Dazzle

Dazzle

Share

It’s all about beauty and health!! Let us help you to dazzle the world with your beauty and wellness.

01/12/2021

𝙷𝚎𝚕𝚕𝚘 𝚍𝚎𝚌𝚎𝚖𝚋𝚎𝚛❄️☃️

Photos from Dazzle's post 10/11/2021

💐මුහුණට වඩා වියපත් වු ඔබේ දෑත් වලට..
💐සැර සබන් වර්ග , සෝදන කුඩු වර්ග වැනි දෑ නිතර භාවිතා කරන දෑත් වලට..
💐දුර්වර්ණ නියපොතු සහිත දෑත් වලට..

😍Body lotion එකකට වඩා හොඳ පෝෂණීය සත්කාරයක් ලබා දෙමින් වියළි, ගොරෝසු සහ විඩාබර බව නැති කරමින් නියපොතු වර්ධනය කරයි..
😍ඉමිහිරි සුවඳකින් යුක්තයි..
(100% ස්වභාවික වන අතර විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වා තහවුරු කර ඇත)

🌷සෑම කාන්තාවක්ම, ගෘහණියක්ම ළඟ තබා ගත යුතු නිශ්පාදනයකි..

👉Soft Caress Nourishing Hand Cream
👉Soft Caress Protecting Hand & Nail Cream

🌷වඩාත් අඩු කළ සුවිශේෂී මිලකට ඔබට ලබා ගත හැක..

🌷විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න..
නැතිනම්,
Whatsapp 0726499157

10/11/2021

💞💞Oriflame Giordani Bronzing Pearls💞💞

👉දන්නවද මෙ pearls....අහල තියනවද Bronzing Pearls ගැන?

🤷ඔව්. Oriflame product එකක් නේ.

👉Oriflame වල විතරද ඒවා තියෙන්නෙ ?

🤷ඔව්. ඒක oriflame වලට ආවේණික නිෂ්පාදනයක්

👉 ඇත්තටම මොකද වෙන්නෙ?

🤷🤷එය blusher එකක් . එක pack එකක පාට 3ක් තියන නිසා brush එකකින් miix කලාම ලස්සන colour එකක් එනවා.😍
ඒ නිසා foundation එකක් විදියට වුනත් පාවිච්චි කරන්න පුලුවන්😍

👉අපි කැමති පාට වලින් ගන්න තියනවද?

🤷ඔව්.ඔයාට තෝරගත්නන වර්ණ කිහිපයක් තියෙනවා.

How to use,

👉 brush එකක් භාවිතා කලයුතුයි
👉 විවිධ වර්ණයෙන් යුතු pearls වල swirl ( දියසුලියක් ) කැරකෙන ආකාරයට brush කර powder ලබාගන්න ..
👉 මුහුණෙහි center ( නහය ලගින්) එකෙන් අරම්භ කර මුලු මුහුණටම ආලේප කරන්න.
👉 දීප්තිමත් උනුසුම් පැහැපයක් ලබාගැනීම සදහා බෙල්ලෙහි සහ උරහිසේද ආලේප කලයුතුයි ....

🌟ඔබේ මුහුණට , කම්මුල් වලට බෙල්ලටද දීප්තිමත් භාවයක් ලබාදිම සදහා අතිවිශිෂ්ට සංයෝග සහ උනුසුම් පැහැයන්ගෙන් ඉතාලියේදි අතින් 👋 සාදනලද pearls විශේෂයකි.....

❤️💛❤️💛මෘදු සුවපහසු වර්ණයන්ගෙන් මුහුණ දීප්තිමත් කරන අතර සමේ වර්ණය අනුව ද ගැලපෙන විවිධ වර්ණ ලබාගතහැකිය.💛❤️💛

01/10/2021

𝙷𝚎𝚕𝚕𝚘 𝙾𝚌𝚝𝚘𝚋𝚎𝚛🍁🍂

27/09/2021

27/09/2021

ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE 🍒

සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින් මෙම නිෂ්පාදනය හදුන්වා දී තිබෙනවා.

ප්‍රතිලාභ :

🍒 සම වයසට යාම වළක්වා තරුණ පෙනුම රැකදෙයි.
🍒 සමට බාහිර බලපෑම්වලින් හානි වීම වළක්වයි.
🍒 සම නිරෝගී කර රන්වන් පැහැපත් පෙනුමක් ලබාදෙයි.
🍒 හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩු කරයි.
🍒 රුධිර පීඩනය අවම කරයි.
🍒 සම පැහැපත් කරයි.
🍒 DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි.
🍒 සමේ තෙතමනය ආරක්ෂා කරයි.

භාවිතයට උපදෙස්:
🔸කැප්සියුල් 30 සමන්විතයි.
🔸මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි.
🔸 දිනකට එක කැප්සියුල් එකක් ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබාගන්න.

අඩංගු අමුද්‍රව්‍ය :
🔹Astaxanthin
🔹BILBERRY EXTRACT
🔹 VITAMIN C
🔹 VITAMIN E

විශේෂ වට්ටම් සහිතව මිලදී ගැනීමට INBOX 📩 කරන්න

27/09/2021

Clearing Mask

black heads, white heads වලට විසඳුම 🙌🏻🖤

මෙන්න ඔබේ පීඩාකාරී ගැටළුවට ඉතාමත් සාර්ථක පිළිතුරක්....

🖤Pure skin Black Head Clearing Mask🖤

🔺තෙල් සහිත සමක් ඇති ඔබට තිබෙන ප්‍රධානම ගැටළුවක් ලෙස black heads හැදින්විය හැකිය.
🔺මෙම ගැටළුවෙන් පීඩා විදින ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් pure skin Black Head Clearing Mask එක හදුන්වා දී තිබේ.මෙමගින් පවතින් black heads තත්වය දුරු කර නැවත ඇතිවීම 100% ක් සාර්ථකවම වළක්වයි.
🔺කාන්තා,පිරිමි දෙපාර්ශවයටම මෙය භාවිතා කල හැකිය.
🔺මෙමගින් ඔබේ මුහුණේ ඇති black heads ඉවත් කර දිදුලන පෙණුමක් සමග නිරෝගීමත් පැහැපත් සමක් ලබා දේ.
🔺තෙල් සහිත සමක් ඇති අවුරුදු 15 ට වැඩි ඕනෑම වයසක කෙනෙකුට මෙමගින් 100% ක්ම ප්‍රතිඵල ගෙනදේ.
🔺මෙම oriflame නිෂ්පාදන ඖෂධ අධිකාරියේ අනුමැතිය සහිතව නිෂ්පාදනය කරන බැවින් කිසිදු බියකින් තොරව මෙය ඔබගේ භාවිතයට ගත හැකිය.
🔺Bleaching,රසදිය වැනි ශරීරයට අහිතකර ද්‍රව්‍ය‍යන් කිසිවක් මෙහි අඩංගු නොවේ.එය සායනිකව තහවුරු කර ඇත.
එමෙන්ම මෙහි ආරක්ෂිත බව,ගුණාත්මක බව සහ ක්‍රියාකාරී බව සායනිකව තහවුරු කර ඇත.

☀️ Black Heads Clearing Mask
Scrub කල සමෙහි ආලේප කර විනාඩි 5 පමණ තබා සෝදා හරින්න.සතියකට වරක් භාවිතා කරන්න .
මේවා black heads & white heads සදහා සුදුසුවේ .

27/09/2021

😍කුරුලෑ සහ කුරුලෑ කැළැල් නිසා ඔබේ කනස්සල්ලෙන් සිටි කාලය අවසන්...❤️

ORIFLAME NOVAGE
Targeted 24-hour Blemish Correction

🤗කැළැල් ඇතිවීමට පටන් ගත් වහාම ඒවාට ප්‍රතිකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති අලුත්ම Novage නිෂ්පාදනයයි.

🤗එය කුරුලෑ වල රතු පැහැය සක්‍රීයව අඩු කරන අතර කුරුලෑ නරක අතට හැරීම පාලනය කරයි

🤗පැය 24ක් තුළ කැළැල් වල ප්‍රමාණය සහ රතු පැහැය අඩු කරයි

👉කුරුලෑ මතු වන බව දැනෙන අවස්ථාවේදීම එය මත හෝ කුරුලෑ ලප කැළැල් බහුල ස්ථානවල කුඩා ජෙල් ප්‍රමාණයක් ආලේප කරන්න.

👉වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා ලප කැළැල් රහිත සමක් හිමි වන තෙක් අනෙකුත් Novage නිෂ්පාදන සමග දිනපතා භාවිතා කරන්න

Oriflame යනු යුරෝපයේ හොඳම රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගක් වන අතර වසර 60ක විශ්වාසනීය රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනයක් වන Oriflame ආයතනය මඟින් මෙම නිෂ්පාදනය නිපදවයි

මෙම Oriflame නිෂ්පාදන නිපදවනු ලබන්නේ ලෝකයේ ඉතාම පිරිසිදුම රටවල් 5න් එකක් වන ස්වීඩනය(Sweden) යන රටේය.

27/09/2021

🥰🥰Special Offers 🥰🥰
MILK & HONEY GOLD🤎

Shampoo & Conditioner for Radiant, Soft & Silky Hair⭐⭐
ස්වාභාවිකව ලබාගත් කිරි සහ මී පැණි නිස්සාරකවලින් යුක්ත වන මෙම Shampoo සහ Conditioner මගින් හිසකෙස් දීප්තිමත්, මෘදු හා සිනිඳු ලෙස තබා ගැනීමට නොමසුරුව පෝෂණය වේ.

එදිනෙදා භාවිතයට සුදුසු වන අතර කිරි සහ මී පැණි සුවඳ මිශ්‍ර කොට ඉතා මිහිරි සුවදකින් යුක්ත වේ.

හිසකෙස් වල ස්වාභාවික දීප්තිය සහ ජීව ශක්තිය වැඩි කරයි.

වැඩි විස්තර සදහා inbox කරන්න 📩

දිවයින පුරා බෙදහැරීම් සිදු කෙරේ 🛺

සෑම නිෂ්පාදනයක් සදහාම වට්ටම් අදාළ වේ 🔥🔥

27/09/2021

Diamond cellular anti ageing cream

වයස 40 වැඩි ඔබ සදහාම නිපදවා ඇති oriflame හි ඉතා අගනා නිශ්පාදනයකි diamond cellular anti ageing cream එක.

♦️ මෙමගින් ඔබේ සමේ elasticity එක හොදින් පවත්වා ගත හැකිවේ.

♦️මෙම cream එකෙහි original diamond powder අන්තර්ගත වෙලා තිබෙනවා .අපේ හමට active carbon හොද පිරිසිදු කිරීමේ ද්‍රව්‍යයක් වන අතර diamond යනු carbon වලම එක් ආකාරයකි.diamond powder මගින් සමට දීප්තිමත් පැහැයක් ලබා දෙයි .

♦️මෙහි අඩංගු අනෙක් සංඝටකය වන europe වලම විතරක් හැදෙන white truffle මගින් ඔයාගේ සමේ සිහින් රේකා හා රැලි පෙනුම අඩුකරයි .

♦️මේ වගේ ඉතා වටිනා ඵලදායි හා ප්‍රභල ක්‍රියාකාරී අමුද්‍රව්‍ය මගින් තමයි මේ diamond cellular anti ageing cream එක නිශ්පාදන කරලා තියන්නේ.

♦️මෙමගින් ඔබට ලැබෙන ප්‍රධාන වාසිය තමයි හමේ wrinkles (රැලිවැටීම් ) අඩු කරන එක හා රැලි වැටුන ස්තාන යතාතත්වයට පත්කරන එක.

මීට අමතරව

🔸මැරුණ සම ඉවත්කර මුහුණට පැහැපත් බවක් ලබා දෙයි
🔸සම පෝෂණය කර සුසිනිදු කරයි
🔸සමේ රැලිවැටීම් ඉවත්කරන නිසා වයස්ගත වීමේ පෙනුම පාලනය කරයි
🔸සමේ නම්‍යතාව හා ස්තායීතාවය වැඩිදියුණු කිරීමට උපකාරීවේ
🔸සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙයි

සියලුම සම් ආකාර සදහා සුදුසුවේ

මෙය day cream එකක් වගේම night cream එකක් ලෙසද භාවිතා කල හැක .

ඇස්වටා හැර පිරිසිදු කරගත් මුහුනේ ආලේප කර හොදින් පිරිමදින්න .

දිනපතා ආලේපනය මගින් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය .

💎අදම ගෙන්වාගෙන වෙනස අත්විදින්න.

තොග අවසන් වනතුරු පමණයි..

දැන්ම ඇණවුම් කර වට්ටම් හිමිකරගන්න 😍😍

ඇණවුම් සදහා inbox 📩 කරන්න

27/09/2021

🌸𝙶𝙾𝙾𝙳 𝙼𝙾𝚁𝙽𝙸𝙽𝙶🌸

26/09/2021

🌸 𝐏𝐨𝐬𝐬𝐞𝐬𝐬 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 𝐁𝐨𝐝𝐲 𝐒𝐩𝐫𝐚𝐲
🌸 𝐆𝐢𝐨𝐫𝐝𝐚𝐧𝐢 𝐆𝐨𝐥𝐝 𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 𝐁𝐨𝐝𝐲 𝐒𝐩𝐫𝐚𝐲
🌸 𝐆𝐢𝐨𝐫𝐝𝐚𝐧𝐢 𝐆𝐨𝐥𝐝 𝐄𝐬𝐬𝐞𝐧𝐳𝐚 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 𝐁𝐨𝐝𝐲 𝐒𝐩𝐫𝐚𝐲

🤔 මිල අධික Body Spray වර්ග මිලදීගත්තත් හිතන තරම් සුමිහිරි සුවදක් ලැබෙන්නෙ නැතුව ඇති ...😥

ඉතින් ඒ නිසාම දවස පුරාම ප්‍රබෝධමත්ව කොපමණ වෙහෙස වෙලා වැඩ කරත් දාඩිය දුගද නොදැනෙන ඔබව නැවුම්ව තබන Body Spray එකක් ගැන අද ඔබට හඳුන්වා දෙන්නම්😍😍

සමට අහිතකර කිසිවක් අඩංගු නොවේ.😍

🛑🛑කාන්තා ඔබ වඩාත් ප්‍රියකරන සුවඳ වර්ග තුනකින් මෙම මස විශේෂ වට්ටම් සමඟින්🛑🛑

🥰මෙම perfumes භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන වාසි🥰

🌼 ඔබ ගොඩක් අය භාවිතා කරන සුවදක් නැතුව වෙනස් සුවදක් පාවිච්චි කිරිමෙන් ගොඩක් අයගේ අවදානය ලබා ගත හැකි නිසා
🌼 වෙලදපොලේ ලබා ගත නොහැකි නිසා...
🌼 සුවඳ දවස පුරාවට රැඳී පවතින නිසා
🌼 වෙළඳ පොලෙන් මිලදි ගන්න බැහැ ඒ නිසා මෙම perfumes භාවිතා කරන්නේ විශේෂ පිරිසක් පමණයි .
🌼මාස 3කට අධික කාලයක් භාවිතා කිරීමට හැක.
👉 ඇනවුම් කිරීම සඳහා inbox.






.

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Matara

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00