Salon Ruwaththi

Salon Ruwaththi

Share

love

14/04/2026
18/03/2026

මා විසින් පවත්වන ලද මාස 6 ක "මනාලියන් හැඩගැන්විම,රූපලාවණ්‍ය,කේශාලංකාර පස්වන ඩිප්ලෝමා පාඨමාලාව" ඔබගේ ඉමහත් ප්‍රතිචාර මැද ඉතාමත් සාර්ථක ලෙස අවසන් විය.රූපලාවණ්‍ය වැනි විෂයක් මාර්ගගත තාක්ෂණය (Online) මගින් කල හැකිද යන ප්‍රශ්නයට ඉතාමත් සාර්ථක පිළිතුරක් අප විසින් ලබා දුන්නා.මා හට සහය දැක්වූ මාගේ දයාබර සිසුවියන් සියලුම දෙනාට මගේ ආදරය හා ගෞරවය පිරිනමමි.

කිසිම දැනුමක් නොමැතිව පැමිණි සිසුවියන් අද වන විට ඉතාමත් සාර්ථක ලෙස තමාගේ රූපලාවණ්‍ය වැඩ කටයුතු කරන අතර, ව්‍යාපාරයක් ලෙස රූපලාවණ්‍ය කේෂ්ත්‍රයට අවතීර්ණ වී සිටින ක්ෂේත්‍රයේ නියුතු අය ඔවුන්ගේ දැනුම වර්ධනය කර සාර්ථක වී ඇත.වැඩිදෙනාගේ ඉල්ලීම පරිදි සිව් වෙනි කණ්ඩායම සදහා සිසුවියන් බදවා ගැනීම ආරම්භ කර ඇත.

මේ සදහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 1,000.00 ක් වන අතර මාසයකට රුපියල් 2,500.00 ක මුදලක් අයකෙරේ.මෙම රූපලාවණ්‍ය පාඨමාලාව රුපියල් ලක්ෂයක පමණ වටිනාකමකින් යුතු පාඨමාලාවකි.නමුත් පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔබට සැලොන් රුවැත්ති විසින් ඉතා අඩු මුදලකට ලබාදෙනු ලබන්නේ ඔබට අත්වැලක් වන්නටයි.
සතියකට දින 1ක් (පැය 2ක්),මාසයට දින 4ක් බැගින් මාස 6 ක් පුරාවට පැවැත්වේ.

පන්ති ආරම්භය 2026 අප්‍රේල් මස 05 වන දින ප.ව 03.00 ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

ආරම්භක දේශනය 2026 මාර්තු මස 29 වන දින සවස 03.00ට පැවැත්වේ.

සියලුම රූපලාවණ්‍ය ක්‍රියාකාරකම් සැලොන් එකක් තුල සිදුකරනු ලබයි.සියලුම නිබන්ධන PDF මගින් ලබා දේ.පටිගත කිරිම එදිනම ලබා දේ.මේ සදහා සහභාගි වීමට වයස් සීමාවක් නොමැති අතර මුලික දැනුමක්ද අවශ්‍ය නොවේ.

මෙම පාඨමාලාව පාසල් හැරගිය තරුණියන් හා ගෘහණියන් , රැකියාවේ නියුතු ඔබ වෙනුවෙන් පවත්වන පාඨමාලාවකි. ඔබගේ පෞරුෂත්වය ඉහල යෑම, ඉහළ ආදායම් ඉපයීමේ අවස්ථාව මෙයින් හිම්වේ.පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් ද පිරිනැමේ.මේ සදහා සහභාගි විමට කැමති නම් පහත ගෘප් එකට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/CKSEdPg77jIASnc5MAUhUL?mode=gi_t

වැඩි විස්තර සදහා පහත අංකයට ඇමතුමක් ලබා දෙන්න.0741047319
එන්න අප හා එක්වන්න, වෙනස වටහා ගන්න, ජිවිතය ජය ගන්න.

විෂය අන්තර්ගතය

♦️සැලෝන් උපකරණ හදුන්වාදීම
♦️සැලුන් කළමනාකරණය
♦️වැක්සින්/ත්‍රෙඩින්/ඇහිබැමි සකස් කිරිම
♦️සාරි විලාසිතා
♦️පේෂල්/හර්බල්/ගොල්ඩ්/ගැල්වනික්/වයිටින්
♦️කුරුලෑ සදහා ප්‍රතිකාර
♦️කොන්ඩා කැපිම (ලේයර් 5/බොබ් කට්/ඩයනා කට්/ෆෙදර් කට්)
♦️හිස සම්බාහනය
♦️හෙයා කලර් (ෆුල් කලර්/හයිලයිට් /කැප්මෙතඩ්)
♦️කොණ්ඩා මොස්තර (10 - 15)
♦️ෆර්ම් කිරිම
♦️මේක් අප් කිරිම
♦️රිබොන්ඩින් /ස්ට්‍රේට්/කැරටින් ට්‍ර්ට්මන්ට්
♦️සම පැහැපත් කිරිම
♦️ක්‍රිම් භාවිතය (ක්ලෙන්සර්/ටෝනර්/ස්ක්‍රබ්/මොයිස්චරයිසර්/බොඩි ක්‍රිම්/ලෝෂන්/වයිටින් ක්‍රිම්)
♦️ෆේස් බ්ලිච්න්
♦️සම වර්ග හදුනා ගැනිම හා ආරක්ෂා කිරිම
♦️මනාලියන් හැඩගැන්වීම (උඩරට/පහතරට/ගොයින් අවේ/බටහිර/දෙවෙනි දින මනාලියන් හැඩගැන්විම/මල් කුමරියන් හා දෙවැනි මනාලිය)
♦️වේල් නිර්මාණය/මල් කලඹ සැකසිම/මංගල ඇදුම් නිර්මාණය

අපගේ Youtube නාලිකාව පහත ලින්ක් එක මගින් නැරඹීමට හැකිය.
https://youtube.com/?si=4-yluJmZOVr0zSeQ

Auwata pelissuna sama ekmanata sudu karana magik aka . 23/01/2026

https://youtu.be/SyD_1JGVVFU?si=txM7AUzoAHKk9EmN

Auwata pelissuna sama ekmanata sudu karana magik aka . Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Kondaya sudu unama komada kalu karanne .... 03/01/2026

https://youtu.be/W6QUXt-RGz4?si=J_fNsIOde7co9iqG

Kondaya sudu unama komada kalu karanne .... Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

zoom pro's Personal Meeting Room 27/12/2025

https://www.youtube.com/live/-MkXVhf--Xc?si=O2RrG9_U7jY679Q-

zoom pro's Personal Meeting Room Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

රෙදි යාරයකින් රාත්‍රි යට අදින නයිට්යක් මහන්න ඉගෙන ගන්න... 19/11/2025

https://youtu.be/ToKAszUouDs?si=1p-aOUlvM-aNBXV9

රෙදි යාරයකින් රාත්‍රි යට අදින නයිට්යක් මහන්න ඉගෙන ගන්න... Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

සහල් පිටි වලින් ආයුර්වේද වයිට් න් ක්‍රිම් එකක් හදමු 25/10/2025

https://youtu.be/YrTV1itq0d4?si=n5hkG4KifxfGFOF3

සහල් පිටි වලින් ආයුර්වේද වයිට් න් ක්‍රිම් එකක් හදමු Enjoy the videos and music that you love, upload original content and share it all with friends, family and the world on YouTube.

මෙම ගවුමට මල් ඉත්තක් වර්ක් කරන ආකරය සහා ගවුම කපන අයුරු බලමු 21/10/2025

https://youtu.be/hQX2j4piXGI?si=UEGq-v2P-RRN8LH-

මෙම ගවුමට මල් ඉත්තක් වර්ක් කරන ආකරය සහා ගවුම කපන අයුරු බලමු Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

මෙම විලාසිතා ව මහලා බලමුද 18/10/2025

https://youtu.be/8CJdbViz2j4?si=UdE3ACuUZkEkN_FA

මෙම විලාසිතා ව මහලා බලමුද Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

එලිෆන්ට් pant එකක් පහසුවෙන් මහලා බලමු ... 18/10/2025

https://youtu.be/fDt7x2YlgYc?si=_HEZTf0ZoCUi7a5T

එලිෆන්ට් pant එකක් පහසුවෙන් මහලා බලමු ... Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Anagarika Darmapala Mawatha , Galle Road
Matara