Ayukesha Hair Oil

Ayukesha Hair Oil

Share

රජයේ ලියාපදිංචි දේශීය වෛද්‍යවරුන් අතින් දුර්ලභ ඖෂධයෙන් මොනරපිළක් වන් කේශකල්‍යනියකට ඔබට පිදෙන ආයුකේශා

13/04/2024

🌾ඔන්න ආයුකේශා අපෙන් අවුරුද්දකට සුභාසිරි....
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 😁....
ඔයා ඒක ලස්සනට කිව්ව 🥹💚

"Wishing you a year filled with Ayurvedic bliss and abundant AyuKesha! Happy New Year from Ayukesha Hair Oil! 🌿✨ May this year bring you health, happiness, and beautiful hair days ahead! 🎉🌟

"ஆயுர்வேத ஆனந்தத்துடன் அனைத்தும் மீண்டும் மூழ்கப்பட்ட நூல்களையும் வெளியீட்டில் அனுபவிக்க இயலும்!இனிய புத்தாண்டு வாழ்த்துக்கள்!
🌿✨ இந்த ஆண்டு உங்களுக்கு ஆரோக்கியம், மகிழ்ச்சி மற்றும் அழகுள்ள முடிந்த தினங்களை வரவேற்க! 🎉🌟

#புத்தாண்டுவாழ்த்துக்கள் #ஆயுகேஷாமேஜிக்"
"
#සුභ_අලුත්_අවුරුද්දක්_
#2024

27/02/2024

wanna get your dream hair 🥹?
search about ayukesha 😁🎋

04/01/2024

🌿 Unlock the Secret to Luscious Locks with Ayukesha Hair Oil!
🌿 Infused with the time-tested wisdom of Ayurveda,
Ayukesha is your path to strong, healthy hair.
Dive into natural beauty and embrace the power of Ayurvedic ingredients. 💚

Say goodbye to hair worries and hello to the Ayurvedic glow! ✨

01/10/2023

හොදම දේ දරුවන්ට 🥺💗....

ඉතිං ආයුකේශා අපි විශේෂයෙන්ම දරුවන් ගැනත් හිතල නිපදවපු දිව්‍යමය ඖෂධයක් ආයුකේශා Hair oil කියන්නෙ. ☘️

දරුවන්ගෙ මතක ශක්තිය වැඩි කරන්න, හිසරදය, පීනස ගතිය, හිස්සොරි වගේ ගැටලු වලින් අපේ පොඩ්ඩන්ව නිදහස් කරන්න ආයුකේෂට පුලුවන්. 🥺

රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය කණ්ඩායමක් අතින්ම නිපදවෙන නිසා විශ්වාසයෙන් භාවිතා කරන්නත් පුලුවන්. ☘️💗

ඔයාගෙ පැංචන්ට හොදම දේ විශ්වාසයෙන්ම ගන්න ආයුකේශා අපිට මැසේජ් එකක් දාන්න.

Happy childrence day 🌹

25/09/2023

දින 21 න් හිස නිදහස් 🌿

හිසකෙස් ගැලවීයාම කෙස් අග පැලීම, අකලට කෙස් පැසීම , හිස්සොරි, හිසරදය වගේ ඔයාගෙ හිසකෙස් සම්බන්ද ඕනම ගැටලුවකට විසදුම ආයුකේශා...

අවශ්‍ය වෛද්‍ය සහය නොමිලේ 🌿

ඉක්මණ් කරන්න. දැන්ම ආයුකේශ අපිට මැසේජ් එකක් දාල ඔයාග් විශේෂ ඩිලිවරි ඩිස්කවුන්ට් එක ලබාගන්න.

WhatsApp us: 074 230 0766

"Unlock Your Hair's Radiance with our Luxurious Hair Oil - A Timeless Secret for Sri Lankan Women,

Discover the Ultimate Elixir for Gorgeous, Healthy Tresses. Embrace Your Inner Beauty and Shine Bright with Ayukesha Hair Oil! 🌺🌿

Place your Order now
Send an inbox message for more.....

18/05/2023

සති හතරකින් ඔයාගෙ සිහින කොන්ඩෙ ඔයාට ලැබුනොත්.....
ඒ හීනෙට යන්න අවශ්‍ය වෛද්‍ය සහයත් සම්පූර්නයෙන්ම නොමිලේ ලැබුනොත් ?
Ayukesha අපි ඔයාට දෙන්නෙ ඔයිල් එකක් විතරක්ම නෙමෙයි ඔයාගෙ කොන්ඩෙට වෛද්‍යවරයෙක්🥹😍

🎋හිසකෙස් ගැලවීයාම දින හතක්තුල නවතාලයි
🎋අකලට තට්ටය පැදීමා නවතාලයි.
🎋හිසකෙස් ගනව වර්දනය කරමින් දිගු කේශ ක්ල්‍යානියක් ලබාදේ.
🎋රැවුල ගනව වර්දනය කරයි.
🎋නළල දෙපැත්ත සහ තට්ටය පෑදුන ස්තානවල කෙස් නැවත් වර්දනය කරගන්න.
🎋කෙස් අග පැලීම නවතාලමින් දුර්වල අවර්න වූ හිසකෙස් පෝෂනය කරයි.
🎋හිසකෙස් අකලට සුදුවීම නවතාලමින් නිට්ටාවට කලු කරයි.
🎋හිස්සොරි ඇතිවීම පාලනය කරමින් උකුනන් ලේඩීන්ගෙන් ඔබව සුරකියි.
🎋හිසකෙස් වර්දන වේගය දින හතක්තුල වැඩි කරයි.
🎋හිස කැක්කුම් පීනස සුව කරයි.
🎋අයන්/ෆර්ම්/රීබෝන් කර විනාශ වූ හිසකෙස් නැවත ශක්තිමත් කර නැව්ම් බවක් ලබාදේ.

උසස් ප්‍රමිතියකින් යුක්තව රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් අතින්ම සෞක්‍යාරක්ශිතව ඉපැරණි වට්ටෝරුවලට අනුව නිපදවෙන සහ දහස් ගණනක් සුවපත් කරමින් ප්‍රතිපල පෙන්වූ නිශ්පාදනය දැන්,
📌 ඔයාට දින 2-4 ක් තුල ගෙදරටම ගෙන්වාගන්න 🛵,
අපිට මේ විස්තර ලබාදෙන්න,
🎯නම-
🎯ලිපිනය-
🎯දුරකතන අංක දෙකක්-

වැඩිදුර විස්තර සදහා විමසන්න Whatsapp 📱 0742300766

🦚

14/05/2023

පැය 24 ම දවස් 365 ම පඩියක් නැතුව ඔයා වෙනුවෙන් වැඩ කරන කෙනෙක් වෙනවනම් ඒ ඔයාගෙ ආදරණීය අම්ම විතරමයි ❤

🤱 චූටිකාලෙ ඉදල චූ කරගත්ත කලිසම සෝදල ඔයාට අකුරුටික කියල දීල ඔයාව ලස්සනට හැදුව ඔයාගෙ අම්ම වෙනුවෙන් ආදරණීය මතකයක් එකතු කරන එක ඔයා අනිවාර්‍යෙන්ම කරාවි.

ඇය බලන් ඉන්නව ඔයා දිනනකම් 👩‍👧...

මේ ලෝකෙ ආදරණීය හැම අම්මෙක්ටම ආදරණීය මතක එකතුවෙන ලස්සන දවසක් ආයුකේශ අපි ප්‍රාර්තනා කරනව...

Happy Mothers day❤

16/04/2023

හිසතෙල් ගෑමේ චාරිත්‍රය

අතීතේ ඉදන් අපේ මුතුන්මිත්තො හිසතෙල් ගෑම, අලුත් අවුරුදු චාරිත්‍රයක් විදියට පවත්වගෙන එන්නෙ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, ගල්වන ඖෂධීය ගුණ ඇති තෛලයකින් හිසේ සිට දෙපතුල දක්වා ලෙඩරෝග නිවාරණය කරන්න පුළුවන් කියන එක දැනගෙන හිටිය නිසයි. ඒක එච්චරටම වැදගත් නිසයි සංකේතාත්මකව නැකතකට ඉටු කරන චාරිත්‍රයක් විදියට අතීතෙ ඉඳන් පැවත එන්නෙ.

අලුත් අවුරුද්දක් කියන්නෙ අලුත් වෙන්න තියෙන අවස්තාවක්..!

අවුරුද්දක් පුරාවටම ජීවිතේ එක්ක ඔට්ටු වෙලා, අහිතකර කෑම, කෘතිම රසායන භාවිතා කරපු, තමන් ගෙ රූසපුව, සෞඛ්‍ය ගැන හිතන්න වෙලාවක් නොතිබුණ හුඟ දෙනෙක්ට අලුත් අවුරුද්දෙ හිසතෙල් ගෑමේ නැකත කියන්නෙ ආයිත් තමන්ගෙ ශරීරය ගැන හිතන්න පටන් ගන්න හොඳම වෙලාව..!

හැමෝම රේස් එකක් වගේ දුවන මේ තරඟකාරී ලෝකෙ, අවුරුද්දටම එක දවසක් නෙවෙයි.. 365 දවසෙම අපේ රූමත් යුවතියන්ට හිසතෙල් ගෑමේ යහගුණය ලබාදෙන්න පුළුවන් උන නිසයි Ayukesha අපි මේ අලුත් අවුරුද්ද සුබ විදියට සමරන්නෙ.

යුවතියන්ගෙ පංච කල්‍යාණියම ඔප්නංවන්න අවශ්‍ය නිෂ්පාදන පෙළක් ගෙනෙන්නයි මේ අලුත් අවුරුද්දෙ අපේ බලාපොරොත්තුව..
ඒක පොරොන්දුවක් ❤️

ඔබට දීර්ඝායු 🌱

14/04/2023

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඔයාගෙ හිස නිදහස්වෙන සුවපත් වර්ශයකට ආයුකේශා අපෙන් උණූසුම් සුභ පැතුම් 💚🎋 .

ආයුකේශා අපි ඔබට හැකි හොඳම හිසකෙස් ආරක්ෂණ විසඳුම් ලබා දීමට ඔබ ළගින්ම කැපවී සිටින්නෙමු. අපි මෙම නව වසර සාදරයෙන් පිළිගනිද්දී, අපගේ වටිනා පාරිභෝගිකයන් වන ඔබ වෙත අපගේ කැපවීම නැවත තහවුරු කිරීමට අපට අවශ්‍යයි. ඔබේ හිසකෙස් ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔබට අවශ්‍ය සහය සහ නිෂ්පාදන ලබා දෙමින් සෑම පියවරකදීම අපි ඔබ සමඟ දිගටම සිටින්නෙමු.

Happy Sinhala Tamil New Year! May this auspicious occasion bring you and your loved ones joy, happiness, and prosperity 💚🎋.

At AYUKESHA 💚, we are dedicated to providing our customers with the best possible hair care solutions. As we welcome this new year, we want to reaffirm our commitment to you - our valued customers. We will continue to be with you every step of the way, providing you with the support and products you need to achieve your hair goals.👸

சுபம புத்தாண்டு வாழ்த்துக்கள்!
உங்கள் தலையை விடுவிக்கும் சுகபத் வர்ஷத்திற்கு ஆயுகேஷா அபென் வாழ்த்துக்கள் 💚🎋 .

ஆயுகேஷா நாங்கள் உங்களுக்கு சாத்தியமான சிறந்த தலைக்கவசம் தீர்வுகளை வழங்க வேண்டும். நாம் இந்த புதிய ஆண்டு சாதரணமாகப் பெறுகிறோம், நமது மதிப்புமிக்க நுகர்வோர் வன நீங்கள் எவருடைய அர்ப்பணிப்பு மீண்டும் உறுதிப்படுத்தப்பட வேண்டும். உங்கள் தலைமுடியை விரும்பி பெறுவதற்கு உங்களுக்கு தேவையான உதவி மற்றும் தயாரிப்புகளை வழங்குவதற்கான முயற்சியில் நாங்கள் தொடர்ந்து இருக்கிறோம்.

Photos from Ayukesha Hair Oil's post 19/03/2023

ආයුකේශා 💚 ප්‍රතිපල විතරයි 🌾

හිසකෙස් සම්බන්ධයෙන් ඔයාට තිබුන ගැටලු රාශියකටම නිට්ටාවට පිළිතුරු දුන්න ආයුකේශා වෙත වෙනත් ආයතනවලින් එල්ල කරන ළද මඩ ප්‍රහාරවලට ස්තූතියි. ඔබ අපිව ශක්තිමත් කරවනව 💆.

අපි කියන විදියටම කරපු හැම කෙනෙක්ටම අපි 📣 results 100% guaranteed කරල තියෙනව.
ඔයාගෙ හිසකෙස් සම්බන්ධයෙන් එන ගැටලු වෙනුවෙන් 100%ක් නොමිළේ ඔයාව සුවපත් වෙනතෙක්ම අවශ්‍ය වෛද්‍ය උපදෙස් සේවාවක් නොමිලේ දුන්නෙ අපි විතරයි 🎁💚

අවශ්‍යනම් අපේ වෛද්‍ය සායනවලට සහභාගීවෙලා ඔයාට ප්‍රතිකාර ලබාගන්නත් පුලුවන් 💚.

හැමෝටම අමාරු කාලෙ දේශපාලනේටම බැන බැන ඉන්නෙ නැතුව අපි ආයුකේශා ෆේස්බුක් පිටුව නිර්මාණය කලේ දුර බැහැර ඉදල අපිව හොයාගෙන ආව අපේම සහෝදර හදවත් වෙනුවෙන් සහනයක් සලසන්න මේ අමාරු කාලෙ අඩුම වියදමකින් නිවසටම 🛵 ඔයාගෙ ප්‍රතිකාර ලබාදෙන්න ❤️.
ඉතිං ඒ වටා ආදරණීය හදවත් අතරෙන් දැනටමත් ප්‍රතිපල අතර පසුවෙන 3000 කට අධික අපේම සහෝදරියන් අතුරින් අපි කිහිපයක් මේ විදියට සාඩම්බරයෙන් පළ කරන්නෙමු 💚🌾

🌾 කෙස් අග පැලීම, හිස කෙස් අහුරු පිටින් ගැලවීයාම නවතාලාමින් ශක්තිමත් කේශ කල්‍යාණියක් ලබාදේ.

🌾 හිසකෙස් වර්දනය වේගවත් කර ඝනත්වයෙන් යුතු මොණරපිළක් වන් කේශ කල්‍යාණියක් දින 7 සිට ප්‍රතිපල ලබාදෙමින් ඔබව හැඩ කරයි.

🌾අකලට පෑදුන තට්ටයේ නැවත හිසකෙස් වර්දනය කරමින් තරුණ පෙනුම ලබාදේ.

🌾 විශේෂයෙන්ම සංවේදී සමක් ඇති අයට (Allergies ඇති අයට) සහ කිරි දෙන මව්වරුන්ට විශේෂයෙන්ම අවශ්‍ය පෝෂණ කොටස් ලබා දෙමින් ඔබව සුරකියි.

🌾 අකලට හිසකෙස් පැසීම නවතාලමින් නිට්ටාවට හිසකෙස් කලු කරයි. ( 📣 ඩයි එකක් නොවන බැවින් මේ සදහා හිසකෙස් වලට අවශ්‍ය පෝෂනය ලබාදෙමින් අප සිදු කරනුයේ නිට්‍ටාවට සුවවන ප්‍රතිකාර ක්‍රමයයි. එමනිසා දවසින් හිසකෙස් කලු කරගැනීමට අපට පණිවිඩ යොමු කරන්න එපා )

🌾 හිස්හොරි, උකුණන්ගෙ, ලේඩින්ගෙ කරදරේ නවතාලයි.

🌾දුඹුරු පැහැ ගැන්වුනු ඔබගෙ හිසකෙස් පෝෂණය ලබාදී නැවත ශක්තිමත් කරයි.

🌾 හිසරදය, හිස බර ගතිය, ඇස් දැවිල්ල සමගින් එන කබ ගතිය, පීනස ඇතුලු රෝගාබාධ සුවපත් කරයි

ජීවිතේටම එකපාරක් ලැබෙන කේශ කල්‍යාණිය රැකගන්න රජයේ ලියාපදිංචි අපේ ආයුකේශා වෛද්‍ය මඩුල්ල සාදරයෙන් බාරගනිමු 💆

🦚 මොණරපිළක් වන් කේෂ කල්‍යාණියකට ආයුකේශා 💚🌾

ප්‍රතිපල අතරට ඔබත් එකතුවෙන්න අදම පේජ් එකට ඔයාගෙ ගැටලුව සදහන් කරල මැසේජ් එකක් දාන්න.

☎ whatsapp 074 2300766

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


81071
Matara
81071