Sinharaja Ceylon Herbal Oil

Sinharaja Ceylon Herbal Oil

Share

Stops graying of the head and leaves a bright and shiny head of hair

14/05/2026

ඔයාගෙත් අකලට සුදු වුන කොන්ඩෙ , ස්වභාවිකව කළු කරගන්න පුලුවන් ක්‍රමයත් තාම හම්බුනෙ නැද්ද..? 😪

කෙමිකල් පිරුනු ඩයි වර්ග , තෙල් වර්ග ඔලුවෙ හලාගෙන තියන කොන්ඩෙත් විනාස කරගන්න එක දැන්ම නවත්තන්න.
ඔයාගෙ ප්‍රශ්න ඔක්කොටම හරියන හොදම ආයුර්වේද solution එක තමයි Sinharaja Black Hair Oil ☘

❇️ අකලට කෙස් සුදු වීම නවතා කෙස් වලට නැවත කලු පැහය ලබාදේ.
❇️ තට්ට හිස පෑදීම නවතා නැවත කොණ්ඩය වර්ධනය කරයි.
❇️ කෙස් හැලීම නවතා ශක්තිමත් ඝන කෙස් කලඹක් ඔබට ලබාදේ.
❇️ හිස්සොරි , හිසකෙස් අග පැලීම නවතා හිසකෙස් කේෂ මූලයේ සිට පෝෂණය කරයි.
❇️ හිසකෙස් වැටීම නවතා පෙරට වඩා දෙගුණයක් වේගෙන් හිසකෙස් නැවත වර්ධනය කරයි.

මේ ඔයිල් එක යූස් කරන්න අරන් දවස් 28ක් යද්දි ඔයාට හිතාගන්න බැරි වෙනසක් දැනේවි , 100%ක් ස්වභාවික ශාකසාර වලින්ම පමණක් නිශ්පාදනය කරන නිසා අතුරු ආභාද ගැන හිතන්නවත් දෙයක් නෑ. 😍
වයස් භේදයක් නැතුව කාන්තා පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කරන්නත් පුලුවන්.

Damage උන ඔයාගේ Hair එකට හරියනම Oil Treatment එක දැන් ගෙදරදීම කරගන්න Sinharaja Black Hair Oil එක use කරන්න.

🥇හිස කෙස් සම්බන්ධ සියලුම ගැටලු සදහා ලංකාවේ අංක 1කේ නිශ්පාදනය සිංහරාජ හෙයා ඔයිල් බවට නැවත නැවතත් තහවුරු කරමින් ISO 9001/2015 , GMP , HACCP සහ The innovative product of the year Iconic awards sri lanka 2024 යන තත්ත්ව සහතික සහ සම්මාන වලින් පිදුම් ලබා ඇත.

මෙම නිශ්පාදනය නිවසටම ගෙන්වා ගැනීම සදහා ,
▪️ඔබගේ නම
▪️ලිපිනය
▪️දුරකථන අංකය අපවෙත යොමු කරන්න.
✅ නිශ්පාදනය පිලිබද වැඩි විස්තර දැනගැනීමට හා ඇනවුම් කිරීමට පහත දුරකතන අංකවලට ඇමතුමක් ලබාගන්න..

☎ 074 413 6115
☎ 074 413 6116
☎ 074 413 6113
☎ 074 413 6107 - தமிழில்

භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමට හැකි අතර ලංකාවේ ඕනෑම තැනකට දින 2ත් 3ත් ඇතුලත ගෙන්වා ගත හැක.
👉මිල රු. 2250/-

වෙබ් අඩවිය හරහා ඇනවුම් කරන්න www.sinharaja.com

14/05/2026

ඔයත් ගොඩක් මහත නම්, බඩ ඉස්සරහට ඇවිල්ලනම් මේ අග්නි Slim Tea එක තමයි ඒකට තියන හොදම විසදුම.

මේක ඇත්තටම බෙහෙතකට වඩා ආහාරමය අතිරේකයක් විදියට භාවිතා කරන්න පුලුවන් නිශ්පාදනයක්.

මේ අග්නි Slim Tea එක බොන ඔයාගෙ,
✅ අධික බර හින්දා ඇතිවෙන තෙහෙට්ටුව මඟහරවා ගන්න පුලුවන්.
✅ රාත්‍රී නින්දට පෙර මේක බිව්වොත්, උදේට බඩ පිපෙන ගතියත් මග අරවගන්න පුලුවන්.
✅ සති කිහිපයකින් බර 4kg - 5kg පමන අඩුකරගන්න පුලුවන්.
✅ සිහින් හැඩැති සිරුරක් ලබාගන්න පුලුවන්.

ඉතින් තවත් හිත හිතා බල බලා ඉන්න දෙයක් නෑ.
මේ තියන නම්බර් එකට දැන්ම කතා කරල ඔයාගෙ Slim Tea එකත් ගෙදරටම ගෙන්න ගන්න.
070 504 9604
මිල රුපියල් 2500/= පමණයි.

01/05/2026

වැඩ කරන ජනතාව වෙනුවෙන් Sinharaja Ceylon Herbal අපගේ උත්තමාචාරය🙏

04/04/2026

📢📢 ℕ𝕆𝕋𝕀ℂ𝔼

02/11/2023

☘️හිස්සොරි , ලේඩීන් , උකුනන් මුලුමනින්ම මර්දනය කරයි.
🌺හිසකෙස් සුදු වීම නවතා දමා දිදුලන දීප්තිමත් කෙස් කලඹක් ඔබට මෙය බාවිතයෙන් ලබාගත හැක.

🔴රීබෝරින් , ස්ට්‍රේට් , ෆර්ම්, විවිද ශැම්පු ජාති , හිසට ගල්වන විවිධ දැ නිසා හානිවුන හිසකෙස් පාරම්පරික ආයුර්වේද පෝශනය මගින් දීර්ගකාලින ප්‍රත්‍යක්ෂ විසදුමක් ලබාගතහැක .

මිලදී ගන්නේ කෙසේද ?🥰

විශ්වාසදායී ලෙස නිවසට හෝ කාර්යාලයට ගෙන්වා ගැනීමට අදම අමතන්න.
නම / ලිපිනය / ප්‍රදේශය / දුරකථන අංක 2ක් එවන්න.

👉 ලැබුණ පසු මුදල් ගෙවන්න. 👈

"Sinharaja Hair Oil නමින් විමසන්න"

කරුණාකර වැඩිදුර විස්තර ලබාගැනීමට අවශ්‍ය ඕනෑම වෙලාවක අප අමතා හෝ inbox message කර අප සම්බන්ධ කරගන්න.

අමතන්න 0705049604

31/05/2023

Sinharaja Ceylon Herbal Oil Stops graying of the head and leaves a bright and shiny head of hair

31/05/2023
31/05/2023

අකලට සුදුවෙන හිසකෙස් නිට්ටාවටම කලු කරන දිව ඔසුවක් සිංහරාජ හබල් වෙතින්
100% දේශීය ඖෂධ වලින් නිපදවා ඇති මෙම සුවිශේෂී Hair Oil එක මගින් අකලට සුදු වූ ඔබේ හිසකෙස් නැවතත් කලු පැහැයට හරවනවා පමණක්
නොව හිසකෙස් වඩාත් ශක්තිමත් කරමින් පෙරටත් වඩා දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා.
මෙම Hair Oil එක මගින්
🟢 අකලට, ජානමය හේතු නිසා, පීනස නිසා, විවිධ බෙහෙත් වර්ග නිසා ඔබේ කොණ්ඩය සුදු වෙලානම් එය නැවත කලු පැහැයට හරවනවා
🟢කොණ්ඩය ගැලවී යාම දින 07ක් තුල නවතා තිබෙන හිසකෙස් ශක්තිමත් කරනවා
🟢කොණ්ඩය ගිහින් තට්ටෙ පෑදිලා නම් දින 14 ක් වගේ යද්දී එම තැන්වල නැවත හිසකෙස් වර්ධනය කරනවා
🟢හිසකෙස් වර්ධනය වීමේ වේගයෙන් x3 ගුණයකින් පමණ වේගවත් කරනවා
🟢පීනස වැනි රෝග සම්පූර්ණයෙන් සුව කරනවා
🟢හිස්හොරි ඇතිවීම සම්පූර්ණයෙන් වලකාලනවා
ප්‍රථිපල ගැන අපි 100% සහතික වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට අවශ්‍ය ප්‍රථිපල ලැබෙනකම් අපේ සහය ලබා දෙනවා.
මොන මොන තෙල් වර්ග තිබුනත් මේ වගේ ප්‍රථිපල ලබාදෙන එකම Hair Oil එක සිංහරාජ Hair Oil එක විතරමයි
නිවසටම ගෙන්වා ගැනීමට ඔබේ ☑️නම ☑️ලිපිනය හා ☑️දුරකතන අංක දෙකක් අපට ලබා දෙන්න.
වැඩි විස්තර සදහා අමතන්න ☎️ 070 504 96 04

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


B15, Hakmana Road, Sri Lanka
Matara
81316