Beauty Of You
Beauty cosmatics
03/12/2021
බිලෙස්මා ලස්සනලන්තයේ ලස්සන කතාවේ පළමු කොටසෙන් අහපු ප්‍රශ්නයට හරි පිළිතුර දීපු අයට ඔන්න අපි තෑගිත් දීලා ඉවරයි. එහෙනං මේ දැන් හදන්නේ දෙවෙනි කොටසට අදාළ ප්‍රශ්නය අහන්නයි. බිලෙස්මා ලස්සනලන්තයේ ලස්සන කතාවේ දෙවන කොටස අද උදේ අපි පෝස්ට් කලා. දෙවන කොටස බැලුවේ නැත්නම් දැන්ම ගිහින් අපේ pinned post එක බලන්න...
ප්‍රශ්නය : මායාකාරිය බන්ධනයක් කලේ කාටද ?
ඔයාලට දැන් තියෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නයට නිවැරදි පිළිතුර හෙට රෑ, ඒ කියන්නේ දෙසැම්බර් 04 වෙනිදා රෑ 12ට කලින් මෙන්න මේ පෝස්ට් එකේ කමෙන්ට් කරන්නයි. හරි උත්තරේ දෙන ජයග්‍රාහක/ ජයග්‍රාහිකාවන් 5 දෙනෙක්ට, බිලෙස්මා අපි රුපියල් 10,000ක් වටිනා බිලෙස්මා නිෂ්පාදන පාර්සල් 5ක් තෑගී විදියට දෙනවා. ඒ විතරක් නෙවේ අපේ ප්‍රශ්නය අහපු පෝස්ට් එකට කමෙන්ට් කරන හැමෝටමත් මේ දෙසැම්බර් මාසය ඇතුලත මීලගට ගන්න බිලෙස්මා ප්‍රොඩක්ට් එකෙන් 20% ඩිස්කවුන්ට් එකක් අපි දෙනවා.හැබැයි හොඳට මතක තියා ගන්න ඕනා දේවල් කීපයක් තව තියේ, මේ ටිකනම් අනිවාර්යයෙන් කරලා තියෙන්නම ඕනා හොඳද?
1. බිලෙස්මා පේජ් එක ලයික් කරලා තියෙන්න ඕනා,
2.පෝස්ට් එක ශෙයා කරලා තියෙන්නත් ඕනා
3. ලස්සනලන්තයේ ලස්සන කතාවේ දෙවෙනි කොටසේ වීඩියෝ පෝස්ට් එකත් ශෙයා කරලා තියෙන්නම ඕනා.
ඔන්න ඔය ටිකත් එක්ක හරි පිළිතුර දුන්නොත් නත්තලට කලින්ම නත්තල් තෑගී බිලෙස්මා ඔයාලට දෙනවා. එහෙනං දැන් ගිහිං කතාවේ දෙවෙනි කොටස බලලා, හරි පිළිතුර අපිට කියන්නකෝ...... 😌🎅🏻🎄☃️🪄🎁
02/09/2021
27/08/2021
කෙට්ටු වීමට කෙටි කලයකින්.🤗💪
26/08/2021
කුරුලැ සදහා විසදුම🤗😎💪
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara
6691