La Roiz
Embrace your uniqueness with our range…🦋
Natural, cruelty-free cosmetics 🫧💕
15/12/2023
දවස පුරා ඔබේ මුහුණ සිසිල් ව තබාගන්න ඔබත් කැමතිද? කොහොඹ සාරයෙන් සමට ලබාදෙන පෝෂණය ලබාගන්න. දැන් La roiz වෙතින් හඳුන්වාදෙන නවතම නිෂ්පාදනය La roiz Neem Facewash. 100%ක් ස්වභාවික ද්‍රව්ය වලින් නිමවූ අපේම නිෂ්පාදනයක් වන මෙය,
*කොහොඹ සාරය
*විටමින් E සාරය
*gold
*glucotain flex
*Propenediol
යනාදී පෝෂණ ගුණයෙන් අනූන අමුද්‍රව්‍ය මුසුකොට සෑදූ La roiz Neem Facewash භාවිතයෙන්,
- සමේ ඇති කුණු, දූවිලි සම්පූර්ණයෙන්ම ඉවත් කරයි.
- සමේ වියලි බව මකා සමේ තෙතමනය ආරක්ෂා කරයි.
- සමේ මැරුණු සයිල ඉවත් කර සම පිරිසිදු කර සුමුදු බවක් ලබාදෙයි.
- සමේ ප්‍රාණවත් බව රැකගැනීමට සහ සමේ වියලි බව නැතිකර සුසිනිඳු බව ලබා දීමට මෙය කළ යුතුම සත්කාරයක්.
පහසුවෙන්, නිවසේදීම මේ සත්කාරය ලබාගැනීමට දැන් ම ඇණවුම් කරන්න. La roiz Neem facewash. මිලදී ගැනීමට සහ වැඩි විස්තර දැන ගැනීමට අමතන්න. 070-7001640
Do you also like to keep your face cool all day? Get skin nourishment from kohomba extract. La roiz Neem Facewash is the latest product from La roiz. This is our own product made from 100% natural ingredients like
* Neem extract
* Vitamin E.
* Gold.
* Glucotain flex
* Propenediol etc…
Using La roiz Neem Facewash, which is a blend of best nutritious ingredients,
- Completely removes dirt and dust from the skin.
- Protects the moisture of the skin by erasing the dryness of the skin.
- Removes dead skin cells and cleans and smoothes the skin.
- This is a must-do treatment to preserve the vitality of the skin and to eliminate the dryness of the skin and give it smoothness.
Order now to get this treatment easily, at home. La roiz Neem facewash. Call to purchase and learn more. 070-7001640
゚viralシ
15/12/2023
කැමති නැද්ද සුරංගනාවියක් වගේ ලස්සනට ඉන්න? අඳුරු සම වළකා දීප්තිමත් සමක් ලබාගන්න.
දැන් la roiz වෙතින් හඳුන්වා දෙන Gold dust යොදා සැකසූ නවතම රාත්‍රී පෝෂණ සත්කාරය la roiz vip night cream. Bleaching අඩංගු නොවන 100% ක් සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍ය යොදා සෑදූ මෙහි,
-gold dust
-glutathione
-vitamin e
- vitamin c
ආදී හොඳම තත්වයේ අමුද්‍රව්‍ය මුසුකොට සෑදූ මෙය භාවිතයෙන් ඔබට ,
* අඳුරු සම ඉවත් කර සමට දීප්තිමත් පෙනුමක් ලබාදේ. * සමේ ඇති වී තිබෙන ලප කැලැල් ඉවත් කර රන්වන් පැහැයක් ලබාදේ.
* මුහුණ සුසිනිඳු කරයි.
* විටමින් මගින් සමට අවශ්‍ය පෝෂණය ලබාදේ. රාත්‍රියේදී ඔබේ සමට අවශ්‍ය සත්කාරය මෙමගින් ලබාගත හැක. නිවසේ සිටම ලස්සන වන්න ඔබත් නොපමාව අදම ඇණවුම් කරන්න. 070-7001640
Don't you want to be beautiful like a mermaid? Avoid dark skin and get glowing skin.
La roiz vip night cream is the latest night nutrition care made with gold dust introduced from la roiz. Made with 100% hygienic ingredients that do not contain bleaching,
-gold dust
-glutathione
-vitamin e
- vitamin c
Using this blend of the best quality ingredients, you can
* Removes dark skin and gives skin a radiant look.
* Removes freckles and gives a golden color to the skin.
* Smoothes the face.
* Vitamins provide the necessary nutrition to the skin.
This will give your skin the care it needs at night. Be beautiful from home and order today. 070-7001640
゚viralシ
15/12/2023
අව්වට නිරාවරණය වූ ඔබේ සම අවපැහැ වෙලාද? 🤔මෙන්න විසඳුම. දැන් la roiz වෙතින් ඔබ වෙත හඳුන්වා දෙන අලුත්ම සාමාජිකයා La roiz vip day cream සමට අහිතකර කිසිඳු අමුද්‍රව්‍යයක් යොදානොගෙන නිෂ්පාදනය කර ඇති මෙය,
-glutathione
-vitamin E
-vitamin C
-glycolic acid
-algae extract
ආදී සම නිරෝගීව පැහැපත් කරන උසස් ගණයේ අමුද්‍රව්‍ය යොදාගෙන සකසා ඇති මෙය භාවිතා කරන ඔබට,
* කුරුලෑ, ලපකැලැල් ආදියට කදිම විසඳුමක්
* මුහුණේ පැහැය වැඩි කිරීම
* සමේ තෙතමනය ආරක්ෂා කිරීම
* සම සුසිනිඳු කිරීම
යනාදී විශ්මජනක ප්‍රතිපල රැසක් ලබාගත හැක. ඉතින් ඔබත් දැන්ම භාවිතා කර වෙනස වටහාගන්න. ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර දැන ගැනීමට අමතන්න. 070-7001640.
Is your sun-exposed skin discolored? Here is the solution. La roiz vip day cream, the newest member introduced to you by la roiz, is produced without using any ingredients that are harmful to the skin such as,
-glutathione
-vitamin E
-vitamin C
-glycolic acid
-algae extract etc…
Made with high-quality ingredients that brighten the skin, if you use this,
* An excellent solution for acne, freckles, etc
* Increasing the color of the face
* Protection of skin moisture
* Skin cleansing
etc…many amazing results can be obtained. So buy this now and realize the difference. Call to order and learn more. 070-7001640.
゚viralシ
🎉 Excitement is building! We can't wait to share the beauty that's on the horizon. Are you ready for the grand reveal?
04/12/2023
✨ Something extraordinary is on the horizon! Get ready to elevate your beauty routine with our upcoming La roiz. Stay tuned for a touch of glamour and a dash of radiance. 💄✨
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
62/64 C, Hill Side Road
Matara
81060