Herb Line Beauty Products

Herb Line Beauty Products

Share

Be a real sri lankan n use sri lankan products

Photos from Herb Line Beauty Products's post 12/07/2023

අනර්ඝ දේශීය ආයුර්වේදීය නිෂ්පාදන වන හර්බ්ලයින් (Herb Line) සන්නාමය ඔබ වෙත ගෙන එන ..

🙂🙂 𝗖innamon 𝗖𝗮𝗽𝘀𝘂𝗹𝗲 🙂🙂
Rs 990/- ( 60 Capsules )

🏵️🏵️🏵️🏵️බඩ නිසා හරියට ඇදුමක් වත් ඇඳ
ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️

මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි.
එක් Capsule එකක් තුල 250 mg 100% ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.

🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍👍

🌹 නියම විසඳුම අපෙන් 💪
🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත 💪
🌹100%ක් ආයුර්වේද දේශීය නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රථිපල නැද්ද
මෙන්න හොදම විසඳුම..
Rs 990/-

🌿 තිත්ත පාන වර්ග වෙනුවට භාවිතයට පහසු
නිෂ්පාදනයක් ඉතා පහසු මිලකට ලබා ගන්න .
🔸වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
🌿ඉක්මනින් ආහාර දිරවීම සිදු කරයි.

🙂🙂 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰 𝗖𝗮𝗽𝘀𝘂𝗹𝗲 🙂🙂
Rs 990/- ( 60 Capsules )

පැහැපත් වෙන්න ක්‍රීම් ගාලා එපා වෙලාද😪.ක්‍රීම් එක ගානකොට විතරක් පැහැපත් වෙලා ක්‍රීම් එක සතියක් ගෑවේ නැත්තම් අයේත් හිටපු විදියම වෙනවා😒.ඔය සිද්ධිය තමයි අපිට වෙන්නේ.ඉතිම් අපි කරන්න ඕන බාහිරින් නෙවෙයි අභ්‍යන්තරයට ප්‍රතිකාර දීමයි.එතකොට නොවෙනස්වන පැහැපත් බවක් ලබා ගන්න පුළුවන්.

✴️ ඉන්දියාවේ කාන්තාවන් ලස්සන වෙන්න කිරි වලට කහ දාලා බොනවා.
✴️ අපිට ඉතින් දැන් කහ දාලා බොන්න කිරි නැති වුනාට පිරිසිදු කහ කැප්සියුල බීලා ලස්සන වෙන්න පුළුවන් ...
✴️ අපිට එහෙම එක පාරටම ටැබ්ලට් බොන්න බයයි නේද? එහෙමත් හිතෙන්න පුළුවන් සමහර අයට.ඒත් මේක බොන්න බය වෙන්න
එපා.
✴️ 100%කහ වලින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ.

සති තුනක් අතුලත ප්‍රතිඵල ලබාගත හැකිය ..

කහ කැප්සියුල්ස් මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතය අරඹන්න...

💋 සම පැහැපත් කරයි.
💋 කුරුලෑ ආසාදන සුව කරයි.
💋 සම වියලීම වළකයි.
💋 හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
💋 වයස්ගතවීම පාලනය කරයි.
💋 සමෙහි ලප කැලැල් ඉවත් කරයි.
💋 හිසකෙස් වර්ධනය කරයි.
💋 ඇස් වල පෙනීම වඩවයි.
💋 පිළිකා ඇතිවීම වළකයි.
💋 දත් දිරායාම වළකයි.
💋 ප‍්‍රතිශක්තිය වඩවයි.

කැප්සියුල්ස් 60 ඇසුරුම රු 990 ක් පමණි. ඇනවුම ලැබුන පසු මුදල් දෙන්න..

ගෙන්වා ගැනීමට :-
• නම
• ලිපිනය
• දුරකතන අංක 2 ක්
• ආසන්නම නගරය එවන්න..

WhatsApp 📱 | Call ☎️ 0755832953

Delivery Charges | Colombo / Colombo suburbs :- Rs 200/- | Colombo outstations :- Rs 300/-

09/07/2023

හෝව්... හෝව්... නතර වෙලා මේකනම් බලන්නම ඕන එකක් ඈ.. 👇👇

කෑමත් දිරවලා 😮
බඩත් අඩු කරගන්න 🙄
ඕන අය එන්න මෙ පැත්තට... 😌🏃‍♀️🏃

👉ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ ලියාපදිංචිය සහිතයි 😇

කාන්තා /පුරුෂ දෙපාර්ශවයටම පුලුවන් ඉතින් 😎
මිල 990/- ක් විතරමයි...
එක බොට්ල් එක්ක කැප්සූල් 60 ක්ම තියනවා.. 😉

පහලින් තියන feedback ටිකත් බලලම ඔයාලගෙ ඕර්ඩර් එක දාන්නකො එහෙනම් 😎

Cash on delivery available 🚚

08/07/2023

හිස්සොරි නිසා ඔබ තවමත් කරදරෙන් ද?
මෙන්න වෙතින් හිස්සොරි සඳහාම විශේෂ වූ නිෂ්පාදන පෙලක්

Anti - Dandruff Shampoo - 699/= (New Price)
Anti - Dandruff Conditioner - 699/= (New Price)

මෙහි අන්තර්ගත දෑ,
✅ කෙරටීන්
✅ ගොඩපර
✅ පොල්තෙල්
✅ pro විටමින් B5

මෙම නිෂ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබගේ,
🎯 හිස්සොරි නැතිවී යයි.
🎯 නැවත හිස්සොරි ඇතිවීම වලක්වයි.
🎯 හිස්සොරි නිසා ඇතිවන කැසීම්, තුවාලවීම් නවතාලයි.
🎯 හිස්සොරි නිසා හිස කෙස් ගැලවී යාම නවතාලයි .
භාවිතා කර වෙනස වටහාගන්න...

👉 මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
👉 කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
👉 කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
👉 භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
👉 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚
👉 මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංක 2ක් සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න...
🇱🇰 💯

08/07/2023

Keshawardanee Hair Care Pack

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන්

කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

දින තුනෙන් වෙනස වටහා ගත හැක සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

1. හිස්සොරි
2. හිසකෙස් ගැලවී යාම.
3. අකලට හිසකෙස් සුදු වීම.
4. තට්ටය පෑදීම.
5. හිස කැසීම
6. නලල දෙපස කොන්ඩය අඩු වීම
7. රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
8. හිසකෙස් කැඩී යාම
9. අගිසි පැලීම
10. ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
11. හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
12. හිසකෙස් ශක්තිමත් කරයි..
13. දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
14. හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි..
15. හිස කැසීම නවතලයි
16. හිස්සොරි පාලනය කරයි

භාවිතා කරන ආකාරය:

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

keshawardhanee Hair Oil 100ml- 760/=

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

keshawardhanee Shampoo - 200ml - 650/

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

භාවිතා කරන ආකාරය:

ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

keshawardhanee conditioner - 200 ml - 650/

පාවිච්චි කරලම වෙනස වටහාගන්න
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඇනවුම් කිරීම
Whatsapp or inbox ⁨ 0755832953

Cash on delivery available💵💵 ( 300/= )
If You need,

Contact Us ⁨0755832953 (watsapp)
Cash on delivery available (Delever Charge 300/=)

08/07/2023

කෑමත් දිරවලා : බඩත් අඩු කරගන්න 💊💊💊
හර්බ්ලයින් නිෂ්පාදනයක් 👇

08/07/2023

🏋️‍♂️කිසිදු ව්‍යායාම ශාලාවක් නොමැතිව 🚴‍♀️කිසිදු ව්‍යායාමයකින් තොරව 🥘🍱ඔබට මාසයක් ඇතුළත කිලෝග්‍රෑම් 5 සිට 10 දක්වා බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් ඔව් කියන්න මම ඔබට හොඳම විසදුම එවන්නම්💁

Photos from Herb Line Beauty Products's post 23/06/2023

මෙම උසස් තත්ත්වයේ කරල්වල සාම්ප්‍රදායික ආයුර්වේද ක්‍රියාවලියෙන් ලබාගත් පරිණත ඖෂධ පැළෑටිවල සාන්ද්‍ර උණුසුම් ජලීය සාරය අඩංගු වේ



මෙම විශේෂ සූත්‍රයේ භාවිතා කරන ඉහත සඳහන් ඖෂධ පැළෑටි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අක්මාව ආරක්ෂා කිරීම සඳහා බහුලව භාවිතා කර ඇත. මෙම පුරාණ ප්‍රතිකාරය සැකසීමේදී ශාකසාර සාරය සකස් කර ඒකාබද්ධ කර ඒකාබද්ධ ප්‍රතිවිපාක සහ චිකිත්සක කාර්යක්ෂමතාව ලබා ගනී.

Elapitavalka (Phyllanthus nirun), Rasakinda (Tinospora cordifolia), Katukarasana (Picrorhiza kurroa), Pitasudusarana (Boerhavia diffusa). Neli (Phyllanthus emblica). Binkohomba (Andrographic paniculate). Thippi (Plpet longum), Monarakudumbia (Vernonia cinerea), ElanituM (Plumbago: zeylanica)

These high quality capsules contain a concentrated hot aqueous extract of a mature of herbs inuly obtained by the traditional Ayurveda process subsequently dried using a special process which ensures the retention of all active ingredients of the fresh material

The above-mentioned herbs used in this special formula have been extensively used in Ayurveda medicine to protect the liver In preparing this ancient remedy the herbal extracts have been processed and combined to obtain the synergistic effects and therapeutic efficiency

Each capsules contains 250mg of pure Pitawakka Powder.

60 Capsules

21/03/2023

☘️❤️තාමත් ගත්තේ නැද්ද අපේ මැජික් සබන් කැටේ..
❤️☘️ඇත්තටම මේක මැජ්ක් සබන් එකක් 💁
❤️☘️ සුදු වෙන්න😊 නම් මෙන්න ගෙනාවා ආයුර්වේද සබන් එකක්

❤️☘️ කැලැල් වලින් තොර පැහැපත් සමකට
ආයුෂ් සබන් 😍

😘☘️ සබන් කැටයක් රැ.499/= ක් පමණයි

❤️☘️ කැටය ලොකු නිසා දීර්ඝ කාලයක් බාවිතා කරන්න

❣️☘️ පුලුවන් ඒ වගේම සතියෙන් ප්‍රථිපල ලැබෙනවා 💯😍

❤️☘️ සබන් කැටෙන් ලැබෙන ප්‍රථිපලය සබන් කැටේ මිලට වඩා වැඩියි..මේ මිලට වඩා වැඩි වාසියක් ඇත.

❤️☘️ සුදෝ සුදු වත සමකට හිමිකන් කියන්න දැන් ඔයාටත් පුලුවන් 💯🥰

💛▁සුදු හඳුන්
💛▁කස්තුරි කහ
💛▁වෙනිවැල්
💛▁සැවැන්දරා
💛▁සුවඳකොට්ටන්,
💛▁වැල්මී,
💛▁ලොත්සුඹුල්
සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන්

🥺☺️ සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර

😕 දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි 🥰💯

ඉකිලි
කිහිලි
බෙල්ල
වැනි අදුරු ස්තාන වල පවා අදුරු පැහැය නැති කරගන්න ඔයාට පුලුවන්

❣️💛සත්ත්ව තෙල් අඩංගු නැත.

ශ්‍රි ලාංකික නිශ්පාදනයක්

අවශ්‍ය නම් ▁◑
👇
වැඩි විස්තර සදහා
Inbox or whatsapp 0755832953විමසන්න

Photos from Herb Line Beauty Products's post 21/03/2023

😍😍 කස්තුරි 😍❤️

🌹 Body lotion =985

❤බොහොමයක් දෙනාට ගැටලුවක් වී තිබෙන්නේ මුහුණ එක පාටක් ඇඟ තව වර්ණයක් වීමයි නමුත් ඔබට අපගේ ආලේපනය භාවිතා කිරීමෙන් එම ගැටලුව ඉක්මනින්ම විසඳාගත හැක .

❤මුහුණ සහ මුලු ඇගම එක හා සමානව පැහැපත් කරයි.

❤සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.

❤සම රැලි වැටීම ඉවත් කරයි.

❤තරුණ පෙනුමක් ලබා දෙයි.

❤අවර්ණ වූ සම පැහැපත් කරයි.

❤සම වියලීම අවම කරයි.

❤බෙල්ල, වැලමිට, ඇස් යට, කලව, දණහිස, අත්‍ යට සියළුම අවපැහැ වීම් ඉවත් කරයි

❤හිරු එලියෙන් සම ආරක්ෂා කරයි.

❤ඉතා නැව්ම් සුවදකින් යුක්ත වන අතර දවස පුරා ප්‍රබෝධමත්ව සිටිය හැක.

🎈මෙය ගැහැනු , පිරිමි දෙපාර්ශවයම භාවිතා කිරීමට හැකි ආකාරයට නිශ්පාදන කර ඇත.

🎈ආලේප කීරිමෙන් පසු සමට හොදින් අවශෝෂණය කරගනී.
අනවශ්‍ය තෙල් මතු නොවේ.

🇱🇰🇱🇰100% ක් ශ්‍රීලාංකික නිෂ්පාදනයකි.🇱🇰🇱🇰

ඇනවුම් කිරිමට
ඔබේ,
🌺නම
🌺ලිපිනය
🌺ළඟම නගරය
🌺දිස්ත්‍රික්කය
🌺දුරකතන අංක 2ක්
Inbox msg ekak danna..❤️❤️
Delivery "300/=
Colombo "200/=

Photos from Herb Line Beauty Products's post 21/03/2023

Herbline saffron range

🌼බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.🌼

🙍‍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
Herb Line අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක.

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.
මීට අමතරව තවත් නිෂ්පාදන රැසක් අප සතුව ඇත

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න

Inbox msg එකක් හෝ 0755832953 whatsapp මැසේජ් එකක් දාන්න

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matara