Mashi With Herbline

Mashi With Herbline

Share

herbline beauty and cismetics

25/01/2022

😍😍😍

23/01/2022

🌻🌻😍😍 Greate herbline 😍😍🌻🌻

19/01/2022

😊https://www.facebook.com/selfietvsrilanka/
අපේ මීඩියා පේජ් එක ☝

"සෙල්ෆි"
කාන්තා සඟරාව,
හර්බ්ලයින් නිවසින් ආදරණීය ඔබට,
අම්මලාට දුවලාට අක්කලාට නංගිලාට,
මුළු පවුලටම,
ජනවාරි 22 වෙනිදා නිකුත් වේ ❤
මිල රු. 300/=

Photos from Mashi With Herbline's post 19/01/2022

හෙල්ප් අයිකන් සංවිධානයේ වෙබ් අඩවිය එළිදැක්වීම සහ සමාජ සත්කාර ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (19) පැවැත්විණි.

-මාධ්‍ය ඒකකය

Photos from Mashi With Herbline's post 19/01/2022

☘️🌿🌱සම පැහැපත් ලෙඩ සුව කරන ලෙඩ සුව කරන කරන නිල් කටරොළු🌸🌼 තේ සතු ගුණ

ඉංග්‍රීසි භාෂාවෙන් butterfly pea යන නාමයෙන් ද සංස්කෘත භාෂාවෙන් අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කුරනි යන නම්වලින් ද හඳුන්වනු ලබන නිල් කටරොළු ශාකය යනු ඖෂධිය ගුණ රැසක් සපිරි වටිනා ශාකයකි.මෙම ශාකයේ මල් 🌼🌸🌱 ආයුර්වේදයේදී බොහොමයක් රෝග සමනය කිරීමට යොදා ගනී.එබැවින් එයට ආයුර්වේදයේදී හිමි වන්නේ සුවිශේෂි වටිනාකමකි.
නිල් පැහැයෙන් යුතු ඉතා වර්ණවත් පුෂ්පයක් වන නිල් කටරොළු මල වර්තමානයේ දී නැවතත් ජනප්‍රිය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.ඒ එහි ඇති ඖෂධීය ගුණ නිසාමය.ඖෂධීය භාවිතයන්ට අමතරව ආගමික කටයුතුවලට, රූපලාවන්‍ය කටයුතු වලට මෙන්ම ආහාර වර්ණ ගැන්වීමේදී ද මෙම මල භාවිතා කරනු ලබයි. ඇත්ත වශයෙන්ම නිල් කටරොළු මල යනු ඉතාමත් හොඳ ස්වභාවික වර්ණකාරකයකි.

ඊට අමතරව තවත් සූප ශාස්ත්‍ර භාවිතයන් රැසක් සඳහා නිල් කටරොළු මල භාවිතා කරනු ලබයි.නිල් කටරොළු මල් තේ, කැඳ, බත් ,ඉඳි ආප්ප යනාදිය ඒ අතරින් වර්තමානයේ ඉතා ජනප්‍රිය වී ඇත.අතීතයේ සිටම තායිලන්තය, වියට්නාමය, පිලිපීනය,මැලේසියාව සහ අපේ රටේ මිනිසුන් මෙම මල විසින් සාදන ලද විවිධ ආහාර, බීම, ඖෂධ සහ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කර ඇති බව සඳහන් වේ.
ඉතින් ඒ අතරින් අපි අද කතා කරන්නේ නිල් කටරොළු මල් තේ පානය පිළිබඳවයි.මෙම පානයේ ඇති ආකර්ෂණීය පෝෂණ ගුණය නිසාම එය ශරීරය සිසිල් කිරීම සඳහා ප්‍රබෝධමත් පානයක් මෙන්ම බර අඩු කර ගැනීම සඳහා ද අපූරු පානයක් ලෙස ක්‍රියා කරයි.ඇතත වශයෙන්ම ස්වාභාවිකවම කැෆේන් රහිත සහ සම්පුර්ණයෙන්ම ශාකසාර සංඝටකයක් වන නිල් කටරොළු මල් තේ ද හරිත තේ මෙන්ම ප්‍රතිඔක්සිකාරක වල බල මධ්‍යස්ථානයකි. එහි සැලකිය යුතු ප්‍රමාණයක් කැටචින් මෙන්ම ෆ්ලේවනොයිඩ්, ටැනින් සහ පොලිෆෙනෝල් වැනි සං‍යෝග සහ ප්‍රතිශක්තිකරණ වර්ධන සංරචක ද අඩංගු වේ. එසේම ශාරීරික හා මානසික යහපැවැත්ම ඉහළ නැංවීමේ අපූරු හැකියාවක් තිබේ.ඉතින් මෙම රසවත් නිල් කටරොළු මල් තේ පානය සතු ඖධීය ගුණ කිහිපයක් මෙන්න.

1 .මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි ; නිල් කටරොළු මල් මොළයේ ක්‍රියාකාරිත්වය, සංජානන ක්‍රියාකාරිත්වය, මතකය, නිර්‍මාණාත්මකභාවය වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර එයට ධනාත්මක මනෝභාවයක් ඇති කිරීමේ හැකියාව ද ඇත .එපමණක් නොව නිල් කටරොළු මල් තේ වලට ඔක්සිකාරක ආතතිය අවම කර කාංසාවෙන් මිදීමේ හැකියාවක් ඇති බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.
2 .පිළිකා ඇති වීමේ අවදානම අඩු කරයි ; නිල් කටරොළු මල් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන බැවින් එහි සෞඛ්‍යමය වාසි රාශියක් ඇත. පොදුවේ ගත් කල, ප්‍රතිඔක්සිකාරක සෛල හානි අවම කිරීම සඳහා අපගේ ශරීරයේ සෛල වලට උපකාරී වන බව ඔබ දන්නා කරුණකි. එබැවින් මෙය පිළිකාවට ගොදුරු වීමේ අවදානම අඩු කිරීමට සහාය වේ.
3 .ආහාර ජීර්ණය පහසු කරයි ; නිල් කටරොළු මල් තේ වල ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන බැවින් එය අධික උණුසුම් කාලවලදී ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගැනීම සඳහා හොඳම පානයක් වේ. එපමණක් නොව සතියකට වරක් හෝ දෙවරක් හිස් බඩක් මත නිල් කටරොළු මල් තේ කෝප්පයක් පානය කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය තුළ එකතු වී ඇති විෂ ඉවත් වන අතර එමඟින් ආහාර දිරවීමේ සෞඛ්‍යය බෙහෙවින් වැඩි දියුණු වේ.

4 .සමේ සෞඛ්‍ය වැඩි දියුණු කරයි ; නිල් කටරොළු මල් වල අඩංගු ෆ්ලේවනොයිඩ්ස් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කිරීමට සහ සමේ නම්‍යතාවය වර්ධනය කිරීමට සහ පවත්වා ගැනීමට උපකාරී වේ. නිතිපතා උණුසුම් නිල් කටරොළු මල් තේ කෝප්පයක් පානය කිරීමෙන් ජීර්ණය නොවන ආහාර අංශු පද්ධතියෙන් ඉවත් කර ආමාශය, අක්මාව සහ වකුගඩු පිරිසිදු කරනු ඇත.මෙය ශරීරය අභ්‍යන්තරව පිරිසිදු කරන අතර අඳුරු සම සහ අසමාන සමේ තානය ඉවත් කරමින් අඳුරු සම පැහැපත් කරයි.
5 .හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි; නිල් කටරොළු මල් වල ඇන්තොසියානින් අඩංගු බැවින් එය හිසට රුධිර සංසරණය වැඩි කිරීමට සහාය වේ. එමඟින් නීරෝගී හිස්කබලක් පවත්වා ගැනීමට හැකි වන අතර එය හිසකෙස් වර්ධනය ද උත්තේජනය කරයි.එපමණක් නොව නිල් කටරොළු මල් තේ පානය හිස කෙස් ශක්තිමත් කිරීමට ද එය උපකාරී වේ.

6 .ඇස් පෙනීම වැඩි දියුණු කරයි ; නිල් කටරොළු මල් තේ ප්‍රෝන්තොසියානිඩින් සංකීර්ණ වලින් පොහොසත් වන අතර එය ඇස් පෙනීම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රබෝධමත් මෙන්ම පෝෂ්‍යදායී පානයක් ලෙස ක්‍රියා කරයි.එසේම නිල් කටරොළු මල් වල ඇති වේදනා නාශක ගුණය පොදු අක්ෂි ආසාදන වලදී අත්වන අපහසුතාව, රතු පැහැය සහ ඉදිමීම අඩු කිරීම සඳහා විශේෂයෙන් උපකාරී වේ.එපමණක් නොව අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින් පොහොසත් මෙම පානය රුධිර සංසරණය උත්තේජනය කිරීමෙන් ග්ලුකෝමා රෝගය සුව කිරීමට සහ පෙනීම වැඩි දියුණු කිරීමට ද සහාය වනු ඇත.
7 .දියවැඩියා තත්ත්වය සමනය කරයි ; දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සුමටව සිදු වීම වැළැක්වීම මෙන්ම රුධිර සීනි මට්ටම ඉහළ යාම වැළැක්වීම සඳහා දිනපතා උණුසුම් නිල් කටරොළු මල් තේ කෝප්පයක් පානය කිරීම ඉතාමත් ඵලදායි වේ.එය ඉන්සියුලින් ස්‍රාවය වැඩි කිරීම, ග්ලූකෝස් පරිවෘත්තීය ක්‍රියාවලිය නියාමනය කිරීම සහ ශරීරයේ සෛල මගින් සීනි අධික ලෙස අවශෝෂණය වීම වළක්වාලීමට සහාය වේ.එබැවින් නිල් කටරොළු මල් තේ නිසැකවම දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයෙකුගේ ආහාර වේලට හොඳ සෞඛ්‍ය සම්පන්න එකතු කිරීමකි.
8 .හෘද සෞඛ්‍ය ඉහළ නංවයි ; හෘද සෞඛ්‍ය සඳහා ඉතාමත් හිතකර ප්‍රතිඔක්සිකාරක ගුණයකින් සහ ශක්තිමත් ජෛව ෆ්ලේවනොයිඩ් සංයෝග වලින් නිල් කටරොළු මල් තේ පොහොසත් ය. එබැවින් එය හානිකර ට්‍රයිග්ලිසරයිඩ සහ නරක කොලෙස්ටරෝල් සාන්ද්‍රණය අඩු කරන අතර හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ නංවයි. මෙය ධමනි සිහින් වීම, හෘදයාබාධ, ධමනි වල භයානක රුධිර කැටි ගැසීම, අධි රුධිර පීඩනය වැනි හෘද රෝග රැසක් ඇති වීමේ අවදානම අවම කරයි.
නිල් කටරොළු මල් තේ පානය

අවශ්‍ය අමු ද්‍රව්‍ය
* වියළි නිල් කටරොළු මල් පවුඩර් තේ හැදී එකක් (
* උණු වතුර කෝප්පයක්
* දෙහි/මීපැණි ස්වල්පයක් (අත්‍යවශ්‍ය නොවේ)
පිළියෙල කර ගන්නා ආකාරය
හොඳින් උණු කර ගත් වතුර කෝප්පයක් පමණ ගෙන එයට වියළි නිල් කටරොළු මල් පව්ඩර් තේ හැදී දෙකක් එකතු කරන්න.ඉන්පසු එය විනාඩි 3-5ක් පමණ පියනකින් වසා තබන්න.දැන් එය පෙරා ගන්න. ජලය නිල් පැහැයට හැරෙන ආකාරය ඔබට දැක ගත හැකිය. මිනිත්තු 3-5 තුළ තද නිල් පැහැයක් ගනී.
දැන් එයට ඔබ කැමති නම් දෙහි බිංදු කිහිපයක් එකතු කරන්න, එවිට ගැඹුරු නිල් පැහැය දම් පැහැයට හැරෙන බව ඔබට පෙනෙනු ඇත. එයට අමතරව සීනි හෝ මීපැණි එකතු කර රසය වැඩි කර ගත හැකිය. නමුත් වියළි නිල් කටරොළු මල් තේ වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා පැණි රසකාරක නොමැතිව එය පානය කිරීම නිර්දේශ කරනු ලැබේ.

ගර්භාෂ රෝගවලට වගේම ආර්තව වේදනාවට ඉක්මන් සහනයක් ලබා ගැනීමට නිල් කටරොළු මල් කසාය ගුණය.

ඔබට අවශ්‍ය නම් අපෙන් නිල් කටුරෝලු කසාය ලබා ගන්න පුළුවන්

නිල් කටරොළු බීම
අවශ්‍ය ද්‍රව්‍ය -
නිල් කටරොළු මල් පවුඩර් තේ හැදී 1 ක් (එක් අයකුට)
මී පැණි ටිකක්
ලුණු ස්වල්පයක්
දෙහි ස්වල්පයක්
උතුරන වතුර වීදුරුවකට නිල් කටරොළු මල් පවුඩර් දමා මිශ්‍ර කර විනාඩි පහක් දහයක් පමණ තැම්බෙන්න හරින්න. එය නිල් පාට වී තිබෙන අයුරු ඔබට දැක ගත හැකිය. නිල්කටරොළු පවුඩර් තැම්බූ වතුර පෙරා එයට ලුණු, හා දෙහි ස්වල්පයක් එකතු කර මිශ්‍ර කර ගන්න.

නිල් කටරොළු කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය -
නිල් කටරොළු පවුඩර් වලින් සාදා ගත් යුෂ කෝප්ප 1/2ක්
කැකුළු හාල් කෝප්පයක්
මිටිකිරි කෝප්පයක්
දියකිරි කෝප්ප 4ක්
සුදුලූනු බික් 4-5ක්
ලියාගත් රතුලූනු ගෙඩි 3
ලුණු ස්වල්පයක්
සෝදා ගත් හාල් දියකිරෙන් ලිපේ තබන්න. බත තැම්බුණ පසු එයට සුදු ලූනු හා රතු ලූනු දමා නැවත මඳ වේලාවක් තැම්බෙන්න තබා පොල්කටු හැන්දෙන් බත පොඩි කර මිටිකිරි හා නිල් කටරොළු යුෂ දමා රස අනුව ලුණු එකතු කරගන්න. මිටිකිරි උතුරනවිට ලිපෙන් බාගන්න

Oder now whats app - 0772091044
Rs.830

19/01/2022

ලයිව් වෙබ්සයිට් ලෝන්ච් එකහ්...🙂🌻❤️

19/01/2022

https://www.facebook.com/slhelpicon/videos/1061687554681799/

👆👆 link eken live balann...🙂

Photos from Mashi With Herbline's post 18/01/2022

අඩු අදායාම් ලාබීන්ට..පොත් කට්ටලයක් ලැබා දුන් අපේ Herbline ආයතනයට හදපිරි ස්තුතිය...❤️🌻🙏😍

18/01/2022

Today my happy coustomer...🙈😍❤️🌻

18/01/2022

👍❤️😍🙈

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matara