AvviZone Skin • Lash • lifestyle
Beauty is All of us 🖤
ඔයාගෙත් මුහුන ඇග අදුරු වෙලාද පැහැපත් වෙන්න විසදුමක් හොයනවාද?? Vitamin C Ganier original products දැන් අපෙන් ලබා ගන්න පුලුවන්
Ganier body lotion - ශරීරයේ අව්වට පිලිස්සුනු වියලි සහ ලප කැලැල් ඇති සමක් සදහා ඉතාම යෝග්‍යයි..
Ganier night face cream - සම පැහැපත් කිරීම සදහා බ්ලීචින් නොමැති හොදම විසදුමයි.. ලප කැලැල් අදුරු සම සදහා ඉතාමත් යෝග්‍යය..
Ganier day cream - දහවල් කාලයේ සමට හොදම පෝශනය ලබා දෙයි සම moisturizer කරයි..
Ganier serum - cream ආලේප කිරීමට පෙර සම prepare කිරීම සදහා ඉතාම යෝග්‍ය යි.
Ganier face wash - සම ඉතාම හොදි න් පිරිසිදු කරයි..
You can never go wrong with ganier products 💛
The future belongs to those who believe in the beauty of their dreams." 💋
23/01/2026
Keep it simple, keep it classy ❤️🔥
Good vibes & gorgeous red nails ❤️
New additions to my skin care routine😍🐻
AvviZone Skin • Lash • lifestyle
Clear , glow. & glass skin එකක් ඕනිද 😌🙈💋
Pimples , black marks නැතුව clear Glass skin එකකට ඕනිම Brands දෙකක් තමයි The ordinary & CeraVe !! 🤍
📍The ordinary niacinamide serum
•Pimples , open pores ,acne scars, bleaching damage (සිදුරු) තියෙන සම සදහා විශේශයි .
මෙමගින් මුහුනේ අනවශ්‍ය තෙල් පාලනය කර , කුරුලෑ ඒම වලක්වයි
📍The ordinary alpha arbutin
•Pimple marks
•dark spots
•සම පැහැපත් වීම්
•pigmentation
•Sunburns තියෙන skin එකක් නම් හොදම විසදුම තමයි The ordinary alpha arbutin කියන්නෙ .
📍The ordinary glycolic acid toner
•මේ දවස් වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ සම අව්වට අදුරු වෙලා තියෙන එක . body sunburns remove කරගන්න පුළුවන් අපිට The ordinary glycolic toner එකෙන්
•ගොඩක් අයගේ කකුල්වට රේසර් බම්ප්ස් වගේ තියෙන ඒවට මේ glycolic toner එක ගොඩක් හොදයි ( stawberry legs )
රේසර් කරාම හරි වැක්ස් කරාම හරි ගොඩක් අයගෙ බම්ප්ස් එන්න ගන්නව. එක්කො කලු පාට තිත් වගෙ. නැත්නම් ingrown hair එනවා
•බෙල්ල වටෙ අදුරු ගතියට ,කලු ගතියට වගේම අත් යට ,වැලමිට ,දනහිස්වල අදුරු ගතිය නැති වෙන්නත් ගොඩක් හොදයි
ඊලගට කතා කරමූ ceraVe ගැන 🙈🤍🌈
cerave කියන්නෙත් dermatologist recommend product එකක් !💯
🔥Cerave Brand එකේ ගොඩක්ම හොද cleansers range එකක්ම තියෙනවා
📌Cerave acne control cleanser
•කුරුලෑ සහිත තෙල් සම සදහා සුදුසු වේ මෙමගින් •කුරුලෑ ,blackheads ,whiteheads සහ සමෙහි අනවශ්‍ය තෙල් පාලනය කරයි
📌Cerave SA renewing cleanser
•Normal skin තියෙන අයට භාවිතා කරන්න පුළුවන් හොදම cleanser එකක්
•මේ cleanser එක salicylic තියෙන නිසා white heads නැති කරගන්නත් උදව් වෙනවා .
📌Cerave foaming cleanser
•තෙල් සහිත සම සදහා foaming cleanser use කරන්න පුලුවන් .
•කුනු දූවිලි හොදින් ඉවත් කර සම ඇතුලින්ම පිරිසිදු වෙයි
💋Face එකට වගේම body brightning සදහා best bodylotin එකක් තමයි garnier bright complete bodylotin එක ! 💛🌈
•මෙමගින් සමෙහි තෙතමනය රැදෙමින් සම පැහැපත් කිරීම වගේම මුලු ඇගම එකම පාටකට ගන්න උදව් වෙනවා
Original Authentic products ගන්න පුළුවන් ඔයාලට avvizone අපෙන් ! ❤️🔥💯
Cash on delivery available (භාණ්ඩ ලැබුන පසුව ගෙවීම )
Online transfer
Bank deposit available
දින 2-3 ඇතුලට් ඔබේ ගෙදරටම ගෙන්වා ගැනීමට පුලුවන්
Dm us 0760167871
07/05/2025
🖤
01/05/2025
Every client leaves with a smile and stunning nails ❤️🔥
30/04/2025
Ordinary Srilanka O. Avvizone 🖤
30/04/2025
🤍
30/04/2025
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Matara