Pure herbal solutions

Pure herbal solutions

Share

At Pure Herbal Solution, we provide high-quality, natural wellness products. Our herbal remedies are crafted with care to support your health and well-being.

Embrace a pure, chemical-free approach to living your best life!

13/01/2025

🔷අම්ල පිත්ත සුවය🔷
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය 6/2/1/04/15

ඉපැරැණි ඖෂධීය වට්ටෝරුවකට අනුව සාදන ලද pure herbal solutions වෙතින් ගෙන එන අම්ල පිත්ත සුවය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.
මෙම ඖෂධය භාවිතා කිරීම මගින් ගැස්ට්‍රයිටිස් තත්ත්වය දින 14ක් තුල නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාවක් ඇත.

එමෙන්ම ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවන,
❇උදරය ඉහළ මැද (Epigastrium) කොටසේ දැවිල්ලක් හෝ තද කරනවා වැනි කැක්කුමක් හෝ කුසගිනි සංකෝචන උග්‍ර ලෙස දැනෙනවා වැනි වේදනාවක් ඇති වීම.
❇හිසරදයක් ඇති වීම.
❇බඩ පුරවා දැමීම – විශේෂයෙන්ම ආහාර ගැනීමෙන් පසු.
❇වායුවක් උගුරට ඒම.
❇ආහාර කොටස් හෝ තිත්ත ඇඹුල් රසට උගුරට ඒම.
❇ආහාර අරුචිය.
❇ඔක්කාරය හා වමනය යාම.
ලේ වමනය වීම.
❇සන්ධි වේදනා
ආදී තත්ත්වයන් සම්පූර්ණයෙන්ම සුව කරයි.

අඩංගු ද්‍රව්‍ය:ඉරමුසු, සුදු හදුන්,කොත්තමල්ලි, ඉගිනි ඇට,කෝමාරිකා, සැවැන්දරා ඇතුළු තවත් ස්වභාවික ඖෂධ රැසක් හා පාරම්පරික හෙල වෙද වට්ටෝරුවකට අනුව සකසා ඇත.

GMP,ITI තත්ත්ව සහතික සහිතව රජයේ ලියාපදිංචි ආයතනයක් තුල (PV70430) පුහුණු කාර්යමන්ඩලයක් විසින් පූර්ණ වෙද අධීක්ෂණ යටතේ නිපදවනු ලබයි.
භාවිතා කරන ආකාරය හා අනෙකුත් උපදෙස් සහිත විස්තර පත්‍රිකාවක් අප ඔබ වෙත එවනු ලබයි.

🚚දිවයින පුරා බෙදා හැරීම සිදු කරයි.
🔥ඖෂධ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
(Cash on delivery)
👨‍🔬නිෂ්පාදනය පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගත හැක.
1700/= ප්‍රවාහන ගාස්තු 350/=
ඇනවුම් කර නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ
💢නම,
💢ලිපිනය,
💢දුරකථන අංකයක්
අපට එවන්න.
Call Or Whatssapp now - 070 231 5521

01/11/2024

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක 6/2/1/04/15
Pure herbal මූල අර්ශස් සුවය
මෙම pure herbal මූල අර්ශස් සුවය චූර්ණයකි.
⭕රු.1700.00
ප්‍රවාහන ගාස්තුව රු.350.00
රෝග ලක්ෂණ
🏷ගුද මාර්ගයෙන් ලේ ගැලීම
🏷මලපහ සමග ලේ පිටවීම
🏷මලපහ කිරීමේදී ඇතිවන අධික වේදනාව
🏷ගුද මාර්ගය ඉදිමීම
මලපහ සමග ගුද මාර්ගයේ ගෙඩි හෝ මස්දල්ලක් පිටතට පැමිණීම
🏷ගුදමාර්ගය අවට දැවිල්ල හා කැසිල්ල
🏷අධික කෝපය
🏷උණුසුම් වියළි වාතය පිටවීම
මෙම රෝග ලක්ෂණ ඇත්නම් මලබද්ධයද නිට්ටාවටම සුව කර ගැනීමට තවත් දුක්විදින්නේ නැතුව pure herbal මූල අර්ශස් සුවය පාවිච්චි කරන්න.
රජයේ ලියාපදිංචි ආයතනයක පුහුණු කාර්යමණ්ඩලයක් යටතේ පාරම්පරික වෛද්‍ය අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කරයි.GMP හා ITI තත්ව සහතික ඇත.
බාවිතා කරන ආකාරය හා අනෙකුත් උපදෙස් සහිත විස්තර පත්‍රිකාවක් අප ඔබ වෙත එවනු ලබයි.
ගෙන්වාගැනීමට ,
⭕නම
⭕ලිපිනය
⭕දුරකථන අංක 2ක්
අප වෙත එවන්න .

13/10/2024

ගැස්ට්‍රයිටිස් සෑදීමට හේතු ඔබ දැනසිටියාද?? අදම මෙම අයහපත් චර්‍යා රටා වලින් බැහැර වන්න.

1.හෙලිකොබැක්ටර් පයිලොරි (H.Pylori) නම් බැක්ටීරියාව නිසා ග්‍රහණියේ හා ආමාශයේ ඇතිවන ආසාධිත තත්ත්වය. මෙය අපිරිසිදු ආහාර හා පානීය ජලයෙන් ඇතිවිය හැකිය.

2. මධ්‍යසාර පානය – ශ්ලේෂ්මල පටලයට කෙළින්ම බලපෑම නිසා ඇතිවන හානිකර තත්ත්වයක්.

3. දුම් පානය – කෙළින්ම ශ්ලේෂ්මල පටලයට හානිදායක වන අතර රුධිර වාහිනීවල අවහිරතා නිසා බිත්තියට වහනය වන රුධිරය අඩුවීම නිසා ද ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවිය හැකිය.

4. ඖෂධ නිසා ඇතිවන තුවාල – විශේෂයෙන්ම වේදනානාශක ඖෂධ වර්ග, ස්ටීරොයිඩ් නොවන ඖෂධ වර්ග, ස්ටීරෙයිඩ, ප්‍රධාන වශයෙන් මේ සඳහා බලපෑම ඇති කරයි.

5. අධික ලෙස මිරිස්, තුනපහ, මේද ආහාර නිසාත් කල්තබා ගැනීමට යොදාගන්නා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය, වර්ණකාරක හා රසකාරක ද ශ්ලේෂ්මල පටලයට හානිකර විය හැකිය.

6. මානසික ආතතිය – මොළය හා ආමාශය සම්බන්ධ කරන සේනායුජ ස්නායුව (Vagus) හරහා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැඩිපුර ස්‍රාවය වීම නිසාත්, බිත්තියට ලැබෙන රැධිර සංසරණයේ අඩුවීමක් නිසාත් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇතිවීමට ප්‍රවණතාවයක් ඇත.

7. ගැස්ට්‍රික් හෝමෝන අධික ලෙස ස්‍රාවය කරන ගැස්ට්‍රින් නම් ගැටිති නිසා අධික ලෙස හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්‍රාවය වී ඇතිවන තුවාල (Zollinger Ellison Syndrome )

08/10/2024

🔷අම්ල පිත්ත සුවය🔷
ඉපැරැණි ඖෂධීය වට්ටෝරුවකට අනුව සාදන ලද pure herbal solutions වෙතින් ගෙන එන අම්ල පිත්ත සුවය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.
මෙම ඖෂධය භාවිතා කිරීම මගින් ගැස්ට්‍රයිටිස් තත්ත්වය නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාවක් ඇත.
එමෙන්ම ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවන
❇️උදරය ඉහළ මැද (Epigastrium) කොටසේ දැවිල්ලක් හෝ තද කරනවා වැනි කැක්කුමක් හෝ කුසගිනි සංකෝචන උග්‍ර ලෙස දැනෙනවා වැනි වේදනාවක් ඇති වීම.
❇️හිසරදයක් ඇති වීම.
❇️බඩ පුරවා දැමීම – විශේෂයෙන්ම ආහාර ගැනීමෙන් පසු (Distension)
❇️වායුවක් උගුරට ඒම(Eructation)
❇️ආහාර කොටස් හෝ තිත්ත ඇඹුල් රසට උගුරට ඒම(Regurgitation)
❇️ආහාර අරුචිය.
❇️ඔක්කාරය හා වමනය යාම.
ලේ වමනය වීම (Hematemesis)
❇️සන්ධි වේදනා
ආදී තත්ත්වයන් සම්පූර්ණයෙන්ම සුව කරයි.
භාවිතා කරන ආකාරය,
වැඩිහිටියෙක් නම් මේස හැන්දකින් එකක් ගෙන වතුර කෝප්ප 1/3 කට දමා විනාඩි 5 ක් පමණ තැම්බෙන්න තබා පෙරා උදේ කෑමට පැය බාගයකට පෙර පානය කරන්න.ළමයෙකුට තේ හැන්දකින් එකක් භාවිතා කිරීම ප්‍රමාණවත්.
GMP,ITI තත්ත්ව සහතික සහිතව පුහුණු කාර්යමන්ඩලයකින් නිපදවනු ලබයි.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය.
Ayo. pro. no : 6/2/1/04/15
🚚දිවයින පුරා බෙදා හැරීම සිදු කරයි.
🔥ඖෂධ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
👨‍🔬නිෂ්පාදනය පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගත හැක.
1700/= ප්‍රවාහන ගාස්තු 350/=
ඇනවුම් කර නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ
💢නම,
💢ලිපිනය,
💢දුරකථන අංකයක්
අපට එවන්න.
Call now - 070 231 5521

07/10/2024

🔷අම්ල පිත්ත සුවය🔷

ඉපැරැණි ඖෂධීය වට්ටෝරුවකට අනුව සාදන ලද pure herbal solutions වෙතින් ගෙන එන අම්ල පිත්ත සුවය දැන් ඔබට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.

මෙම ඖෂධය භාවිතා කිරීම මගින් ගැස්ට්‍රයිටිස් තත්ත්වය නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාවක් ඇත.

එමෙන්ම ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවන
❇️උදරය ඉහළ මැද (Epigastrium) කොටසේ දැවිල්ලක් හෝ තද කරනවා වැනි කැක්කුමක් හෝ කුසගිනි සංකෝචන උග්‍ර ලෙස දැනෙනවා වැනි වේදනාවක් ඇති වීම.
❇️හිසරදයක් ඇති වීම.
❇️බඩ පුරවා දැමීම – විශේෂයෙන්ම ආහාර ගැනීමෙන් පසු (Distension)
❇️වායුවක් උගුරට ඒම(Eructation)
❇️ආහාර කොටස් හෝ තිත්ත ඇඹුල් රසට උගුරට ඒම(Regurgitation)
❇️ආහාර අරුචිය.
❇️ඔක්කාරය හා වමනය යාම.
ලේ වමනය වීම (Hematemesis)
❇️සන්ධි වේදනා

ආදී තත්ත්වයන් සම්පූර්ණයෙන්ම සුව කරයි.

භාවිතා කරන ආකාරය,
වැඩිහිටියෙක් නම් මේස හැන්දකින් එකක් ගෙන වතුර කෝප්ප 1/3 කට දමා විනාඩි 5 ක් පමණ තැම්බෙන්න තබා පෙරා උදේ කෑමට පැය බාගයකට පෙර පානය කරන්න.ළමයෙකුට තේ හැන්දකින් එකක් භාවිතා කිරීම ප්‍රමාණවත්.

GMP,ITI තත්ත්ව සහතික සහිතව පුහුණු කාර්යමන්ඩලයකින් නිපදවනු ලබයි.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය.
Ayo. pro. no : 6/2/1/04/15

🚚දිවයින පුරා බෙදා හැරීම සිදු කරයි.
🔥ඖෂධ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
👨‍🔬නිෂ්පාදනය පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගත හැක.

1700/= ප්‍රවාහන ගාස්තු 350/=
ඇනවුම් කර නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ
💢නම,
💢ලිපිනය,
💢දුරකථන අංකයක්
අපට එවන්න.
Call now - 070 231 5521

04/10/2024

💎කස්තුරි face cream💎

අතීතයේ රාජකීය ලදුන් සිරුර පැහැපත් කිරීමට භාවිතා කල පාරම්පරික ඖෂධීය සත්කාරය දැන් ඔබේ අතට කස්තුරි face cream ලෙසින් pure herbal solutions මගින් ගෙන එනවා.

කස්තුරි face cream,
🔷ශරීරයේ පවතින අදුරු ලප වලට(dark spots),
🔷සූර්යයාට පිලිස්සුණු සමේ අදුරු ස්ථාන වලට(sun burns),
🔷කුරුළෑ ලප කැලැල්වලට,
🔷දණහිස් හා වැලමිටේ ඇති අදුරු ගතියට,
🔷ඇස් යට කළු වීමට,
🔷බෙල්ල කළු වීමට,
🔷නාසයේ දෙපස කළු වීමට,
🔷සමේ ඇති අධික තෙල් ගතියට හෝ වියළි ගතියට,
🔷සම පෝෂණය කිරීමට,
🔷අදුරු සම පැහැපත් කරන්න.
ඔයා ලග තියෙන්න ඕන එකම විසදුම තමයි pure solutions ගෙන එන කස්තුරි face cream එක.

ඒ විතරක් නෙමේ වැදගත්ම දේ තමයි ඔයාලට කස්තුරි face cream එක භාවිතා කරලා chemical වර්ග බ්ලිචින් භාවිතා කරන්නේ නැතුව සුදු වෙන්න පුළුවන් මොකද මේකේ අන්තර්ගත වෙන්නේ කස්තුරි,කුංකුම,කහ,වෙනිවැල්ගැට වගේ 100% ක් ස්වාභාවික ශාකමය ඖෂධ පමණයි.chemical අන්තර්ගත cream වල තියෙන ඊයම්,රසදිය බැරලෝහ,බ්ලීච්න් වර්ග කිසිවක් අන්තර්ගත වෙන්නේ නෑ.
දිවයිනේ ඕනම තැනකට නොමිලේම ප්‍රවාහනය කරනවා.

2290/= ප්‍රවාහනය නොමිලේ.භාණ්ඩය ලැබුන පසු මුදල් ගෙවන්නත් පුළුවන්.
ගෙන්වාගැනීමට අවශ්‍ය නම් ඔයාගේ,

නම,
ලිපිනය,
දුරකථන අංකයක්
අපිට එවන්න.
නැත්තම් 070 231 5521 ට call හරි whatapp කරන්න.

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Pure Herbal Solutions, Matara
Matara