Beauty Sachi

Beauty Sachi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Sachi, Health/Beauty, Matale.

Photos from Beauty Sachi's post 04/02/2024

🌷🌷🌹 Body Perfume cream 🌹🌹🌹

0724420362📞📞

Photos from Beauty Sachi's post 03/02/2024

හැමෝටම වඩා සුවදට ඉන්න කැමති අයට මෙන්න අවස්ථාවක් ❤️

Photos from Beauty Sachi's post 03/02/2024

කාන්තා ඔබේ වරලසේ ගැටලු ගොඩයි ද?

එහෙනම් මෙන්න විසදුම් අපෙන්

අමතන්න 0724420362📞📞📞📞

ඉක්මන් කරන්න ....

Photos from Beauty Sachi's post 03/02/2024

වැලන්ටයින් ලගයි නේද ඔයාගේ පෙම්වතාට සුවදට ඉන්න තෑග්ගක් දෙමුද ❤️❤️

එහෙනම් අදම වෙන් කර ගන්න

Photos from Beauty Sachi's post 03/02/2024

ඔයත් මේකප් කරන කෙනෙක්ද 💅💄 ලස්සනට ඉන්න හැමෝම අතර කැපී පෙනෙන්න කැමති කෙනෙක් ද 🙂 එහෙනම් මේ අවස්ථාව ඔයාගේ

ලස්සනම ලස්සන ඔයාගෙ අවස්ථාව අදම වෙන් කර ගන්න අදම වෙන් කරවා ගන්න

දැන්ම අමතන්න
0724420362

මගහැර ගන්න එපා ...

03/02/2024

ඔයාගේ වියළි සම හින්ද දුක් උන කාලේ ඉවරයි මෙන්න විසදුම ✌️✌️
Oder now
0724420362📞📞📞📞

03/02/2024

Oyage skin eka oily da ehenm use karanna hodama cream eka apen

Adama wen kara ganna

03/02/2024

ඔයාගෙ සම වියළි නැති තෙල් නොමැති නෝමල් සමක්ද එහෙනම් ඔයාට ගැලපෙනම විසදුම මෙන්න අපෙන්

Oder now 🎁🎁

03/02/2024

ඔයාගෙ මූණටයි ඇගටයි දෙකටම පාවිච්චි කරන්න පුළුවන් ක්‍රීම් එකක් හෙවුවද එහෙනම් මෙන්න ඔබේ අවස්ථාව අදම වෙන් කරවා ගන්න
0724420362📞📞📞

03/02/2024

😍Oriflame පවුලේ ඉන්න තවත් Hand Cream Member කෙනෙක් තමයි Glow Essentials range වල Hand Cream with Vitamins E & B3 😍

🛑 ඉතින් Ingredients විදිහට මේ Cream එකේ තියෙන්නේ Almond (Vit. E) & Niacinamide (Vit. B3 වල තවත් form එකක්).

🛑මේ Hand Cream, එකෙන් ඔයාගේ සමට daily අවශ්‍ය වෙන සත්කාරය ලබා දෙන්න පුලුවන්

🛑cream එකේ තියෙන Glow Essentials වල Triple- Action quality එකෙන් සමේ Glow එක , moisture එක ආරක්ෂා කිරීම සහ වැඩි දියුණු කිරීම සිදු කරනවා

🛑විටමින් E - සමේ බාධක ආරක්ෂා කිරීමට සහ B3 - moisturizing කිරීමට සහ සමේ Glow එක වැඩි කරනවා.

🛑තව දෙයක් තමයි, Oriflame Brand එක බය නැතුව use කරන්න පුලුවන් මොකද genetically modified organism (GMO) කිසි දෙයක් contain වෙන්නෙ නැහැ. (Dermatologically tested)

🛑Dry Skin/ Oily Skin දෙකටම use කරන්න පුලුවන්.

💕ඔයත් ඔයාගේ අත් දෙකට ආදරෙයි නම්,මේ වගේ සත්කාරයක් අත් දෙකට කරගන්න අමතක කරන්න එපා. 🥰🥰🧚‍♂️

🧚භාවිතා කරන ආකාරය - අවශ්‍ය පරිදි ඔබේ අත් පුරා ආලේප කරන්න.

Adama oyage oder ekth wen karaganna

03/02/2024

*Novage Day sheild SPF 50 UVA/PA++++ Advanced skin protector.*

ඔයාත් නිතරම හිරු එළියට නිරාවරණය වෙන කෙනෙක්ද? 🌤️
හිරු කිරණෙන් සම ගොඩාක්ම අවපැහැ වෙලාද? 👩🏽👦🏽
Suncream එකක් use කරත් හොඳ result එකක් තාමත් නැද්ද? 😕

එහෙනම්, මෙන්න ඔයාටත් විසඳුමක්...😃😍

*Oriflame* නිෂ්පාදන අතර තියෙන තවත් හොඳම නිෂ්පාදනයක් තමයි🤍 *Novage range* 🤍එකේ තියන මේ *Advanced sun protector cream* එක. 😎

🛑මොනවාද මේ UVA/ UAB rays කියන්නේ?

මේ දෙකම Ultra violent එහෙමත් නැත්නම් අපි දන්න අහිතකර පාරජම්බුල කිරණෙන් 🌞නිපදවෙන කිරණ වර්ග දෙකක්. මේ දෙකෙන් වඩාත් අහිතකර කිරණ වර්ගය තමයි UVA කියන්නේ.💥 UVA කිරණ වලට අපේ සමේ ගැඹුරටම යන්න පුළුවන්. එමඟින් අඳුරු ලප (Dark spot), සම රැළි වැටීම් (wrinkles), ඉක්මනින්ම සම විඩාපත් වීම් (premature aginig) මෙන්ම සම ආශ්‍රිත පිළිකා වැනි දරුණු තත්ත්ව වුණත් ඇතිවෙන්න පුළුවන්. 😱

🛑එතකොට මේ PA++++ කියන්නේ මොකක්ද?

මේ PA කියන්නේ, අහිතකර UVA කිරණට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරමින් සම ආරක්ෂාකිරීමේ හැකියාව පෙන්වන සම්මත ශ්‍රේණියක්.📶 ( stands for Protection Grade of UVA). ඒකේ level 4ක් තියනවා. PA+, PA++, PA+++, PA++++. මේකේ හොඳම protection එකක් ලැබෙන්නේ PA++++ වලින්. 😍

🛑එතකොට UVB කිරණ?

ඔව්, ඒකත් අපේ සමට අහිතකරයි. UVB කිරණ මඟින් අපේ සමට මෙන්ම ඇස් වලටත් බලපානවා.. 😦

🛑එතකොට මේ SPF කියන්නේ මොකක්ද?

SPF එහෙමත් නැත්නම් sun protection factor, ඒ කියන්නේ UVB කිරණට විරුද්ධව සම ආරක්ෂා කරන්න පුළුවන් හැකියාව මනින සම්මත අංකනයක්. ඇමරිකා තත්ව සහතික වලට අනුව SPF 30 හෝ ඊට වඩා වැඩි SPF අගයන් මඟින් UVB කිරණ වලින් සම 98% ක් පමණ ආරක්ෂා කරගන්න පුළුවන්.😎

ඉතින් මේ ඔයාලාටම දැන් තේරෙනවා නේද? 🌼

මේ වගේ පිළිගත් Standard Grade දෙකක්ම Novage range එකේ මේ suncream එකට තියනවා.🌀

ඒ තමයි මේ suncream එක
*PA++++* 💖ඒකියන්නේ UVA කිරණින් 90% විතර අපේ සම ආරක්ෂා කරන්න පුළුවන් වගේම, මේක *SPF 50* 💖ඒ කියන්නේ UVB කිරණෙන් අපේ සම 98% ක් ආරක්ෂා කරන්නත් මෙයාට පුළුවන්.

ඉතින්, ඔයාගේ skin එකටත් හොඳ protection එකක් දෙන්න ඔයාටත් ඕනිනම්, ඒකට හොඳම විසඳුම තමයි *Oriflame Novage Day sheild SPF 50 UVA/ PA++++ Advanced skin protector* කියන්නේ...🧡🤍

*භාවිතා කරන ආකාරය:*
1.සෑම උදෑසනකම day cream එක භාවිතයෙන් පසුව මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේපනය කරන්න.
2.වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දවසකට කිහිප සැරයක් භාවිතාකළ හැකිය.
3.ඇස් වල තැවරීමෙන් වළකින්න.
Oni aya denma oder karanna
📞📞📞0724420362

Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matale
HETTIPOLA