Herb Line with Sithu

Herb Line with Sithu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line with Sithu, Beauty, cosmetic & personal care, Matara.

Photos from Herb Line with Sithu's post 28/09/2021
21/09/2021

😍වත රුව වනසන කුරුලෑ නැසෙයි
ලිය සැනසෙයි😍
💚(Herbline Pimple control facial kit)💚
--------------------------------------------------------------

කුරුලෑ... කිව්වම තරුණ වයසේ යුවතියන් බොහොමයක් මුහුණ දෙන අසීරුතම සංකූලතාවක්. ඒකෙන් බේරෙන්න එක එක ඒවා කරනවා. විවිධ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. එක එක ෆේස් වොෂ් ගානවා. සමහර විට ඒවාගෙන් තිබුණට වඩා හමට හානි වෙනවා. මුහුණේ සම කියන්නේ හරි ම මුදු එකක්. අපිට හිතු හිතු විදිහට ඒකට ක්‍රීම් උලන්න බෑ. බොහෝ විට තෙල් සහිත සමක් හිමිකරුවන්ට තමයි කුරුලෑ ප්‍රශ්නය වැඩියෙන් ම බලපාන්නේ.

ඊට අමතරව හිතේ තියෙන ප්‍රශ්න, පීඩනය, විභාගයක් ළං වූ විට එන භීතිකාව වගේ දේවල් වලදිත් මුහුණේ කුරුලෑ එනවා. ඇඟේ තියෙන සමහර විෂ ද්‍රව්‍ය පිට වෙන්නේත් මුහුණේ කුරුලෑ වලින් කියලා ඔබ දන්නවාද?

පිළියමක් කියන්නම්....😊😊😊

💚💚💚හර්බ්ලයින් ආයතනයේ කුරුලෑ සඳහා ම වෙනමම විශේෂ සත්කාර කට්ටලයක් තියෙනවා.

☘️Herbline pimple control facial kit☘️
--------------------------------------------------

මේ තමයි ඒ කට්ටලය පිළිවෙලකට....

* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ්

* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක්

* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක්

* පිම්පල් කන්ට්‍රෝල් Astringent ටෝනර්

* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර්

පාවිච්චි කරන පිළිවෙල ඔබ දන්නවා නේ,

සාමාන්‍ය විදියට ෆේස් වොෂ් වලින් සෝදන්න. එහෙම නැත්නම් ක්ලෙන්සින් මිල්ක් එකෙන් ටිකක් අරන් හොඳට මුහුණේ ආලේප කරලා කොට්න් පුළුන් කැබැල්ලකින් පිස දමන්න පුළුවන්. සමේ තියෙන දූවිලි තට්ටු පිරුණු සිදුරු විවෘත වීමක් සිදුවෙනවා මෙයින්. ඊට පස්සේ අර ස්ක්‍රබ් පැක් එක දාන්න. එය විනාඩි විස්සක් විතර තියලා රවුමට උඩ අතට අතුල්ලමින් ජලය යොදා සෝදා හරින්න. මුහුණ හොඳින් පිසදා පිම්පල් කන්ට්‍රෝල් ටෝනර් ටිකක් පුළුන් කෑල්ලකට අරන් මුහුණේ තැනින් තැන තියලා අර ඇරුණු සිදුරු වහන්නත් පුළුවන්. ටෝනර් එකකින් කරන්නේ ස්ක්‍රබ් එකක් හෝ ෆේෂල් එකකදී විවෘත වෙන සමේ සිදුරු වහන එක. ඊට පස්සේ පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් එකෙන් චුට්ටක් මුහුණේ ආලේප කරගන්න.

මේවා පිළිවෙලකට පාවිච්චි කළොත් මාසයක් දෙකක් ඇතුළේ ඔබේ මුහුණේ ඇති කුරුලෑ කරදරය නැති කරගන්න පුළුවන්. දවසෙන් දෙකෙන් ප්‍රථිඵල දෙනවා අත්දුටුවයි සහතිකයි කියන්නේ නෑ. අඩුම ගානේ මාසයක් යද්දි යථා තත්වයට පත් කරලා දෙනවා. අවුරුදු ගාණක් උන්න හැටියට මාසයක් කියන්නෙ මහ එකක්යැ නේද?

මේ සියල්ල කරන ගමන් තව දෙයක් කරන්න....

හොඳට වතුර බොන්න.
ඔබ කිලෝ ග්‍රෑම් හැටට වැඩි කෙනෙක් නම් වතුර ලීටර් දෙකක් වත් බොන්න. ඔබේ වකුගඩු වල අක්මා වල තියෙන විෂ සෝදන්න ඒ වතුරට පුළුවන්. ඒවා එහෙම වෙලා ශරීරය අභ්‍යන්තරය පිරිසිදු වෙද්දි මුහුණට ඔබ කරන සත්කාර වලින් වැඩි ප්‍රථිඵල එනවා. කොළ එනවළු වර්ග වැඩියෙන් කන්න. දවසකට එක වරක් රසකිඳ නෙල්ලි වගේ දෙයක් තම්බලා බොන්න. උදේට පුළුවන් නම් එළවළු හෝ පළතුරු යුෂ කෝප්පයක් බොන්න. කොළ කැඳ වර්ගයක් බීමෙනුත් මේ උවදුර නැති කරගන්න උදව් ගන්න පුළුවන්. හැබැයි මේ හැම එකක්ම එක්ක අර සත්කාරය යන්න ඕනෑ. මේවායින් ඒ හර්බ්ලයින් සත්කාරයේ ප්‍රථිඵල ඉක්මන් කරනවා.

හර්බ්ලයින් කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික ලත් ආයතනයක්. ඒ නිසා ස්වභාවික ඒ නිෂ්පාදන ගන්න ඔබ බිය විය යුතු නෑ. ඒවායේ මිල ගණන් මෙහෙමයි.

* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ් රු .345

* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් Asrringent ටෝනර් රු. 399

කැමතිනම් ඇණවුම් කරන්න.
කුරුලෑ වදයෙන් මිදෙන්න
අවශ්‍ය අය විමසන්න.
🚚 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.

Photos from Herb Line with Sithu's post 18/09/2021

The pigmentation is finally over. 😲😲😲🤔🤔🤔🤔

Not only that, but

👌 For acne marks and scars on the face. (Acne Marks)

👌 for dark spots on skin. (Dark Spots)

👌 Darkness with under eyes, mouth, forehead, nose and neck area.

👌 Bleaching / Flavouring Cream for dull skin.

👌 for sunny skin. (Sun Burns)

👌 Darkness in under arms, ikili areas and knees, elbow areas.

👌 Pregnant moms dressed skin (Stretch marks)

❗ One solution to all the above problems. ❗

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

🍀Gluta Arbuteen Pigmentation Night Cream.(50g)- Rs 1950/=

Order now for delivery to your doorstep.

📌Inbox for Order and more details

🚚Cash on delivery available.

Photos from Herb Line with Sithu's post 18/09/2021

Bleaching අඩංගු නිෂ්පාදන භාවිතා කර ඉක්මනින් සුදු වෙනවද එසේ නොමැති නම් ආයුර්වේද නිෂ්පාදන මඟින් දිගුකාලීන පැහැපත් පෝෂණයක් සමට ලබා ගන්නවද කියලා ඔබම තීරණය කරන්න.

ඉක්මන් කරන්න පාවිච්චි කරලම වෙනස වටහා ගන්න.🌿🌿❤️❤️

රූපලාවණ්‍යගාරයක සිදුකරන Facial එකකට ඉතාමත් සුදුසු ආයුර්වේද පෝෂණයක් ඔබත් අත් විඳින්න ❤️❤️🌿🌿🌿🌿

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤

1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer - 499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun protection Cream - 699/=

🌿🌿🌿
පියවර 01

Saffron Natural Fairness Cleanser - 499/=

සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤

පියවර 02

Saffron Natural Fairness Mud Pack - 499/=

ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤

පියවර 03

Saffron Natural Fairness scrub - 499/=

වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤

පියවර 04

Saffron Natural Fairness Moisturizer - 499/=

මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවී ගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤

පියවර 05

Saffron Natural Fairness Astringent - 399/=

ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.වඩාත් සුදුසුයි ස්⁣ප්‍රේ බෝතලයක් ආධාරයෙන් මුහුණට ඉසීමෙන් සිදු කිරීම.
❤❤❤❤❤❤
පියවර 06

Saffron Natural Fairness Sun protection Cream - 699/=

ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම් එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද භාවිතා කල හැක.
❤❤❤❤❤❤

🚚ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)

Colombo Area - 200/=
Remote Area - 300/=

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
ඇණවුම් කිරිම සදහා inbox කරන්න.

Photos from Herb Line with Sithu's post 17/09/2021

Inbox for orders and more details

Photos from Herb Line with Sithu's post 13/09/2021

😍ඔබට ඇත්තේ සාමාන්‍ය සමක් නම් මෙම නිශ්පාදන පෙල ඉතාමත් සුදුසු වේ.
☘️100% ට ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත බ්ලීචින් අඩංගු නොවන නිසා ඔබේ සමට අහිතක බලපෑම් ඇති නොකරයි.

1️⃣
🌻Herb line saffron natural fairness clenser
පලමුව මෙයින් ඔබේ මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.දිනකට දෙවරක් මෙමගින් මුහුණ පිරිසිදු කරන්න.

2️⃣
🌻 Herb line natural fairness scrub
දෙවනුව මෙමගින් මුහුණ විනාඩියක් පමන මුහුණ උඩු අතට විනඩි 2ක් පමන හොදින් සම්භාහනය කරන්න.පසුව හොදින් සෝදා හරින්න.

3️⃣
🌻 Herb line saffron natural fairness mud pack
මුහුණ scrub කිරීමෙන් පසුව මෙම pack එක ඔබගේ මුහුනේ ආලේප කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.මෙම pack එක සතියකට එක වතාවක් භාවිතා කරන්න.

4️⃣
🌻 Herb line saffron natural fairness moisturizer
මුහුණ පිරිසිදු කල පසුව මෙය හොදින් අලේප කර සම්භාහනය කරන්න.රාත්‍රී කාලයෙදී භාවිතා කරීම වඩාත් සුදුසු වේ.

5️⃣
🌻 Herb line saffron natural sun protection cream
දහවල් කාලයේ ආලේප කිරීම වඩාත් සුදුසු වේ.

Cash on delivery available
Island wide delivery
🚚🚚🚚🚚🚚🚚
Inbox plzz

Photos from Herb Line with Sithu's post 13/09/2021

😍Herb Line, an Ayurvedic product which doesn't contain bleaching with the highest quality you can get in Sri Lanka, has been made in the new line of products including Vanivel and Musk Yellow extract, now use and experience the difference..

🌿Venivel & wild Turmeric Face wash 270/=
🌿Venivel & wild Turmeric Cleanser 299/=
🌿Venivel & wild Turmeric Scrub 299/=
🌿Venivel & wild Turmeric mud pack 299/=
🌿Venivel & wild Turmeric Toner 199/=
🌿Venivel & wild Turmeric Day cream 499/=
🌿Venivel & wild Turmeric Night cream499/=
🌿Venivel & wild Turmeric Body lotion 499=

Your skin through these products,

👉 cleanses, brightens the skin
👉 Removes dark spots on the skin
👉 protects the skin's moisture
👉 nourishes the skin
👉 Removes wrinkles on the skin
👉 Gives the skin a joint pe*******on

😍Fit for any skin.

😍Can be used for both women / men.

inbox To order ☘️🍃💜️

Photos from Herb Line with Sithu's post 12/09/2021

Herb line natural beauty products
Contact 078-9892892

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matara