Glossy souls
Come..Let's change the world
01/03/2023
My proud and talented leader Ms Irushi Chathumini ❤️❤️❤️
22/02/2023
‘අපෝ එපා Oriflame නම්'
ෆේස්බුක් එකේ උඩට පල්ලෙහාට යන වෙලාවෙන් චුට්ටක් අරන් මේක කියවන්න..
අපෝ එපා Oriflame කියලා ද ඔයාටත් හිතුනෙ ? 🤦♀️
එහෙනම් ඔයා මේ ව්‍යාපාරය ගැන නිවැරැදිව දැනුවත් වෙලා නෑ..!
මොන දේ උනත් හරියට දැනගෙන කරොත් තමයි සාර්ථක වෙන්නෙ.
ෆේස්බුක් එකේ, නමක් ගමක් නැතුව ,ව්‍යාපාර අවස්ථා හදලා දෙනවා කියලා ඇඩ් කොච්චර ඔයා දැකලා ඇද්ද..
මේ, ඒ වගේ තවත් එක ඇඩ් එකක් නෙමෙයි ..!
මේක සැබෑ අරමුණක් මුල් කරගත්, 100% ක් සාර්ථක ව්‍යාපාර අවස්ථාවක්. ඔයා අහලා දැකලා තියෙන සාම්ප්‍රදායික oriflame නෙමෙයි ..
මෙහෙම කිවුවම හිතෙයි, හැමෝම කියන්නෙ ඔහොම නෙහ් කියලා ..
එහෙනම් යන්න අපේ page එකට, බලන්න
https://www.facebook.com/profile.php?id=100083211048196
ඒකේ තියෙන දේවල් . බලලා ඔයාම තීරනය කරන්න මේක තවත් එක ඇඩ් එකක් විතරයි ද කියලා ..
එහෙම නැත්නම් , අපිට ව්ට්සැප් මැසේජ් එකක් දාන්න. ඔයාට වැඩි විස්තර හරියට ම දැනගන්න පුලුවන් .
සමහර අය කියනවා වගේ මේක කොස්මැටික්ස් විකුණන ආයතනයක්ම නෙමෙයි ..!
මැසේජ් එකක් දාලා විස්තර අහලාම , ඔයා තීරනය කරන්න මේ ව්‍යාපාරය මොකක්ද කියලා ..
අපි , Oriflame IDS
08/02/2023
ඔයාගේ ජීවිතේ ලැබුණු හැම දෙයක්ම ඔයාට ලැබුනේ ඔයාගෙ වාසනාව හෝ අවසනාව මතද? එහෙම හිතනවනම් ඔයා වැරදියි. මොකද දන්නවද..සාර්ථකත්වය කියන්නේ වාසනාවකට වෙන දෙයක් නෙමෙයි.ඔයාගේ උත්සාහය, කැපවීම මත ලැබෙන දෙයක්. වාසනාවට, දෛවයට ඉඩදීලා බලන් ඉන්න එක නතර කරමු. ඔයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔයා කැපවෙන්න. අපිට පුළුවන් සාර්ථකත්වය කියන වචනයට හරිම අර්ථය කියා දෙන්න.
සුබ උදෑසනක් 🥰🥰🥰
02/02/2023
පෙබරවාරි මාසය කියන්නෙ අපි හැමෝටම සුවිශේෂී මාසයක්🥰🥰🥰 මොකද මේ ආදරවන්තයින්ගේ මාසය❤️❤️❤ආදරවන්තයින්ගේ 💏💏💏දිනය යෙදෙන්නේ පෙබරවාරි 14 වෙනිදට.ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයිනේ ඔයාලට. ආදරවන්තයින්ගේ දිනය කියන්නේ ඔයාගේ girlfriend ට💏 ඔයාගේ boyfriend 💏ට විතරක් නියම වුණ දිනයක් නෙමෙයි. ඇයි විවාහ වුණු ඔයාලට...👨👨👧👦👨👩👧ආදරවන්තයින්ගේ දිනය විශේෂ නැද්ද...🤔ඔයාගේ බිරිඳට ඔයාගේ සැමියාට තෑග්ගක් දීලා එදාට පොඩි වෙනසක් කරන්න. මේක අවුරුද්දේ තියෙන happeningම මාසයක්. ඉතින් අපි සමරමු oriflame එක්ක.
02/02/2023
අපිට අතපසු වූ සියලුදේ හදාගෙන ලස්සන මාසයකට හොද ආරම්භයක් ලබා ගනිමු.
02/02/2023
12/01/2023
FREE DIPLOMA IN SKINCARE
ඔයා ඉන්නෙත් නුවර , කුරුණෑගල අවට නම් මේ ඔයාගේ අවස්ථාව.
Don't miss this valuable chance.
12/01/2023
Yes
23/12/2022
අපි අද කියන්න යන්නෙ තවත් වීරවරියක් ගැන. ප්‍රදාන පෙලේ අයතනයක Finance Manager role එකත් කරන ගමන්,වෘත්තියෙන් වෙනස්ම ෆීල්ඩ් එකක් part time job එකක් විදියට තොර ගත්තු Amendra Umangani මිස් ගෙ කතාවයි මේ.
අමේන්ද්‍රා මිස් මේක පටන් අරන් තිබුනෙ oriflame products වලට තිබුනු දැඩි කැමැත්ත නිසා සහ ඔන්ලයින් බිස්නස් එකකුත් කරන්න ඕනෙ , අමතර ආදායමක් ගන්න ඕනේ කියලා අරමුණක් තිබ්බ නිසා.
2022 අවුරුද්දෙ මුල්ම කාලයෙ තමයි අමේන්ද්‍රා මිස් IDS එකත් එක්ක එකතු වෙන්නෙ. ඒ IDS අපේ ෆේස්බුක් පේජ් එක හරහා .
ඉතින් ඇගේ කැපවීම මහන්සිය මත අද වනවිට ඇය 12% ක් සම්පූර්ණ කල මැනේජර්වරියක් .වගේම ඉහල ආදායමකුත් ලබනවා. හැමදේටම වඩා තමනුත් දැන් entrepreneur කෙනෙක් කියන ආත්මතෘප්තිය ඇයට තියෙනවා .
ඇගේ ගමන ගැන සහ IDS එකේන් ලැබුන සහයෝගය ගැන අපි ඇගෙන් ඇහුවම ඇය මෙහෙම කිවුවා.
"IDS එක නිර්මාණය කරපු Mr.Hiruna Sudara ඇතුළු Team එක මට හොඳ දැනුමක් ලබා දෙනවා මෙ Oriflame journey එක සාර්ථක කරගන්න.
ඒ වගේම IDS කියන්නේ හොඳ ඉගෙනුම් තෝතැන්නක් සහ ශක්ති
මත් හොඳ team එකක්. ශක්තිමත් leadership එකක් තියෙන IDS team එකට මන් join වුණ එක ගන මම සතුට වෙනවා"
"මගේ අරමුණ වුණේ dreams and targets. හැමදාම ජිවිතේ ලස්සන කලෙම මගේ dreams and targets .එනිසා අලුතින් IDS team එකට එකතු වෙන අයට කියන්න තියෙන්නේ ,මට වගේම ඔබටත් ඔබේ dreams achieve කරන්න පුළුවන්.ඉතාමත් කපව්මකින් ඉවසීමෙන් අතනොහැර මේ ගමන යාතු වෙනවා"
ඉතින් ඇයගෙ ඉදිරි ගමනට අපිත් සුභ පතනවා..!
ඔබට ජය
මම
හිරුණ සුදාර
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara