Herb line
beauty care
01/09/2021
හිස්සොරි නිසා ඔබ තවමත් දුක් විදිනවද?🤷🙎🙍
එහෙනම් අපගේ 🌿herbline🌿 නිෂ්පාදන පෙල භාවිතා කර බලන්න...සාර්ථක ප්‍රතිඵල ඔබට ලැබෙනවාමයි.💪
අන්තර්ගතයන් 👇
🌿කෙරටීන්
🌿ගොඩපර
🌿පොල්තෙල්
🌿ප්‍රරෝ විටමින් B5
මෙම නිෂ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන්නේ මොනවද ? 👩🔬
👉හිස්සොරි නැතිවී යයි.
👉නැවත හිස්සොරි ඇතිවීම වලක්වයි.
👉හිස්සොරි නිසා ඇතිවන කැසීම්,තුවාලවීම් නවතාලයි.
👉හිස්සොරි නිසා හිස කෙස් ගැලවී යාම නවතාලයි .
🧑👩 ගැහැණු පිරිමි දෙපාර්ශවයටම විශ්වාසයෙන් භාවිතා කල හැකිය.
Shampoo 👉 699/=
Conditioner 👉 799/=
Whatsapp 👉 0719884423
01/09/2021
🌟😍👉ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම herbline gold range products 🌿🌿🌿🤩
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range
👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
🦄Gold night cream 50 g Rs. 2450/=
🦄Pigmentation cream 50 g Rs 1950
🦄Body lotion 300 ml 2450/=
🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿
👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය අප වෙත එවන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
👉ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක ..
👉whtsapp 0719884423
01/09/2021
ඔයාගේ මූනේ බ්ලීචින් ආසදනයකින් හරි උපතින්ම ලැබුනු ඇක්නි සහිත සම නිසා හරි මේ හේතු 2 ම නිසා හරි කුරුලෑ ඇතිවෙලා තියනවද?
ඔයා ගොඩක් මහන්සියෙන් විව්දාකාර නිශ්පාදන භාවිතා කරලා කුරුලෑ මූනෙනෙ අඩුකරගත්තද?
කුරුලෑ නිසා ඇති වුනු ලප කැලැලුත් කොහොම හරි අඩු කරගත්තා කියමු.
ඒත් කුරුලෑ නිසා මුහුනේ ඇතිවුනු ලප කැලැල් නැතිකරගන්න එක ගොඩක් අමාරුයි නේද?
මෙමගින් ඔබේ මුහුනේ ඇති කුරුලෑ සුව කරනවා පමණක් නොවෙයි.
කුරුලෑ නිසා මුහුනේ ඇතිවී ඇති වලවල් සුවපත් කරනවා.
කුරුලෑ වලවල් නිසා ඔබේ පෙනුම වයසට වඩා පෙනුමක් අරගෙනද?
ඔයාට වෙනුවෙන්මයි මේ..
ඇණවුම් කිරීමට අමතන්න
Whatsapp 0719884423
20/08/2021
සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම
●පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
●පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
●පියවර 03
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
●පියවර 04
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
●පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
●පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
Order කිරීමට අමතන්න 0719884423
20/08/2021
😍Keratin සත්කාරක පෙළ 😍🌱🌱🌱🌱🌱
✨️✨️Keratin + Argon Oil✨️✨️
🔹Shampoo 200g- 699/=
🔸conditioner 200g- 799/=
🔸hair Mask 300g - 2950/=
🌹අතිශයින්ම වියලි හා හානි වූ හිසකෙස් සඳහා විශේෂයෙන් සකසා ඇත.😍
🟨හිසකෙස් මතුපිට අළුත්වැඩියා කිරීමට සහ ඔබේ හිසකෙස් ශක්තිමත්, මෘදු හා කළමනාකරණය කර ගැනීමට දැඩි ලෙස ක්‍රියා කරයි.
😍අන්තර්ගතයන් ,🌱🌱✨️
🟨ආගන් තෙල්
🟨කෙරටින්
🟨සිල්සොෆ්ට්
🟨ප්‍රෝ විටමින් බි 5
🚗🚗Cash on delivery available
Colombo -200/=🔸
Out of Colombo -300🔸
20/08/2021
කුරුලැ නිෂ්පාදනය පෙළ
කුරුලැ වදයෙන් දැන් ඔබ නිදහස්
තවත් පසුතැවී ඉන්නේ ඇයි ?,ඔබත් අදම කුරුලැ වදයෙන් නිදහස් වෙන්න පිම්පල් කන්ට්‍රෝල් නිෂ්පාදන පෙළ භාවිතා කරන්න.
මෙහි අඩංගු ටී ට්‍රී ඔයිල් සහ කරාබු නැටි සාරයෙන් ඔබගේ මුහුනේ කුරුලැ ඇතිවිම පාලනය කර කුරුලැ වලින් තොර පැහැපත් සමක් ලබාගන්න.මුහුනේ තෙල් සහිත බව පාලනය කරයි.
20/08/2021
හර්බ් ලයින් අපි හදුන්වා දුන් නව නිෂ්පාදන පෙළ
ඇනවුම් කිරීම සදහා 0719884423අමතන්න
ඔබත් තරබරුද ඒ නිසා සිත් තැවුලෙන්ද ඒසෙනම් අදම හර්බ් ලයින් ග්‍රීන් ටී භාවිතා කර වෙනස වටහා ගන්න.
ඔබගේ හිසකෙස් සදහා කෙරටින් සත්කාරය සමග කෙරටින් ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතයෙන් නිරෝගී දිදුලන කෙස් කලඹක් ලබා ගන්න අදම හර්බ් ලයින් නිෂ්පාදන වෙත මාරු වෙන්න බය නැතිව ද භාවිතා කරන්න
28/07/2021
කොපමන body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද.....
ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.
මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර . ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.
මෙමගින්,
🌻අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌻බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌻සම පිරිසිදු කරයි.
🌻සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌻සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌻සම පෝෂණය කරයි.
🌻සමෙහි රැළි ගතිය නැති කරයි.
🌻සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.
Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Saffron Natural Fairness Body Lotion 200ml
Rs 795/=
Cash On delivery 🚚🚚🚚🚚
Out of colombo 300
28/07/2021
👑👑👑GOLD Range👑👑👑
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
මෙම නිශ්පාදන මිලදී ගැනීමට අංකයට 0719884423 Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.
Cash On Delivery. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
28/07/2021
Pigmentation ගැටලු තියෙනවා නම්
🔶මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්..
🔶සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්..
🔶ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්..
🔶Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්..
🔶හිරු එලියට සම පිච්චිලා නම්...
🔶ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
🌸Pigmentation cream Rs 1950/=
🌸 whatsapp 0719884423 or inbox
️Cash On delivery available🚛🚛🚛
26/07/2021
රන්වන් පැහැති නීරෝගී නිකැලැල් සමක් පතන රුවැත්තියන් සදහාම නිමැවූ අපූරු නිෂ්පාදන පෙලක්...
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
vitamin C, B5,B3
Bearberry & Mulberry extract,
venivel & wild tumeric
Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery ඇත.
අවශ්‍ය අය inbox or WhatsApp (0719884423) විමසන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kithalagama Central Thihagoda
Matara
81280