්න – Fruits, vegetables වගේ healthy food skin එකට glow එකක් දෙනවා.
😴 හොඳ නින්දක් ගන්න – Late night ඉඳලා ඉන්න එක pimples, dark circles වලට හේතුවක් වෙන්න පුළුවන්.
☀️ Sunscreen දාන්න අමතක කරන්න එපා – ගෙදරින් පිටට යනකොට sunscreen එකක් දාගන්න. Sun damage එක අඩු වෙනවා.
ලස්සන වෙන්න filters ඕනේ නැහැ… self care ටිකක් තිබ්බාම natural beauty එකම shine වෙනවා 💖✨
18/05/2026
ඔයාගෙ පුස් බාබාටත් pet comb හෙව්වා ද 😍 *
✅ 515/=
✅ Colors available...
🚚 Delivery days 3 - 4
✅ Cash on delivery available
11/05/2026
😐
😒
Makeup tutorial 💄❤️
Beauty tips for glowing skin ❤️😘
කාලෙකට පස්සේ 😎
ආපහු top fan තෝරමු
ද 😁❤️
05/03/2026
Vatika Hair oil
ඔයාගෙ කොන්ඩෙ තියන ගැටලු වලට ගැලපෙන hair oil එක තෝරාගන්න 😍👌
1650/=
24/02/2026
Now available
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Matale
21000