Priya with herbline

Priya with herbline

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Priya with herbline, Health/Beauty, Matara.

Photos from Priya with herbline's post 19/03/2022

නීරෝගි දිගු කෙස් කලඹක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොඳම විසදුමක් අපෙන්💆💆

Whatsapp :0760525139
නිවසටම ගෙන්වා ගැනීමට හැක.භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.(cash on delivery)

😊ඔබගේ නම ,ලිපිනය,දුරකථන අංකය inbox or whatsapp කරන්න.

Kesha Wardhani Hair Growth Oil කේශ වර්ධනී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

දින තුනෙන් වෙනස වටහා ගත හැක කෙටි කාලයක් තුලදී කොණ්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.
අපගේ නිෂ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
හිස්සොරි
හිසකෙස් ගැලවී යාම
අකලට හිසකෙස් සුදු වීම
ඉතට්ටය පෑදීම.
හිස කැසීම 4 නලල දෙපස කොන්ඩය අඩු වීම
රසායනික ද්‍රව්‍ය නිසා පලුදුවු හිසකෙස්
හිසකෙස් කැඩී යාම අගිස් පැලීම
ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි.
💆හිසකෙස් වර්ධනය වේගවත් කරයි.. හිසකෙස් ශක්තිමත් කරයි.
දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ.
හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර | වේලීමෙන් වලක්වයි.
හිස කැසීම නවතලයි හිසොරි පාලනය කරයි

kesha wardhani hair oil 100ml= 599
භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල්වල ගල්වා සෙමින් E හි සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන
සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

Kesha Wardhani Shampo ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෙලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

kesha wardhani shampo
200ml - 499/=
භාවිතා කරන ආකාරය:
තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

kesha wardhani conditioner ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෙලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

kesha wardhani conditioner - 200 ml = 499/=
භාවිතා කරන ආකාරය: ෂැම්පු කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Matara