VINU with Herbline

VINU with Herbline

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VINU with Herbline, Beauty Store, Matara.

Photos from VINU with Herbline's post 04/12/2021

ඔබේ අවපැහැ ගැන්වී ඇති සම දීප්තිමත් දිදුලන සමක් බවට පත් කර ගැනීමට

Herb line වෙතින් හඳුන්වා දෙන ආයුර්වේද නිශ්පාදන 3ක් ........
දැන් Pack එකක් ලෙසින් 🛍️🛍️

VENIVEL & WILD TURMERIC GLOW MUD PACK
VENIVEL & WILD TURMERIC NIGHT CREAM
VENIVEL & WILD TURMERIC DAY CREAM

මෙමගින්
🔵සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🔵සමෙහි තද පැල්ලම් මකා දමයි
🔵සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🔵සම පෝෂණය කරයි
🔵සමෙහි රැලි ගතිය නැති කරයි
🔵සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ඕනෑම සමකට ගැලපේ.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Photos from VINU with Herbline's post 29/11/2021

කොණ්ඩය ගැලවී යාම වලකා ගෙන ලස්සන පිරිපුන් කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?

HERBLINE පවුලෙන් ඔබ වෙත ගෙන එන

කේෂ වර්ධනී SHAMPOO
කේෂ වර්ධනී CONDITIONER

100%ක් ශ්‍රී ලාංකික ආයුර්වේද නිෂ්පාදනයක්

🔹හිස කෙස් අග පැලීම නවතාලයි
🔹හිසකෙස් ගැලවීයාම නවතාලයි
🔹හිස්හොරි ඉවත් කරයි
🔹අකලට හිසකෙස් පැසීම නවතාලයි
🔹තුනී හිසකෙස් ඝන කරයි
🔹කේෂ කලාපය දීප්තිමත් කරවයි

28/11/2021

🌿කේශ වර්ධනී hair oil 🌿

⭕ගැහැණු ලමයින්ට තියන වටිනා ආභරයක් තමයි කේශ කලාපය
⭕කවුද අකමැති දිගු ඝන පිරිපුන් කෙස් කලඹක් ලබාගන්න..
⭕කෙටි කාලයක් තුලදී ඔබගේ හිසකෙස් වර්ධනය සදහා මෙන්න නොයම විසදුම.👇

✳️ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිශ්පාදනය කරන ලද අති ප්‍රභල කේශ වර්ධනී තෛලය✳️

⭕මෙම තෛලය මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ,
☑️හිසකෙස් ගැලවී යාම වලකා දිගු පිරිපුන් කෙස් කලඹක් ලබාදීම.
☑️හිස්සොරි ඇතිවීම පාලනය
☑️හිස කැක්කුම වළකාලයි
☑️කෙස් අග පැළීම වළකාලයි

✳️කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..
✳️ ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න..
✳️ඇණවුම් කිරීම සදහා,
🔺නම
🔺ලිපිනය
🔺දුරකතන අංකය
...... සදහන් කර messenger මගින් දන්වන්න....

26/11/2021

♦️කවුද අකමැති තමන්ටම කියල අමතර ආදායමක් උපයන්න..ඔබට අවශ්‍ය කරන ආදායම තීරනය කරන්නේද ඔබමය.
අවශ්‍ය වන්නේ ඔබගේකැපවීම සහ උත්සහය පමනි.
🌿🌿🌿🌿🌿🌿🌿
♦️Herbline සමග එක් වී නිවැරැදිව කටයුතු කලහොත් ඔබට ඔබගේ සාර්ථකත්වය කරා ඉක්මනින් ගමන් කල හැකිය.
♦️ඔබට රුපියලක්වත් ආයෝජනය නොකර ඔබට ඔබගේ මසික ආදායම ලබාගත හැකිය.
♦️Full time job එකක් ලෙස හෝ part time job එකක් ලෙස මෙය සිදු කල හැකිය.
♦️ඔබ සිතන ආකාරයේ income එකක් ලබාගැනීමට කැමතීනම් දැන්ම අප හා එක්වන්න.🤝
♦️අප හා සම්බන්ද වන ඔබටපුහුනුව නොමිලේ..
♦️වැඩිදුර විස්තර සදහා inboxමගින් විමසන්න.

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matara