Salon Himaya With Beauty Brides Academy
salon & academy
☎️ 071 7642764
27/09/2026
Advance HydraFacial ( MATARA)
HydraFacial(හයිඩ්රා ෆේශල්,)
Scars & Glow treatment
Rs .8500/= only
*සම තරුණ කිරිම. 🥰
*සිහින් රැලි ස්වරූපයන් මුහුණේ ඇති වලවල් සදහා🥰
* වියලි වියපත් සම සදහා 🥰
*සමේ තෙතමනය රැකීම.🥰
*මුහුණේ සමේ මහත අඩු කිරිම🥰
*බ්ලීචින් ආසාදන සදහා 🥰
*පිග්මන්ටේශන් මෙලස්මා හිරු එලිය නිසා ඇති උන පිලිස්සුම්
අදුරු ස්වරූපය ඉවත් කිරීම.🥰
* බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් කිරිම පිරිසුදු කිරීම🥰
* නිරෝගි සම රැකගැනිමට😍
* සම වයසට යෑම වැලැක්විමට🥰
අදම අමතන්න
0717642764
Salon Himaya
Akuressa Road
Rahula junction
Matara..
Done by pramila senadheera ❤❤
customer # #👍👍
26/09/2026
Advance HydraFacial ( MATARA)
HydraFacial(හයිඩ්රා ෆේශල්,)
Glow treatment
Rs .8500/= only
*සම තරුණ කිරිම. 🥰
*සිහින් රැලි ස්වරූපයන් මුහුණේ ඇති වලවල් සදහා🥰
* වියලි වියපත් සම සදහා 🥰
*සමේ තෙතමනය රැකීම.🥰
*මුහුණේ සමේ මහත අඩු කිරිම🥰
*බ්ලීචින් ආසාදන සදහා 🥰
*පිග්මන්ටේශන් මෙලස්මා හිරු එලිය නිසා ඇති උන පිලිස්සුම්
අදුරු ස්වරූපය ඉවත් කිරීම.🥰
* බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් කිරිම පිරිසුදු කිරීම🥰
* නිරෝගි සම රැකගැනිමට😍
* සම වයසට යෑම වැලැක්විමට🥰
අදම අමතන්න
0717642764
Salon Himaya
Akuressa Road
Rahula junction
Matara..
Done by pramila senadheera ❤❤
customer # #👍👍
26/09/2026
💕🙃 MUA -Salon Himaya With Beauty Brides Academy
👗Dressing by pramila senadeera💄
💞 Salon Himaya With Beauty Brides Academy ...
☎ 071 764 2764..
customer # #👍👍
hair # #
#
, # #👍👍
T.p.071 764 2 764
💕🙃 MUA -Salon Himaya With Beauty Brides Academy
👗Dressing by pramila senadeera💄
💞 Salon Himaya With Beauty Brides Academy ...
☎ 071 764 2764..
ඔයාත් කැමති නම් අපිත් එක්ක මේ වගේ ඉගන ගන්න අදම අපිට කතා කරන්න .0717642764
09/09/2026
මාතර
මනාලියන් හැඩගැන්වීම ,කොණ්ඩා කැපීම හා රූපලාවණ්ය උසස් සහතික පත්ර පාඨමාලා .
........................................................................
2026 නව පාඨමාලා සදහා
සිසුන් බදවා ගනු ලැබේ..
න්යායික හා ප්රායෝගික පුහුණුව ඉතා සරළව.....
මූලික දැනුමක් අවශ්ය නැත....
-----------------------------------------------------
තනි තනිව පුහුණු කරනු ලැබේ...
----------------------------------------------------
සදුදා (10 am - 2 pm ) මාතර
ඉරිදා (10 am - 2 pm) මාතර
බදාදා (10am - 2 pm ) මාතර
පහසු දිනයක් තෝරා ගත හැක ...........................................................
කොටස් වශයෙන් ගෙවිය හැක..
වටිනා සහතිකයක් හා නිබන්ධන නොමිලේ ....
-----------------------------------------------------
ලියාපදිංචි වීම අනිවාර් වේ..
ඔබ සහභාගි වීමට කැමති පාඨමාලාව හා ඔබගේ නම සදහන් කර whatapp මගින් කෙටි පණිවිඩයක් අපට එවන්න..
දුරකථන ..071764 2764
................................................................
මෙහෙයවීම ..
ජාතික තරුණ සේවා සභාවේ හිටපු රූපලාවණ්ය උපදේශීකා ..
දකුණු පලාත් සභා ක්රීඩා හා කාන්තා කටයුතු අමාත්යාංශයේ රූපලාවණ්ය උපදේශීකා .
NVQ Level 4 උපදේශීකා ..
දෙස් විදෙස් පුහුණුව ලත්
සාම ශ්රී දේශ ශක්ති
ප්රමිලා සේනාධීර ..
Whatapp link👇
Join with us
https://chat.whatsapp.com/HLxt9XTvdsLHBLm4wXHsLG
රෑපලාවන්ය පන්තියක් කියන්නෙ බලන් ඉදල ඉගන ගන්න පුඵවන් විෂයක් නෙවෙයි .
හැම වෙලාවෙම ප්රායෝගික ඉගැන්වීමක් වෙන්න ඔන . අපේ මාතර පංතියේ දරැවො . තවත් කිපදෙනෙක්ට අවස්ථාව තියනව .දැන්මම අපිට කථා කරන්න .071 7642764
04/09/2026
මාතරට ප්රථම වතාවට අපෙන් (salon Himaya වෙතින්)💪
Oxygeneo facial 🥰🥰
🌼OxyGeneo Facial කියන්නේ මොකක්ද?🌼
OxyGeneo (ඔක්සිජනියෝ) ෆේෂල් යනු සමේ අලංකාරය සහ නිරෝගීභාවය ඉහළ නැංවීම සඳහා යොදාගන්නා නවීනතම 3-in-1 තාක්ෂණයකි.
මේක advanced technologies කිහිපයක් එක්ක combine කරලා තියෙනවා:
✔ Dermabrasion
✔ Radio Frequency (RF)
✔ Ultrasound
✔ LED Light Therapy
👉 මේ treatment එකෙන් ඔබේ සම clean, oxygenate, nourish & rejuvenate කරනවා.
OxyGeneo ෆේෂල් වල ප්රධාන වාසි (Key Benefits):
🌼 ක්ෂණික දීප්තිය (Instant Glow & Brightening):
සමේ ඇති මළ සෛල ඉවත් කර (Exfoliation), සම ක්ෂණිකව පැහැපත් සහ දීප්තිමත් කරයි.
🌼ගැඹුරු පෝෂණය සහ සජලනය (Deep Hydration & Nourishment):
සමට අවශ්ය පෝෂ්ය පදාර්ථ සහ සෙරම් (Serum) වර්ග සමේ අභ්යන්තරයටම කාන්දු කරවා සම තෙතමනය සහිතව තබයි.
🌼ඔක්සිජන් මට්ටම ඉහළ නැංවීම (Oxygenation):
"බෝර් ආචරණය" (Bohr effect) මගින් සම අභ්යන්තරයේ ස්වාභාවික ඔක්සිජන් නිෂ්පාදනය උත්තේජනය කර සෛල ක්රියාකාරීත්වය වැඩි කරයි.
🌼සම තද කිරීම (Skin Tightening & Lifting):
Tripollar RF තාක්ෂණය මගින් කොලජන් (Collagen) නිෂ්පාදනය උත්තේජනය කර එල්ලා වැටෙන සම තද කරයි.
🌼රැළි සහ සිහින් ඉරි අඩු කිරීම (Reduces Wrinkles & Fine Lines):
වයස්ගත පෙනුම අඩු කර තරුණ පෙනුමක් ලබා දෙයි.
සමේ සිදුරු පිරිසිදු කිරීම (Cleans Pores): කුරුලෑ ඇතිවීම පාලනය කර, සමේ වයනය (Texture) වැඩි දියුණු කරයි.
සම පැහැපත් කිරීම (Pigmentation Reduction): අව්වෙන් හානි වූ සම සහ අඳුරු පැල්ලම් අඩු කර සමේ වර්ණය එක සමාන කරයි.
🌼OxyGeneo ෆේෂල් වල විශේෂතා:
සෑම සමේ වර්ගයකටම (Sensitive skin ඇතුළුව) සුදුසුය.
වේදනාවක් රහිතයි.
ප්රතිකාරයෙන් පසු විවේක කාලයක් අවශ්ය නොවේ (No downtime).
🌼වැදගත්: සාමාන්යයෙන් මෙම ප්රතිකාරයේ ප්රතිඵල සති 4-6 දක්වා පවතී.
🌼 Exfoliate
Dead skin cells remove කරනවා, pores clean කරනවා, skin renew කරනවා
→ CO₂ bubbles generate වෙලා Bohr Effect activate වෙනවා
🌼 Oxygenate
Skin තුළ oxygen supply increase කරනවා
→ Blood circulation & cellular activity improve වෙනවා
🌼 Infuse
Vitamins, nutrients & active ingredients deep into skin deliver කරනවා
→ Skin health & glow improve වෙනවා
Salon Himaya with Beauty Brides Academy
Rahula junction
Matara
📞 071 764 2 764
අදම ඔබගේ වෙලාව වෙන් කරවා ගන්න ❤️❤️
Category
Contact the business
Telephone
Website
Address
Salon Himaya Rahula Junction
Matara
Opening Hours
| Monday | 08:00 - 19:00 |
| Tuesday | 08:00 - 19:00 |
| Wednesday | 08:00 - 19:00 |
| Thursday | 08:00 - 19:00 |
| Friday | 08:00 - 19:00 |
| Saturday | 08:00 - 19:00 |
| Sunday | 08:00 - 19:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon Himaya With Beauty Brides Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.