SALON LILLY

SALON LILLY

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SALON LILLY, Health/Beauty, Hakmana Road , Yatiyana, Matara.

Photos from SALON LILLY's post 02/09/2026

🤍✨ Before the “I Do”… a beautiful memory begins. ✨🤍

ජීවිතේ ලස්සනම දවසට පියවර තබන්නට පෙර…
ආදරයෙන් පිරුණු ඒ සුන්දර මොහොත,
ජීවිත කාලය පුරාවටම මතකයේ රැඳෙන
ලස්සනම මතකයක් කරගන්න… 📸💍

ඔබේ Pre-Wedding Photo Shoot එකේ
ඔබේ සුන්දරත්වය තවත් ලස්සන කරමින්,
ඒ හැම මොහොතකටම ආදරයෙන් එකතු වෙන්න
Salon Lilly අපි සූදානම්. 🌸

Because some moments deserve to be remembered beautifully… 🤍

✨ For the most beautiful days of your life — Salon Lilly ✨

Photos from SALON LILLY's post 23/08/2026

✨ සුන්දර දවස්… සුන්දර මතකයන්… 🤍

ලස්සනම මොහොතක්, ලස්සනම look එකකින් තවත් සදාකාලික මතකයක් කරගන්න… 📸✨
ඔබේ photo shoot එකට ගැලපෙන Hair & Makeup look එක ආදරයෙන් නිමවන්නේ Salon Lilly අපි. 💄💇‍♀️

අද ලස්සන වූ ඔබේ රූපය… හෙටත් ආදරයෙන් මතකයේ රැඳේවි. 🌸

Salon Lilly — Beauty that becomes a beautiful memory. 🤍

Photos from SALON LILLY's post 21/08/2026

Bridal • Engagement • Party • Hair • Makeup ✨

ඔයාගේ ලස්සන දවස වෙනුවෙන් අදම වෙලාවක් වෙන් කරගන්න…
එන්න, ඔයත් අපිත් එක්ක ඒ ලස්සන මොහොත තවත් ලස්සන කරගන්න. 🥹🤍✨

📩 Book your appointment with Salon Lilly
Your beauty, our passion. 🌸

Photos from SALON LILLY's post 20/08/2026

ජීවිතේ ලස්සනම දවස්… තවත් ලස්සන මතකයක් කරගන්න. 🤍✨

ඔයාගේ විශේෂ දවසේ ලස්සනම version එක ඔයාටම දකින්න, Salon Lilly Family අපි සූදානම්… 💕👑

Bridal • Engagement • Party • Hair • Makeup ✨

ඔයාගේ ලස්සන දවස වෙනුවෙන් අදම වෙලාවක් වෙන් කරගන්න…
එන්න, ඔයත් අපිත් එක්ක ඒ ලස්සන මොහොත තවත් ලස්සන කරගන්න. 🥹🤍✨

📩 Book your appointment with Salon Lilly
Your beauty, our passion. 🌸

Photos from Sath photography's post 14/08/2026

🧚‍♀🇯🇵

12/08/2026
09/08/2026

✨ A Bride’s Beauty, A Moment to Remember ✨

අද දවසේ ලස්සනම මනාලියගේ සුන්දරත්වය තවත් හැඩ කළේ Salon Lilly 💍🥰🤍

Her dream look, our passion…
A timeless bridal beauty created with love, elegance & perfection. 👰🏻‍♀️✨

Salon Lilly — Where every bride feels beautifully special. 🤍

Photos from SALON LILLY's post 07/08/2026

👑 Every Bride Deserves to Shine. ✨

සුන්දරත්වය කියන්නේ Makeup එකක් විතරක් නෙවෙයි… එය ඔබේ ලස්සනම දවසේ මතකයයි...🤍

ඔබේ සිහින මංගල දිනය තවත් සුවිශේෂී කරන්න, ඔබේ ලස්සන අපේ අතින් නිමවෙයි....💍💄

Bridal Hair • Bridal Makeup • Dressing
📍 Salon Lilly

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Hakmana Road , Yatiyana
Matara

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 09:00 - 17:00