Udari Beauty Paradise
All Beauty & Cosmetic Product in Herbline
19/06/2021
🔺️ගැටවලට අහු නොවි වෙනිවැල්ගැට වලින් ලස්සන වෙන්න tips 05 ක්❤❤
♦️ගොඩක් දෙනෙක්ට තමන්ගේ රූපය ලස්සනට පවත්වා ගන්න ඕන වුණාට ඒ පිළිබඳව නිසි අවබෝධයක්, දැනුමක් නැහැ. ඒ නිසා කටකතා එහෙමත් නැති නම් තවත් කෙනෙක් කියන දෙයක් අහලා වෙළෙඳ පොළේ තියෙන එක එක වර්ගයේ ආලේපන වර්ග භාවිත කරනවා. ඉතිං අතේ තියෙන සල්ලි වියදම් කරලා කෘතිම ක්‍රීම් වර්ග කොච්චර ආලේප කරත් වැඩක් වෙන්නේ නෑ. ඒකෙන් ඔයාගේ පෙනුමට සම්පුර්ණ නොවු පැලැස්තර පෙනුමක් තමයි එකතු කරන්නේ. ඔයාගේ පෙනුමට එකතු වන තාවකාලික ලස්සනින් ඔයා සෑහිමකට පත් වුණත් ඇත්තටම ඒ ලස්සන ඔයා ළඟ තියා ගන්න පුළුවන් වෙන්නේ ටික කාලයක් විතරයි. ගොඩක් වේලාවට යුවතියන් ස්වභාවික රූපලාවණ්‍ය සත්කාර කරන්න ටිකක් විතර කම්මැලියි. මොකද ඉක්මන් ප්‍රතිඵල විවිධ කෘතිම ක්‍රීම් වර්ග වලින් ලැබෙනවා කියලා බහුතරය විශ්වාස කරන නිසා. ඉතිං අද හැඩකාරී ඔයාට කියලා දෙනවා කෘතිම ක්‍රීම් වර්ගවලට රැවටෙන්නේ නැතුව වෙනිවැල්ගැට වලින් ලස්සන වෙන්න පුළුවන් විදි කිහිපයක් ගැන. මෙන්න මෙහෙමයි වෙනිවැල්ගැටවලින් ලස්සන වෙන්නේ.
01. වෙනිවැල්ගැට වලින් ස්ක්‍රබ් කරන්න
ඔයාගේ සම පැහැපත් කරන වටිනා ඖෂධයක් තමයි වෙනිවැල්ගැට කියන්නේ. ඔයාට දැන් වෙනිවැල්ගැට වලින් සම ස්ක්‍රබ් කරලා සමේ තියෙන කුණු, දුහුවිලි ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයා දන්නවානේ මුහුණේ සම වියළීමෙන් හා කුණු දුහුවිලි රැදීමෙන් ඉක්මනින් සම මැරුණු සමක් බවට පත් වෙනවා. ඉතිං මේ ගැටළුවෙන් අත් මිදෙන්න දැන් ඔයාට වෙනිවැල් ගැට ස්ක්‍රබ් එක උදව් වෙනවා.
වෙනිවැල්ගැට හැන්දකට යෝගට් හැන්දක් සහ දෙහි යුෂ හැන්දක් එකතු කරලා තලපයක් විදිහට සකස් කර ගන්න. මේ විදිහට සකස් කර ගත්ත ස්ක්‍රබ් එක භාවිත කරලා මුහුණ හොඳින් ස්ක්‍රබ් කරන්න. විනාඩි 10 ක් විතර ගියාට පස්සේ මුහුණ මඳ උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න. සතියකට එක් වරක් විතර මේ ස්ක්‍රබ් එක කිරීම ප්‍රමාණවත්. කිහිප දවසක් යනකොට ඔයාටම මෙහි වෙනස හොඳින් හඳුනා ගන්න හැකි වේවී.
02. වෙනිවැල්ගැට වලින් පැක් එකක්
පැක් එකකින් කරන්නෙත් ඔයාගේ සමට පැහැපත් බවක් එකතු කරන එක. ඉතිං සම පැහැපත් කරගන්න දැන් ඔයාට වයිට්නින් ක්‍රීම් භාවිත කරන්න ඕන වෙන්නේ නෑ. වෙනිවැල් ගැට පැක් එකක් භාවිත කළොත් ඔයාගේ මුහුණට පැහැපත් බවක් පහසුවෙන් ලබා ගන්න පුළුවන්.
මුලින්ම ඔයාගේ මුහුණට සහ බෙල්ලට අවශ්‍ය පරිදි වෙනිවැල්ගැට කුඩු වෙන් කර ගන්න. පසුව එයට මී පැණි අවශ්‍ය ප්‍රමාණයෙන් එකතු කරන්න. ඔයාට අවශ්‍ය නම් මෙයට අමු කහ ස්වල්පයකුත් එකතු කළ හැකියි. ඉතිං මේ සංඝටක ත්‍රිත්වයම හොඳින් මිශ්‍ර කරගත යුතුයි. ඊට පස්සේ ඔයා මේ විදිහට පිළියෙළ කරපු වෙනිවැල්ගැට පැක් එක මුහුණේ සහ බෙල්ලේ ආලේප කරලා විනාඩි 20 ක් විතර තියලා මඳ උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න. මෙයින් ඔයාගේ මුහුණේ මළානික පෙනුම අඩු කරලා ඔයාගේ සමට නැවුම් බවක් එකතු කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ මුහුණේ සම සිනිදු කරනවා. ඉතිං මේ ලැබෙන ප්‍රතිඵල තාවකාලීක නොවන දිගුකාලීන ප්‍රතිඵල නිසා ඔයාට පරිපුර්ණ වු ලස්සනක් ලබාගත හැකියි.
03. කුරුළෑ ලප කැළැල්වලට සදහටම සමු දෙන්න
ගොඩක් කාන්තාවන් වගේම තරුණයින්ද පිඩා විඳින ගැටළුවක් තමයි කුරුළෑ කරදරය. කුරුළෑ කරදරයෙන් පීඩා විඳින ගොඩක් දෙනෙක් විවිධ කෘතිම ක්‍රීම් වර්ග ආලේප කිරීම තුළින් තවත් අපහසුතාවට පත් වුණු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉතිං දැන් ඔයාට මේ කරදරයෙන් අත් මිදෙන්න වෙනිවැල්ගැට සහ අමු කහ භාවිත කළ හැකියි. වෙනිවැල් ගැට සහ අමු කහ හොඳින් මිශ්‍ර කරලා ඔයාගේ මුහුණේ කුරුළෑ සහ ලප කැළැල් තියෙන තැන්වල ආලේප කරලා විනාඩි 20 ක් විතර ගියාට පස්සේ සෝදා ඉවත් කරන්න. එයින් ඔයාගේ මුහුණේ කුරුළෑ ඇති වීම ටිකෙන් ටික අඩු වෙලා යාවී. ලප කැළැල් ඉක්මනින් අඩු වෙලා පැහැපත් බවෙන් පිරිපුන් සමක් පහසුවෙන්ම ලබා ගන්න හැකි වේවී.
04. දද කුෂ්ට හොරිවලට අත් බෙහෙතක්
සාමාන්‍යයෙන් වයස් භේදයකින් තොරව ගොඩක් දෙනෙක්ට හැදෙන චර්ම රෝගයක් තමයි දද, කුෂ්ට, හොරි කියන්නේ. මෙවැනි තත්ත්වයක් ඇති වුණාම ඔයාගේ පෙනුමට අවලස්සනක් තමයි එකතු වෙන්නේ. ඉතිං දැන් මෙවැනි තත්ත්වයකින් අත් මිදෙන්න ඔයාට වෙනිවැල්ගැට භාවිත කළ හැකියි. හරිම පුංචි දෙයක් තමයි ඔයාට මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ. වෙනිවැල්ගැට, අමු කහ සහ ඇත්තෝර කොළ එකට අඹරා දද, කුෂ්ට තියෙන තැන්වල ආලේප කරලා විනාඩි 30 ක් විතර තියලා සෝදා ඉවත් කරන්න. ටික දවසක් යනකොට ඔයාගේ සමේ තියෙන හොරි, දද, කුෂ්ට ඉවත් වෙලා යාවී.
05. හිස්හොරිවලට වෙනිවැල්ගැට
මුහුණට ඔයාගේ සමට විතරක් නෙමෙයි දැන් හිස්හොරි කරදරයෙන් මිදෙන්නත් ඔයාට වෙනිවැල්ගැට භාවිත කරන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට වෙනිවැල් ගැට අරගෙන එයට දෙහි යුෂ එකතු කරගන්න. ඊට පස්සේ ඔයා ස්නානය කරන්න කලින් හිස් කබලේ මේ විදිහට හදා ගත්ත මිශ්‍රණය හොඳින් ආලේප කරන්න. විනාඩි 20 ක් විතර ගියාට පස්සේ හිස සෝදන්න.
🔹️වැඩි විස්තර සඳහා inbox📲🌸
19/06/2021
Cash on delivery to home
17/06/2021
කුරුලෑ,ලප කැලැල් වලට හොදම විසදුම..
ප්‍රතිඵල සහිතයී..
විස්තර සදහා inbox
Delivery to home
14/06/2021
Cash on delivery
12/06/2021
Cash on delivery ...
11/06/2021
දේශීය අමුද්‍රව්‍ය යොදා සකස් කල අප නිෂ්පාදන පෙළ ඔබ ලග තවමත් නොමැති ද?
එසේනම් ඇයි තවත් හිත හිතා "බ්ලිචින් " අඩංගු ආලේපන තවමත් පාවිච්ච් කරන්නේ?
අදම අපේ ම දේශීය නිෂ්පාදන යන් හා එක් වී වෙනස වටහා ගන්න.
❤අතුරු අබාධ කිසිවක් නොමැත.
❤සමට හිතකර
❤පෝෂණීය ගුණාංග යන් ගෙන් යුක්තය.
❤සමෙහි තද පැල්ලම් මකා දමයි.
❤සමට ඒකාකාරී පැහැයක් ලබා දේ
🛵💲අදම අනැවුම් කර ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
11/06/2021
*හිස්සොරි
*හිසකෙස් ගැලවී යාම
* අකලට හිස කෙස් සුදු වී යාම
*තට්ටය පෑදීම
බොහෝ ගැටලු වලට විසදුම් Herb Line වේතින්
අදම ඇනවුම් කරන්න
11/06/2021
11/06/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන නව 'GLUTA GOLD' නිශ්පාදන පෙළ දැන් ඔබ වෙතට👇👇👇
🌹Gluta Gold Natural Glow Night Cream
🌹Gluta Gold Natural Glow Night Bodylotion
🌹Gluta Arbuteen Pigmentation Night Cream
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1) Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free Radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2) Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර Sun Spots, Age Spots, Acne Scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3) Vitamin B3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර Wrinkles ඇති වීම වලකාලයි.
4) Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5) පින්ඩ තෙල්
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමි කර ගැනීමට හැකි වේ.
👉Gluta Gold Natural Glow Night Cream 50g - 2450/=
👉Gluta Gold Natural Glow Night Bodylotion 300Ml - 2450/=
👉Gluta Arbuteen Pigmentation Night Cream 50gm - 1950/=
ගැහැනු සහ පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත inbox කරන්න.
Cash on delivery පහසුකම් ඇත.
11/06/2021
𝗩𝗲𝗻𝗶𝘃𝗲𝗹 & 𝗪𝗶𝗹𝗱 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
😊 අතේ ඇති මුදලට වටිනා නිෂ්පාදන
පෙළක්...
🌿Venivel & wild Turmeric Face wash
🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash
🌿Venivel & wild Turmeric Cleanser
🌿Venivel & wild Turmeric Scrub
🌿Venivel & wild Turmeric mud pack
🌿Venivel & wild Turmeric Toner
🌿Venivel & wild Turmeric Day cream
🌿Venivel & wild Turmeric Night cream
🌿Venivel & wild Turmeric Body lotion
ගැහැනු /පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීමට : inbox massanger
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara