Beauty with sashi
Cosmetics �
22/08/2023
මුළු දවසම සුවදට ඉන්න ආසඅයට enchanteur powder 💥💥💥💥💥💥💥Rs.1500/=
Large size
22/08/2023
Vitamin E Capsule
කාන්තාවන්ට මෙන්න බොහෝ පිරිමි අය සදහා තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ හිසකෙස් ගැලවී යාමයි. රටේ පවතින තත්ත්වය සමග කාර්යය බහුල ජීවන රටාක් ගෙනයන ඔබට, ඔබේ රූපය පිළිබඳ සැලකිලිමත් වීමට ඇති කාලය නැති තරම්ය. මේ හේතුව නිසා ඔබේ ශරීරයට අවශ්‍ය පෝෂණය මග හැරී යනව.
ඒ මගහැරී යන පෝෂණය බාහිරින් හෝ ලබා ගැනීම තුලින් ඔබේ රූපය පිළිබඳ තිබෙන ගැටලු අවම කරගන්න පුළුවන්.
ඔබේ කාලයත් ඉතිරි කරගෙන කළ හැකි රූපලාවණ්‍ය සත්කාරයක් ලෙස Vitamin E Capsule භාවිතා කරන්න පුළුවන්.
* හිසකෙස් ගැලවී යාම අවම කිරීම
* දුර්වල හිසකෙස් පෝෂණය කිරීම
* දිගු වරලසක් ලබාදීම
* හිසකෙස් පෝෂණය කර දිදුළන පෙනුමක් ලබා දෙයි
මීට අමතරව සම සදහා ද මෙම Vitamin E Capsule භාවිතා කරන්න පුළුවන්.
* අව්වට පිලිස්සුනු සම නැවත යථා තත්ත්වයට පත් කරයි
* අදුරු ලප ඉවත් කරයි
* කුරුලෑ ආසාදන වලක්වයි
* සමේ වියලි බව අවම කරයි
* සම පෝෂණය කරයි
දිදුළන කෙස් කලඹක් ලබා ගැනීමට හා දිදුළන රූසපුවක් ලබා ගැනීමට ඔබත් Vitamin E Capsule භාවිතා කර බලන්න.
Vitamin E Capsule විවිධ වර්ණයන්ගෙන් යුක්තව දැන් ඔබට ලබා ගන්න පුළුවන්.
දැන්ම ඇනවුම් කරන්න
22/08/2023
Carotone BSC 🧡💛 Black spot corrector 👉👉වැලමිට දණහිස ඇගිලි පුරුක් අත් යට බෙල්ල පිටුපස ඇගෙහි තැනින් තැන් ඇති කැලැල් මකා සමේ පාට ඒකාකාරි කර ගැනීමට carotone BSC "සැලකිය යුතුයි මෙය මුහුණට භාවිතා නොකරයි"💥💥💥Rs.2000/= 💥💥💥( ඩිලිවරි ගාස්තු add වෙනවා)
22/08/2023
💯💯💯💯 orginal alover jel roushan brand 🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
22/08/2023
fish shape makup brushes set 💥💥 Rs.2000/=
22/08/2023
ලෝටස් වයිට්ග්ලෝ සම සුදු කර පැහැපත් කරන පෝෂණ රාත්‍රී ක්‍රීම් යනු සම පැහැපත් කිරීම, පැහැපත් කිරීම සහ පැහැපත් කිරීම සඳහා ත්‍රිත්ව ක්‍රියාකාරීත්වයක් ඇති දියුණු දියුණු සූත්‍රයකි. එය දුර්ලභ පලතුරු හා ප්‍රබල ශාක සාරය වලින් පොහොසත් වන අතර එය කල් පවතින ක්‍රියාවක් ලබා දීම සඳහා සමට ගැඹුරට විනිවිද යයි. ප්රතිඵලය, ඔබේ සම පැහැපත්, දෝෂ රහිත සහ දීප්තිමත් පෙනුමක්. එය
සැහැල්ලු කරයි - අසමාන වර්ණක අඩු කිරීමෙන් සමේ වර්ණය
පැහැපත් කරයි - අඳුරු ලප අඩු කිරීමෙන් දෘෂ්‍යමාන ලෙස පැහැපත් සමක් ලබා දෙයි.
පැහැපත් කරයි - ස්වභාවිකව සමේ දීප්තිය වැඩි කරයි.
22/08/2023
💄💄💄💄💄💄💄💄ඔන්න ඔයාලා ගොඩක් අය අහපු එකක් cute item එකක් ගෙනවා lipstick pen එකයි පාට ගොඩයි 💥💥Rs.1000/= 💥💥
22/08/2023
😊MULTANI MITTI POWDER😊
💥💥💥Rs.1500/=💥💥💥
Gold Skin එකක මනාළියන් නොකියනා රහස 👰👰🤐🤐
දැකලා තියනවද මනාලියක් වන යුවතියක් ඒ දිනවල ඉතා ලස්සන පැහැපත් සමක් ලබා ගන්නවා ඒ මනාළියන් සඳහාම පවතින විශේෂ සත්කාර සැලෝන් වලින් කරන නිසා ඔවුන්ට ලබා දෙන පැක් එක ගැන ඔබ දන්නවාද 🧚🧚
අපි කැමතියි මනාලියක් නොවුනත් හැමදාම ඒ වගේ ඉන්න ඔබටත් මෙය පහසු මිලට ලබා දෙන්න 😍
💥මෙය ඉතා පහසුවෙන් ආලේප කිරීමට තියෙන Face pack එකක්.
මේක
Pimple (කුරුලෑ) සහිත සමකට,
අව්වට පිළිස්සුණු සමකට,
සාමාන්‍ය අඳුරු සමකට ලෙස වර්ග වලින් ලබාගන්න පුළුවන්.
ඉතා කෙටි කලයකින් සම පැහැපත් දීප්තිමත් වීම
(මනාලියන් සදහා ඉතා සුදුසුය).
🏵️කුරුලෑ ඇතිවීම වැලැක්වීම,
🏵️අදුරු ලප කැලැල් වැලැක්වීම,
🏵️හිරු කිරණින් සිදුවූ පිලිස්සීම් වැලැක්වීම,
🏵️ඇස් යට සිදුවූ රැලිවැටීම් වැලැක්වීම
🏵️ මුහුනේ ,බෙල්ලේ රැලිවැටීම හා සම එල්ලා වැටීම් වැලැක්වීම
🏵️තරුණ බව රැකදේ.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
💥දකින අය පුදුම වන වෙනසකට ඔබත් පත්වෙන්න ලස්සනට ඉන්න ගෝල්ඩ් ස්කින් එකක් ලබාගන්න
Multani Mitti ඉන්දියානු ළඳුන් තම සම පැහැපත් කරගැනීමට අතීතයේ පටන් භාවිතා කරනු ලබන ස්වාභාවික ආලේපනයක්.
🏵️ පැහැපත්වීමට අමතරව කුරුළෑ ආසාධන, අඳුරු ලප කැළැල්, රසායනික ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇති වූ ආසාධන තත්ත්ව සියල්ල ඉක්මණින් සුව කරගැනීමේ හැකියාව ඇත.
🏵️ රෑපලාවණ්‍යාගාර තුළදී ප්‍රථිකාර සඳහා බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන් Multani Mitti භාවිතා කරයි.
සතියකට දින 02-03 නොකඩවා භාවිතා කිරීමෙන් වඩාත් විශිෂ්ඨ ප්‍රථිඵල ලබාගත හැක.
22/08/2023
ළදරු හිරු ආවරණ භාවිතා කිරීමට හේතු
💥💥💥💥💥💥💥💥
වැඩිහිටියෙකු වෙනුවට ළදරු සන්ස්ක්‍රීන් ඉසින හෝ දියරයක් භාවිතා කිරීමෙන්, ළදරු හිරු ආවරණ වල අඩංගු සැහැල්ලු ස්වභාවික අමුද්‍රව්‍ය නිසා වැඩිහිටියන්ට සමේ කෝපයක් ඇතිවීමේ සම්භාවිතාව අඩු විය හැකිය. සංවේදී සම වර්ග ඇති අයට මෙය විශේෂයෙන් උපකාරී වේ
21/08/2023
ලස්සනට සුවදට ඉන්න ආස කොල්ලන්ට අවළුත් item එකක් ගෙනාවා
20/08/2023
Roushan olives shampo
🍀🍀🍀🍀🍀🍀🍀🍀
කොන්ඩය ඉක්මනින් වවාගන්න ඕන නම්
සතියක් තුලදී කොන්ඩය දික් කරගන්න පුලුවන්
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න කැමති නම්
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..
100%ක් ප්‍රතිපල සහිතයි..
Roushan olives shampoo
-------------------------
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
සති3/ 5 තුලදී කොන්ඩය දික් කරගන්න පුලුවන් 😍😍😍
හිසකෙස් යන එකට වගේම ඒ වගේ ගොඩාක් කොන්ඩය සම්බන්ද ගැටලු වලට මේක හොදම විසදුමක්..
හිස කෙස් අග පැලීම නවතා දමා හිස් කබල මෙන්ම හිසකෙස් පෝශනය කරයි..
දිදුලන පිරිපුන් සුන්දර කෙස් කලබක්..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
හොදම දේ හොදම තැනින් ගන්න
💥💥Rs.1000/= 💥💥💥💥
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Weligama
Matara