Ayur Cosmetic
Natural herbals product
Ayurvedic Medical Treatment
11/06/2024
Ayur Cosmetic Scrub
🅕🅞🅐🅜🅘🅝🅖 🅕🅐🅒🅔 🅐🅝🅓 🅑🅞🅓🅨 🅢🅒🅡🅤🅑
💥රත් හදුන් සහ වැල්මදට වැනි දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මේ ස්ක්‍රබ් එක මුහුණට මෙන්ම මුලු ශරීරයටම භාවිතා කල හැකිය
💥මේ ස්ක්‍රබ් එක මගින් සමේ මැරුණු සෛල ඉවත් කරනවා පමණක් නොව සම පැහැපත් කිරීමද සිදු කරයි.
💥කාර්යබහුල අයට ඉතාමත් කෙටි වෙලාවකින් මෙය භාවිතා කිරීමට පුලුවන් වීම මෙහි විශේෂ වාසියක් ලෙස සලකන්න පුලුවන්. වෙනත් ස්ක්‍රබ් වගේ වැඩි වෙලාවක් ආලේප කර තැබීමට අවශ්‍ය නොවේ.මෙය ආලේප කර ස්ක්‍රබ් කර එවෙලෙම සෝදා ඉවත් කල හැකිය.
💥සතියකට දින දෙකක් පමණ භාවිතා කිරීම ප්‍රමාණවත්
09/06/2024
𝔸𝕐𝕌ℝ 𝕔𝕠𝕤𝕞𝕖𝕥𝕚𝕔 - ℍ𝕒𝕚𝕣 𝔾𝕣𝕠𝕨𝕥𝕙 𝕆𝕚𝕝
හිසකෙස් ගැලවි යාම , අකලට හිස කෙස් පැසිම යන ගැටලු වලින් ඔබ පෙලෙනවාද?
එවැනි ගැටලු වලින් පෙළෙන ඔබ සඳහාම ආයුර්වේදිය ශාක සාර රැසක් යෝදා ගෙන නිශ්පාදිත Ayur Cosmetics Hair Growth Oill දැන් ඔබට ලබා ගත හැකිය.
නිල් අවරිය, කී කිරිඳිය, ගොටුකොල, ගොඩපර,නෙල්ලි ආදී ඖෂධීය ශාකසාර විස්සකට අධික ප්‍රමාණයක් සහ පිරිසිදු පොල්තෙල්, තලතෙල් ආදී තෛල වර්ග යොදා ගෙන සාදනු ලබන Ayur Cosmetics Hair Growth oil එක මගින්
🌼අකලට හිසකෙස් ගැලවී යාම පාලනය කරයි
🌼හිසකෙස් අග පැලීම නවතා දමයි
🌼හිස්සොරි ඉවත් කරන අතර හිස් කබලේ වියලි බව නැති කරයි.
🌼හිසකෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා දී හිසකෙස් වර්ධනය ඉක්මන් කරයි
🌼මානසික ආතතිය නැති කරයි
🌼හිසේ කැක්කුම් සදහාද මේ තෛලය ගුණදායක වේ.
ඔබටත් අපගේ Hair Growth Oil ලබා ගැනිම අවශ්‍ය නම්
076 799 1596
Whatsapp වෙත ,
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
අප වෙත ලබා දෙන්න.
දිවයිනේ ඔනෑම ප්‍රදේශකට ඩිලිවරි කරනු ලබයි
(𝑰𝒔𝒍𝒂𝒏𝒅𝒘𝒊𝒅𝒆 𝒅𝒆𝒍𝒊𝒗𝒆𝒓𝒚 𝒂𝒗𝒂𝒍𝒊𝒂𝒃𝒍𝒆🚚🎁)
ඩිලිවරි සදහා 350 -400 අය කරනු ලැබේ (Hair oill 03 වැඩියේ ගන්නවනම් ඩිලිවරි ෆ්‍රී ( Free delivery )
𝑻𝒐 𝒑𝒍𝒂𝒄𝒆 𝒚𝒐𝒖𝒓 𝒐𝒓𝒅𝒆𝒓 𝒑𝒍𝒆𝒂𝒔𝒆 𝑫𝑴 𝒐𝒓 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 𝒖𝒔 𝒐𝒏 0️⃣7️⃣7️⃣4️⃣2️⃣6️⃣7️⃣2️⃣0️⃣7️⃣/0️⃣7️⃣6️⃣7️⃣9️⃣9️⃣1️⃣5️⃣9️⃣6️⃣
19/02/2024
Ayur Cosmetics Whitening Herbal Soap
🍀වැල්මදට
🍀වෙනිවැල්ගැට ආදී සම පැහැපත් කරන දේශීය ඖෂධීය ශාක සාර යොදාගෙන සාදනු ලබන අතර මෙමගින්
🌼සමේ අදුරු පැහැය ඉවත් කරයි.
🌼කුරුලෑ ලප කැලල් ඉවත් කරයි.
🌼සම හොදින් පිරිසිදු කරන අතරම පැහැපත් සමක් ලබා දෙයි.
🍁100% ස්වභාවික නිෂ්පාදනයකි🍁
18/02/2024
Ayur Cosmetic Hair Growth Oil
30/01/2024
Face scrub 🥰🥰
🅕🅐🅒🅔 🅢🅒🅡🅤🅑
💥රත් හදුන් සහ වැල්මදට වැනි දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මේ ස්ක්‍රබ් එක මුහුණට මෙන්ම මුලු ශරීරයටම භාවිතා කල හැකිය
💥මේ ස්ක්‍රබ් එක මගින් සමේ මැරුණු සෛල ඉවත් කරනවා පමණක් නොව සම පැහැපත් කිරීමද සිදු කරයි.
💥කාර්යබහුල අයට ඉතාමත් කෙටි වෙලාවකින් මෙය භාවිතා කිරීමට පුලුවන් වීම මෙහි විශේෂ වාසියක් ලෙස සලකන්න පුලුවන්. වෙනත් ස්ක්‍රබ් වගේ වැඩි වෙලාවක් ආලේප කර තැබීමට අවශ්‍ය නොවේ.මෙය ආලේප කර ස්ක්‍රබ් කර එවෙලෙම සෝදා ඉවත් කල හැකිය.
💥සතියකට දින දෙකක් පමණ භාවිතා කිරීම ප්‍රමාණවත්
24/01/2024
නිල් අවරිය, කී කිරිඳිය, ගොටුකොල, ගොඩපර,නෙල්ලි ආදී ඖෂධීය ශාකසාර විස්සකට අධික ප්‍රමාණයක් සහ පිරිසිදු පොල්තෙල්, තලතෙල් ආදී තෛල වර්ග යොදා ගෙන සාදනු ලබන මෙම hair oil එක මගින්
🌼අකලට හිසකෙස් ගැලවී යාම පාලනය කරයි
🌼හිසකෙස් අග පැලීම නවතා දමයි
🌼හිස්සොරි ඉවත් කරන අතර හිස් කබලේ වියලි බව නැති කරයි.
🌼හිසකෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා දී හිසකෙස් වර්ධනය ඉක්මන් කරයි
🌼මානසික ආතතිය නැති කරයි
🌼හිසේ කැක්කුම් සදහාද මේ තෛලය ගුණදායක වේ.
06/10/2023
Ayur Cosmetics Glowing Soap
🍀වැල්මදට
🍀වෙනිවැල්ගැට
🍀 මුල්තානිමිට්ටි ආදී සම පැහැපත් කරන දේශීය ඖෂධීය ශාක සාර යොදාගෙන සාදනු ලබන අතර මෙමගින්,
🌼සමේ අදුරු පැහැය ඉවත් කරයි.
🌼කුරුලෑ ලප කැලල් ඉවත් කරයි.
🌼සම හොදින් පිරිසිදු කරන අතරම පැහැපත් සමක් ලබා දෙයි.
🍁100% ස්වභාවික නිෂ්පාදනයකි🍁
24/09/2023
Ayur Cosmetic 🥺
𝙷𝚊𝚒𝚛 𝚐𝚛𝚘𝚠𝚝𝚑 𝚘𝚒𝚕 🍀
𝙼𝚊𝚗𝚓𝚒𝚜𝚝𝚑𝚊 𝚜𝚌𝚛𝚞𝚋 💥
𝙼𝚊𝚗𝚓𝚒𝚜𝚝𝚑𝚊 𝚜𝚘𝚊𝚙 💫
𝙼𝚞𝚕𝚝𝚑𝚊𝚗𝚒 𝚂𝚘𝚊𝚙 🤘
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
GH GUEST, No 7, Southern Park, Eluwawala Polathumodara/Denipitiya Road, Mirissa
Matara
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |