salon sawenya

salon sawenya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from salon sawenya, Beauty, cosmetic & personal care, Madawela ulpatha, Matale.

16/09/2026
11/09/2026

🔥🔥💃

01/09/2026

චාම් ඩ්‍රෙසින් ඕනිනම් එන්න මේ පැත්තට
0741203348
මඩවල උල්පත

01/09/2026

එයාගේ කොණ්ඩෙ නිරෝගිව වැවෙන්න නිතරම කට් කරගන්න එනවා
වෙලාවකට කපන්නැතිව යවනවා..
ආයෙත් අනේ අක්කි ටිකක් කපමු කියලා එනවා..

Photos from salon sawenya's post 21/08/2026

1st Anniversary ...🎉️🎉️
පුරා අවුරුද්දක් මා සමග සිටි ඔයාලට ස්තුතියි..
මාව ෆ්ලොව් කල සැමටත් ස්තුතියි

Photos from salon sawenya's post 21/08/2026

ෆීචර්ස් ගොඩාක් ලස්සන අයෝමි අක්කා😍🎉️
2016 මට මතකනම් ඔයා මගෙන් පලමු ඩ්‍රෙසින්ග් කලේ.. මේකප් එක ඒ කලේත් හරිම ලස්සනට කලාට මට ඔසරිය අන්දන එක නෙරිය හොඳ පිටට ගද්දි වැරදිලා වෙලා ගිහින් .. බාගෙට සාරිය ඇදන් ගියේ..
අදත් මාව විස්වාසය තියලා ඒ විදිම අපි ඔසරිය ඇන්දා හරියටම ..
එදා මන් අතින් වැරදිලත් ඔයා මගෙන් ඩ්‍රෙසින් කරගත්තා... ස්තුතියි අක්කි

Website

Address


Madawela Ulpatha
Matale