Herb line pitabeddara
herb line
02/09/2021
කේශ වර්ධණී හිසකෙස් සත්කාරක කට්ටලය රුපියල් 1,297/=කට දැන්ම ඇනවුම් කර ඔබත් වෙනස වටහාගන්න💕💕💕💕💕
1 x කේශ වර්ධණී තෛලය
1 x කේශ වර්ධණී ෂැම්පූ
1 x කේශ වර්ධණී කන්ඩිශනර්.
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
2. කේශ වර්ධණී ෂැම්පූ.
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලය ක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර නිරෝගිමත් කරයි.
3. කේශ වර්ධණී කන්ඩිශනර්.
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාළනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
භාවිතයට හෝ මිළදී ගැනීමට පෙර අපගේ උපදෙස් ලබාගන්න.
ඇණවුම් කිරීම සඳහා ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් ඔබ තෝරාගත් නෂ්පාදනය සඳහන් කර Messenger හෝ WHATSAPP කරන්න. දිවයින පුරා බෙදා හැරීම. රු. 3800/= ට වැඩි සෑම ඇනවුමක් එකක් සඳහාම බෙදාහැරීමේ ගාස්තු අය නොකෙරේ.
27/08/2021
සැලොන් යන්න බැරි කාලෙ ගෙදර ඉදන්ම ෆේෂල් එකක් කරගන්න 😍😍😍
සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම ❤️❤️❤️
🟢 පියවර 01
Saffron Natural Fairness Cleanser - Rs.499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
🟢 පියවර 02
Saffron Natural Fairness Scrub - Rs.499/=
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
🟢 පියවර 03
Saffron Natural Fairness Astringent - Rs.399=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න .
🟢 පියවර 04
Saffron Natural Fairness Mud Pack - Rs.499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
🟢 පියවර 05
Saffron Natural Fairness Moisturizer -
Rs.499/=
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
🟢 පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - Rs.699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
Cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා..
Whatsapp 0710382089
27/08/2021
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.
තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
වැඩි දුර විස්තර සදහා 0710382089 අමතන්න.
Cash on delivery පහසුකම් ඇත.
WhatsApp මගින් ඇණවුම් කල හැක.
මෙය හැකිතාක් shere කරන්න .
24/08/2021
🍂 *ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක*😞😞
*ආයුර්වේදයේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති Gluta Gold Natural Glow Bodylotion 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞*
*ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන* 🤩👇,
🍃 *Glutathion*
🍃 *Glycolic*
🍃 *Arbuteen*
🍃 *Vitamin C & Vitamin* *B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸*
*මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸*🌸
*🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍*
🍀 *Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍*
🍀 *අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍*
🍀 *දුර්වර්ණ වූ සම ඉවත් කරයි..*😍
🍀 *තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍*.
🍀 *තද කැළල් ඉවත් කරයි.😍*
🍀 *සමට තෙතමනය ලබා දෙයි*😍
🍀 *ස්නායු ප්‍රොබෝධමත් කරයි😍*
🍀 *සමට සිසිලස ගෙන දෙයි😍*
🍀 *සම වියපත්වීම අවම කරයි.*😍
🍀 *සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි.*.😍
*ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍*
*ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න*😍😍😍💛💛
💚 *මෙම නිශ්පාදනයක් ඔබේ නිවසටම cash on deliver සේවාව මගින් ගෙන්වා ගැනීමට හැකියාව ඇත🚛🚛🚛🍃🌼*
Whatsapp - 0710382089
24/08/2021
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
ඔබට ගෙදරටම ගෙන්වා ගන්න ඔබෙ විස්තර අපට එවන්න.
Whatapp 0710382089
24/08/2021
🍀 Venival & wild Turmere Dey cream.
🌺 පැහැපත් දිදුළන දිදුලන සමකට ඔබත් කැමතිද? 100% ක් දේශීය ඖෂධ සාරයෙන් නිෂ්පාදනය කරන ලද හොඳම නිෂ්පාදනයකි.
☯ ️හිරු එළියෙන් සම අවපැහැ අවපැහැ ගැන්වීම වළකාලයි.
☯ ️සම රැලි වැටීම වැටීම පාලනය කරයි.
☯️ සම මතුපිට ඇති බිබිලි, ආසාදන ඉවත් කර නිරෝගී පැහැපත් සමක් ලබාදෙයි.
🍀 භාවිතය....
🌺 දහවල් කාලයේදී ස්වල්පයක් ගෙන සමට උරා ගන්නා තෙක් හොඳින් සම්බාහනය කරන්න.
🍀 ගෙන්වා ගැනීම සඳහා 🍀
➡️ ඔබගේ නම
➡️ ඔබේ ලිපිනය
➡️ දුරකථන අංක
📞 Whatsapp No. 0710382089
🚗 Cash on delivery.
24/08/2021
සිහින් සිරුරක් ඔබට සිහිනයක් ද ?
මෙන්න හොඳම විසදුම
Herb Line Fat Burner Green Tea
පාවිච්චි කර ඔබත් අදම සිහින් සිරුරකට හිමිකම් කියන්න.
cash on delivery පහසුකම් සහිතව
whatapp මගින් ඔබගේ ඇනවුම් ලබා දෙන්න
0710382089
23/08/2021
😀වෙහෙසකාරී ව්‍යායාම🏃♂️ හා අහාර🍔 පාලනයට වෙලාවක් නොමැති ඔබට දේශීය ආයුර්වේද💯 ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි ,කොත්තමල්ලි,ඉගුරු සහ මේදය දහනය කරන අන්තර්ගතයන්ගේ නිපදවා ඇති weight loss Green tea & immunity cofee Slim-in💯 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ඖෂධීය සංයෝගයන් සමගින් ඔබ අතට....🤩
👉වැඩි විස්තර සඳහා
Whatsapp 0710382089
23/08/2021
GLUTA GOLD NATURAL BODY LOTION
ලස්සන මනාලියක් වීමට සිහින දකින ඔබට මුහුනෙ මෙන්ම පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට ආයුර්වේද රූපලවන්‍ය gluta gold natural body lotion
ඔබගේ සුන්දර සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න...
🌿 අහිතකර ද්‍රව්‍ය කිසිවක් අඩoගු නොමැත.
🌿 bleaching අඩoගු නොවේ.
🌿 පැහැපත් සමක් ලබා දේ.
🌿 විටමින් c මගින් සම පැහැපත් කිරීමට අවශ්‍ය සත්කාරයන් ලැබේ.
herbline වෙතින් දැන් රන් නිශ්පාදන ත්‍රිත්වයක් ඔබ වෙනුවෙන්ම.
අදම භාවිතා කර වෙනස වටහාගන්න.
🌿ඇල්ෆා ආබියුටීන්
🌿විටමින් C,
🌿විටමින් B3
🌿පිණ්ඩ තෙල්
🌿ග්ලයිකොලින්
අන්තර්ගත කර සාදා ඇති මෙම නිෂ්පාදන පෙළ තුලින් දැන් ඔබටත් පැහැපත් සමක්.ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බ්ලීචින් අඩංගු නැත.
🌼ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
🌿Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
🌿 Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
🌿Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
🌿Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
🌿පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇණවුම් කිරිමට
Inbox හෝ Whatsapp: 0710382089
භාවිතා කරන්න.
නම:
ලිපිනය:
දුරකථන අංක:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:
Cash on delivery (දින 3-5 ඇතුලත)
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.
23/08/2021
🎀🎀ගෙදරට ඉන්න වෙලා මේ කාලෙ කොණ්ඩෙට තෙල් ගාල සාත්තු කරල , කොන්ඩය දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
☘️☘️☘️
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
🌿🌿❤කට්ටලයම 1295/= පමණි..❤🌿🌿
🎀🎀කේශ වර්ධණී තෛලය 🎀🎀
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස් ,
🌿 අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🌿 අකලට හිසකෙස් පැසීම වලකාලයි
🌿 කෙස් අග පැලීම වලකාලයි
🌿 හිසකෙස් වර්ධනය කරයි
🌿 හිසකෙස් ඝන කරයි
🌿 හිස්සොරි ඉවත්කරයි
🌿 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌿 හිස කැක්කුම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
🎀🎀කේශ වර්ධණී ෂැම්පූ🎀🎀
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
🎀🎀කේශ වර්ධණී කන්ඩිශනර් 🎀🎀
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..
💥 සංචරණ සීමා ඇති කාල වලදීද delivery කරනු ලැබේ.. 💥
❤❤ දින 2-4 ඇතුලත ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ..❤❤
💥ලැබුනු පසු මුදල් ගෙවිය හැක. 💥
(එමෙන්ම bank transfer කිරීමටද හැකියාව ඇත. )
ඇණවුම් කිරීමට inbox හෝ whatspp (0710382089) මගින් ඔබගේ නම, ලිපිනය , දුරකථන අංකය අපට එවන්න..
23/08/2021
අපගේ සියලුම නිශ්පාදන වල මිල ගනන් හා නිශ්පාදන පිළිබදව විස්තර මෙම පෝස්ට් එක මගින් ඔබට දැන ගැනීමට හැකිය.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara
Matara