HERB LINE product
herb line product
26/08/2022
ඔයාගේ අතේ තියෙන මුදලට හරියන්න.යන යන තැන අරන් යන්න.ලගින්ම තියා ගන්න පුළුවන් හොඳම යාලුවෙක්.ඔයත් අදම ඇනවුම් කරන්න
Chash on deliver
Inbox මැසේජ් එකක් දාන්න Whatsapp 0711868300
26/08/2022
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්,Bleaching අඩංගු නැති ආයුර්වේද. නිෂ්පාදන ගෙන එන නිෂ්පාදනයකි.(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )
ඔබේ සම පිරිසිදු කරයි ,සම පැහැපත් කරයි,සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.,සමේ තෙතමනය ආරක්ෂා කරයි,සම පෝෂණය කරයි,සමේ රැලිවැටීම වලකයි,සමට ඒකාකාර පැහැයක් ලැබෙයි
The highest quality, non-bleaching Ayurveda you can currently get in Sri Lanka. A product that brings products (for both women and men).
Cleanses your skin, brightens skin, removes freckles, blemishes, protects skin moisture, nourishes skin, prevents skin wrinkles, evens skin tone
09/08/2022
😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසඳුම
😥මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නෙ නෑ.😑
😒මගෙ කොණ්ඩෙ අහුරු පිටින් යන්නෙ
😑හැමෝම බොරු කියනවා sales වැඩි කරගන්න.......කියලා කියන අය තමයි අපිට ඕනි කරන්නෙ.
👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයෙ කවදාවත් ඔහොම කියන්නෙ නෑ කියලා...
👍👍මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නෙ...
😊😊ඕනම කොණ්ඩයක් මාසයක් - මාස 3 අතර පැහැදිලි වෙනසක් එන විදියට වවලා පෙන්නනවා .....
💚💚💚100% ක් ස්වාභාවිකයි
💗ඔයාලා විශ්වාසයෙන් මිලදීගෙන බලන්න.
🌼මෙන්න ඒ සඳහා නොවරදින විසඳුම 👉කේශාවර්ධනී ෂැම්පු, කන්ඩිෂනර් සහ තෛලය...
100% ක් ප්‍රතිඵල සහිතයි..
🌱තල තෙල්,එඬරු තෙල් විටමින් E සමඟ ගොටුකොළ,කරපිංචා,මුකුණුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශාවර්ධනී තෛලය මඟින් ඔබගේ හිසකෙස්
⚫ගැලවීයාම වළක්වයි.
⚫ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදෙයි.
⚫හිස කැක්කුම නවතාලයි.
⚫හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
⚫කොණ්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට 3 වරක් මෙම තෛලය හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න..
For more details 📱📱📱
Call
Whatsapp 0711868300
09/08/2022
GLUTA GOLD NATURAL BODY LOTION
whatsapp 0751502128
👉මනාලියක් මනාලයෙක් වෙන්න ඉන්න ඔබ සදහාම විශේෂයි🍀🍀🍀🍀🌾🌾🌾
👉අවුවට පිලිස්සී අවපැහැයන් සදහා,ප්‍රානවත් සමක් ලබාගන්න නම් මේ නිශ්පාදන දෙකම අනිවාර්යයෙන්ම භාවිතා කර බලන්නම ඕනි.🤝නිශ්පාදන දෙකම මිලදී ගැනීමේදී විශේෂ වට්ටමක් ලෙස ප්‍රවාහනය නොමිලයේම සහ රු:4000/=න් හෝ ඊට වැඩි සෑම බිල්පතක් සදහාම ෆ්‍රීඩිලිවරි පහසුකම්🌱🌱🌱🌱
ලස්සන මනාලියක් වීමට සිහින දකින ඔබට මුහුනෙ මෙන්ම පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට ආයුර්වේද රූපලවන්‍ය gluta gold natural body lotion
ඔබගේ සුන්දර සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න...
🌿 අහිතකර ද්‍රව්‍ය කිසිවක් අඩoගු නොමැත.
🌿 bleaching අඩoගු නොවේ.
🌿 පැහැපත් සමක් ලබා දේ.
🌿 විටමින් c මගින් සම පැහැපත් කිරීමට අවශ්‍ය සත්කාරයන් ලැබේ.
herbline වෙතින් දැන් රන් නිශ්පාදන ත්‍රිත්වයක් ඔබ වෙනුවෙන්ම.
අදම භාවිතා කර වෙනස වටහාගන්න.
🌿ඇල්ෆා ආබියුටීන්
🌿විටමින් C,
🌿විටමින් B3
🌿පිණ්ඩ තෙල්
🌿ග්ලයිකොලින්
අන්තර්ගත කර සාදා ඇති මෙම නිෂ්පාදන පෙළ තුලින් දැන් ඔබටත් පැහැපත් සමක්.ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බ්ලීචින් අඩංගු නැත.
🌼ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා ගන්න.
0711868300whatsapp or inbox msg .
09/08/2022
Customer feedback සමග,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Cash on delivery available
❤ සිනෙමන් කැප්සියුල
100% ෂුවර්
අතුරු ආබාධ කිසිත් නොමැත.
🏵️🏵️🏵️🏵️බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️
මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි. එක් CAPSULE ක් තුල 250 mg ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.
🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍👍
🌹 නියම විසදුම අපෙන්💪
🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත💪
🌹100%ක් ආයුර්වේද නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිපල නැද්ද මෙන්න හොදම විසදුම .
🌿 තිත්ත පාන වර්ග වෙනුවට භාවිතයට පහසු නිෂ්පාදනයක්
🌿ඉක්මනින් ආහාර දිරවිම සිදු කරයි .
මිල රුපියල් 990.00
🤳🤳🤳අවශ්‍ය අය ............. ට වට්සැප් මැසේජ් එකක් දාන්න.0711868300
09/08/2022
☕ ☕ ☕ IMMUNITY COFFEE ☕☕☕
නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕
🌱 #කොත්තමල්ලි ☕
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
🌱 #ඉඟිනි ඇට ☕
ආයුර්වේදයට අනුව, ඉඟිනි නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි .කුඩා ළමුන්ගේ හතියට ගුණදායකයි.
🌱 #කෝපි☕
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
🌱 #ඉගුරු☕
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
🌱 #උළුහාල් ☕
ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
* # කොලෙස්ටරෝල් අඩු කිරීම
* # ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
* # පිළිකා නැසීම
* # හෘදය වස්තුව ආරක්ෂා කිරීම
* # ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
* # බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
* # කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
* # රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
* # අධික රුධිර පීඩනය අඩු කිරීම
* # මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.
* # වේදනා නැසීම
🌱 #ගම්මිරිස් ☕
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
වැඩිහිටි අය සඳහා දිනකට දෙවරක් හෝ තුන්වරක් සහ කුඩා දරුවන්ට දිනකට වරක්
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
💁 නිෂ්පාදන මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය2ක් හා පදිංචි දිස්ත්‍රික්කය Inbox හෝ 0711868300 whatsApp කරන්න .
Cash on delivery available 🚒🚒
09/08/2022
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Weligama
Matara
94