Herb line Matara
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line Matara, Health/Beauty, Matara.
22/09/2021
11/09/2021
Please join with us ❤
31/08/2021
අමතර ආදායමක් සමග ඔබගේ රුව රැක ගන්න. අප සමග එකතු වෙන්න . 🌿
30/08/2021
දැන්ම අප හා එකතුවන්න
30/08/2021
ස්වභාවිකව ලස්සන වෙන්න කැමති හැමෝටම. අදම ඇනවුම් කරන්න, බ්ලීචින් අඩංගු නෑ ස්වභාවික දේවල් වලින්ම විතරක් නිෂ්පාදිත herb line 🌿 Day & night cream භාවිතා කරලා වෙනස වටහා ගන්න.
29/08/2021
Herbline ආයුර්වේද දේපාර්තුමේන්තුවෙ ලියාපදිංචි ආයතනයකි.💯✅❤️😍
සතියක් තුල කොන්ඩය අගල් 2-3 දික් කරගෙන කොන්ඩෙ යන එක නවත්වා ගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කළබකට හිමිකම් කියන්නට ඔබත් කැමතිද??💁
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
මෙන්න ඒ සදහා නොවරදින විසදුම...කේෂ වර්ධණී තෛලය,ෂැම්පූ සහා කන්ඩිශනර්. 💯 ප්‍රතිඵල සහිතයි 😇👍
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
අපගෙ නිෂ්පාදන භාවිතා කිරීමට ප්‍රථම හැකිනම් ඔබෙ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
01.කේෂ වර්ධණී තෛලය 💛
තල තෙල්,එඩරු තෙල්,විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුගුණුවැන්න ඇතුළු රහස් වට්ටොරුවකට අනුව සැකසු herbline කේෂ වර්ධණී තෛලය මගින් ඔබගෙ හිස කෙස්,
▪️ගැලවී යාම වළකයි.
▪️ඝන පිරිපුන් දිගට වැඩුනු කෙස් කළබක් ලබා දේ.
▪️හිසේ කැක්කුම නවතාලයි.
▪️හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
▪️කෙස් අග පැලීම නවතාලයි.
සතියක්ට තුන්වරක් හිස කෙස් මත ගල්වා හොදින් සම්භාහනය කර අවම වශයෙන් පැය 3ක් පමණ තබා සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රී කාලයෙ භාවිතා නොකරන්න.💆🛁
100ml ඒකක මිල - 499/=
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
02.කේෂ වර්ධණී ෂැම්පූ 💛
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිස කෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.ඔබගෙ හිස කෙස් හොදින් පිරිසිදු කර නිරොගිමත් කරයි.
තෙත හිස කෙස් මත ගල්වා පෙන නගින තුරු හොදින් සම්භාහනය කර සොදා ඉවත් කරන්න.💆🚿👍
200ml ඒකක මිල-399/=
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
03.කේෂ වර්ධණී කන්ඩිශනර් 💛
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිස කෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදන කර ඇත.ඔබගෙ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කීරීමට පහසු ඝන සිත් ගන්න සුළු කෙස් කළබක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි 5ක් පමණ තබා සෝදා හරින්න.🚿
200ml ඒකක මිල-399/=
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
පාවිච්චි කර වෙනස වටහා ගන්න.
ගැහැනු පිරිමි දෙපාර්ෂවයටම සුදුසුයි 👧 👦 👍❤️
ඇණවුම් කිරිමට,
▪️නම
▪️ලිපිනය
▪️දුරකථන අංකය
▪️නගරය
Inbox karanna📲💌
Cash on delivery 🚕🏍💵💰
28/08/2021
මාස තුනකට එකම පැක් එකක් හොදටම ඇති.
28/08/2021
අදම එකක් ඇනවුම් කරන්න
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara