Team Aurora
Women Empowerment
02/12/2022
Hey...hurry up❤️
10/11/2022
Harry up. Essential items are here❤️❤️
09/11/2022
Congratulations lovely ladies ❤️💐
23/10/2022
Luxury perfume ❤️
19/10/2022
💎වියපත් වූ පෙනුම නැති කර ඔබේ තරුණ බව පවත්වා ගනිමින් සමට දිය හැකි හොඳම සත්කාරය..
◾ Diamond Cellular Anti - Aging Cream
💎ඔබ දන්නවද diamonds කියන්නෙත් carbon වලම තව එක formation එකක්..
Diamond powder එකෙන් හමේ texture එක balance කරන්න හොඳ උදව්වක් දෙනවා..
💎Diamond Cellular Anti-Aging Cream එකේ තියෙනවා original diamond powder එක.. ඔයාලා අහලා ඇති අපේ හමට active carbon හොඳ cleansing ingredient එකක් කියලා..
💎ඒ වගේම තව එකේ තියෙනවා Europe වල විතරක් ම හැදෙන truffle කියලා fungus එකක්..
ඔබේ සමෙහි cellular level එකට treat කරන්න පුළුවන් හොඳම ingredient එක තමයි truffle..
💎ඉතින් මෙන්න මේ වගේ effective ingredients ගොඩාක් භාවිතා කරලා තමයි Oriflame Diamond Cellular Anti-Aging Cream එක හදලා තියෙන්නේ.
💎Anti-Aging Cream එකෙන් ඔබට ලැබෙන main benefit එක තමයි ඔබගේ හමේ තියෙන wrinkles අඩුකරන එක..
💎හමේ wrinkles අඩු කරන ගොඩාක් products අද beauty market එකේ තියෙනවා..
ඒත් ඒ ගොඩක් products වලින් ලැබෙන්නේ temporary impact එකක්..
Cream එක ගාලා හවස මූණ හේදුවට පස්සේ ඒකෙ effect එකත් ඉවරයි..
💎Oriflame Diamond Cellular Anti-Aging Cream
04/10/2022
ඔක්තෝබර් මාසයේ 30% ක වට්ටමකට ලබා ගැනීමට විමසන්න ...0712769235
Don't miss this chance ❤️
08/09/2022
For stretch marks....
18/08/2022
09/08/2022
Jasmine, Cherry or Lilac - what's your favourite? 🌸
16/07/2022
අපත් සමග සම්බන්ධව මේ අසීරු කාලයේ අමතර ආදායමක් උපයාගන්න ....
කාන්තාවන් සදහා පමණයි ....
08/07/2022
ඔයාලා හොදට දන්න දේක නොදන්නා පැත්තක් ගැන තමයි මම කියන්න යන්නෙ🧐🧐
මොකක් ගැනද මේ කියන්නේ......??
*Oriflame business opportunity* එක ගැන.
ඔයා, මම හැමෝම දන්න , catalogue එකක් අරන් ගෙයක් ගානෙ ගිහින් බඩු විකුණන Oriflame business එක ගැන නෙමෙයි මම මේ කියන්න යන්නෙ.
*ඔයා මෙච්චර කාලයක් නොදැන හිටිය business platform එකක් තියෙනවා මේ Oriflame company එකේ.ඔයාට තියෙන්නේ අපිත් එක්ක consultant කෙනෙක් විදිහට සම්බන්ධ වෙලා ඔයාටම කියලා ගෘප් එකක් හදාගෙන ගෘප් membersla guid කරගෙන ඉස්සරහට යන්න*
🔴 මේ business එක ඔයාට කිසිම මූලික පිරිවැයක් නැතුව පටන් අරන් කරගෙන යන්න පුලුවන්.
🔴ගෙදර ඉදන්ම සමාජ මාධ්‍යජාලා හරහා ඔයාට මේක ලේසියෙන්ම කරන්න පුලුවන්. *Smart phone* එකක් විතරයි ඕන වෙන්නෙ
🔴 Full time විදිහට වගේම part time එකක් විදිහටත් කරන්න පුලුවන්
🔴ගෙවල් ගානෙ ගිහින් customers ලා හොයලා බඩු විකුණන්න ඕන වෙන්නෙ නැහැ.
🔴 නොමිලේ ම මේ business එකට register වෙලා, නොමිලේ ම training sessions වලට join වෙන්නත් පුලුවන්
🔴 ජාත්‍යන්තරව පිලිගත් වෘත්තීය මට්ටමක් එක්කම මාසිකව salary එකකුත් ඔයාට ලබා ගන්න පුලුවන්
🔴 ඔයා උපයන මුදල ඔයාටම තීරණය කරන්න පුලුවන් මොකද ඔයා වැඩ කරන විදිහට තමයි ඔයාගෙ salary එක හැදෙන්නෙ
ඊට අමතර ව ලබෙන දේවල් ..
🚫23%-40% අතර discount එකකට Oriflame products මිලදී ගන්න අවස්ථාව
🚫 මුදල් ත්‍යාග
🚫 Welcome gifts
🚫 විදේශ සංචාර
🚫speed bonus
🚫 entrepreneur bonus
ඔයාගෙ level එක ඉහළට යන්න යන්න ඔයාගෙ මාසික ආදායම වැඩි වෙනවා.
මේකෙන් මාසෙකට කීයක් විතර හොයන්න පුලුවන්ද ....??
*Manager කෙනෙක් විදිහට මාසිකව 40 000කට වැඩියෙනුත්, Director කෙනෙක් විදිහට මාසිකව 100, 000 ට වැඩියෙනුත්...*
*විශ්ව විද්‍යාල සිසුන්ට* ,*පෞද්ගලික හා රාජ්‍ය අංශයේ රැකියා වල නිරත වන පුද්ගලයන්ට* , *මේ වන විට රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයවලුන්ට* *වගේම නිවසටම වී සිටින ගෘහණියන්ට* සම්බන්ධ විය හැකිය.
ඔයත් අදම අපිත් එක්ක join වෙලා බලන්න. ඔයාගෙ life එක ඔයාට හිතාගන්නවත් බැරි විදිහට සාර්ථක වෙනවා නොඅනුමානයි.💪😊 අපිත් සමග සම්බන්ධ වන ඔබට අවශ්‍ය සියලුම දේ පැහැදිලිව සරලව කියා දෙන්න අපි සූදානම්. 🤝
0712769235 Team Aurora
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara
81000