C Herbs
This is the place you can buy 100% natural Ayurvedic beauty products and prepared drugs
11/02/2022
🍀C herbs Nourishing hair oil and Hair fall control shampoo🍀
උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය අධීක්ෂණය යටතේ නිපදවන, අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොර නිෂ්පාදන දෙකක්...💚
🍀 C Herbs Nourishing Hair oil
අඩංගු ද්‍රව්‍ය:-
නිවසේදීම හිඳින ලද පිරිසිදු පොල්තෙල්
ඖෂධීය ගුණ කැටි කල තල තෙල්
නික කොළ
ගොටුකොළ
මුගුණුවැන්න
කරපිංචා
අරළු
කුඹුක් පොතු ආදී ඖෂධ වර්ග 18 ක්...
මෙම තෙල් භාවිතයෙන්,
-අකලට හිසකෙස් වැටීම
-අකලට හිසකෙස් පැසීම
-ඉස්හොරි
-කේශමූල වල දුර්වලතා
-හිසකෙස් තඹ පැහැ වීම
-නින්ද නොයාම ආදිය වළක්වන අතර,
🍀 හිසකෙස් වර්ධනය
🍀 දීප්තිමත් කළු පැහැති හිසකෙස් ලබාදීම
🍀 වියළි බව නිසා හටගන්නා හිසරදය වැළැක්වීම
🍀 ඇස් සිසිල් කිරීම ආදී ප්‍රතිඵල රැසක් අත්කර ගත හැක.
හඳුන්වාදීමේ මිල 750/= ක් පමණයි.
🍀 C Herbs Hair fall Control Shampoo
අඩංගු ද්‍රව්‍ය:-
කරපිංචා
උළුහාල්
මෘදු පෙණකාරක
සගන්ධ තෙල් ( essential oils )
මෙහි අහිතකර රසායනික පෙණ කාරක හා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ.
හඳුන්වාදීමේ මිල 350/= ක් පමණයි.
දිවයින පුරා බෙදාහැරීම. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමට හැක.
Cash on dilivery / Online transfer available.
නිෂ්පාදන 2ම එකවර මිලදී ගන්නා විට විශේෂ වට්ටමක්.
C herbs ඖෂධීය තෙල් නිෂ්පාදනය ....🍀
අඩංගු ද්‍රව්‍ය:-
නිවසේදීම හිඳින ලද පිරිසිදු පොල්තෙල්
ඖෂධීය ගුණ කැටි කල තල තෙල්
නික කොළ
ගොටුකොළ
මුගුණුවැන්න
කරපිංචා
අරළු
කුඹුක් පොතු ආදී ඖෂධ වර්ග 18 ක්...
මෙම තෙල් භාවිතයෙන්,
-අකලට හිසකෙස් වැටීම
-අකලට හිසකෙස් පැසීම
-ඉස්හොරි
-කේශමූල වල දුර්වලතා
-හිසකෙස් තඹ පැහැ වීම
-නින්ද නොයාම ආදිය වළක්වන අතර,
🍀 හිසකෙස් වර්ධනය
🍀 දීප්තිමත් කළු පැහැති හිසකෙස් ලබාදීම
🍀 වියළි බව නිසා හටගන්නා හිසරදය වැළැක්වීම
🍀 ඇස් සිසිල් කිරීම ආදී ප්‍රතිඵල රැසක් අත්කර ගත හැක.
07/02/2022
සියළු හිසකෙස් සම්බන්ධ ගැටලු සඳහා සුදුසු ඖෂධීය තෙල් නිෂ්පාදනය... නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් නිපදවන ලදී...
08/12/2021
🍀 C herbs products are now available at Saloon Niroshi - Matara 😍
08/12/2021
Dilivery in Matara town .....💚💚💚......
13/10/2021
🍀 අකලට හිසකෙස් වැටීම පාලනය සඳහා පාරම්පරික වට්ටෝරුවක් අනුව නිපදවන ලද ඖෂධීය තෙල්. 🍀
අඩංගු ද්‍රව්‍ය: පිරිසිදු තලතෙල්, වැල්මී, උළුහාල්, ජටාමංස ආදී ඖෂධ
භාවිතයට උපදෙස්: නෑමට පැය 1-2 කට පෙර හිස් කබලෙහි ගල්වා හොඳින් සම්බාහනය කර, සාමාන්‍ය ජලයෙන් හිස සෝදන්න. ( උණුසුම් ජලය භාවිතයෙන් වළකින්න.)
ස්නානයේදී ශාකසාර ෂැම්පු වර්ගයක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.
මෙම තෙල් සමාන්‍ය පරිදි දිනපතා භාවිතයට ද සුදුසුයි.
🚫 හිස් කබලෙහි කැසීම්, තුවාල, ඉස්හොරි ආදිය සහිත අයට භාවිතය සුදුසු නොවේ.
හඳුන්වාදෙන මිල රු. 500/=
දිවයින පුරා බෙදා හැරීම.🚛🚛🚛
භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.(Cash on delivery)
🍀 Introducing herbal head massage oil for hair fall control 🍀
🍀 specially prepared according to a traditional recipe.
Ingredients : sesame oil, licorice , fenugreek, jatamansi etc...
Directions for use: apply on your scalp and keep for 1-2 hours before bath. Wash with normal water using a proper herbal shampoo.(avoid warm water to wash hair)
Can use daily as a normal hair oil.
🚫 Not suitable if having itching of the scalp, wounds or dandruff.
Introducing Price : 500/=
Island wide Cash on dilivery/ online transfer available.🚛🚛🚛
04/10/2021
Ready to 🚛🚛🚛
C Herbs Anti-Dandruff treatment package + Anti-Marks Beauty serum
12/09/2021
Happy customers 😊
Anti-dandruff Treatment Package 🍀
09/09/2021
Delivered today to Ambalangoda .... 🚛
31/08/2021
C herbs Anti-marks Beauty Serum (බියුටි සීරම්)
ඔබටත් ලප කැළැල් වලින් තොර සුන්දර සමක් හිමිකර ගැනීමට විශේෂයෙන් සැකසූ ආයුර්වේද සත්කාරය ....
අඩංගු ද්‍රව්‍ය : අරළු, බුළු, නෙල්ලි, වැල්මදට, සුදුහඳුන්, කොකුම් පොතු, මී පැණි, රෝස වතුර
භාවිතය: දිනපතා රාත්‍රී නින්දට යාමට පෙර, හොඳින් පිරිසිදු කර වියළා ගත් මුහුණ මතට බිංදු කිහිපයක් එක් කර සමට උරාගන්නා තෙක් මුහුණේ උඩු අතට ඇඟිලි තුඩු වලින් මෘදුව සම්බාහනය කරන්න.
මෙය ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයටම දිනපතා භාවිතයට සුදුසුයි.
මෙම ඖෂධීය සත්කාරය භාවිතයෙන්;
🌸 ඔබේ සමෙහි අඳුරු ලප, කුරුලෑ කැලැල් අඩු වීම
🌸 මුහුණ දීප්තිමත් වීම
🌸 මුහුණේ සමට පෝෂණය ලැබීම
🌸 සමෙහි ඇතිවන සියුම් රැළි වැටීම් අවම කිරීම
🌸 සමෙහි තරුණ පෙනුම රැකදීම
ආදී ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැක.
මිල රු.950/=
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara