Ceylon Vēda

Ceylon Vēda

Share

Inspired by Sri Lanka’s rich herbal heritage. Creating natural, effective hair care with care and purity.

14/04/2026
11/03/2026

ඔබ හිසකෙස් වැටීම හෝ හිස්හොරි සමඟ පොරබදමින් සිටිනවාද?

‎අපගේ ස්වාභාවික ශාකසාර තෙල් ඔබේ හිස්කබල පෝෂණය කිරීමට, හිස් හොරි නැති කිරිමට සහ ඔබේ හිසකෙස් ශක්තිමත් කිරීමට උපකාරී වේ.

‎ශාකසාර තෙල් භාවිතා කරමින් නිතිපතා හිස සම්බාහනය කිරීමෙන් ඔබේ හිස්කබලට ලැබිය යුතු රැකවරණය ලබා දෙන්න. ඔබ එය ඔබේ දින චර්යාවේ කොටසක් කර ගන්න.

‎හිස සම්බාහනයේ ප්‍රතිලාභ:
‎✔ හිසකෙස් වැටීම අඩු කරයි - හිස කෙස් මුල් ශක්තිමත් කරන අතර කෙස් කළඹ පෝෂණය කරයි.
‎✔ හිස කැක්කුම පාලනය කරයි.
‎✔ හිසකෙස් වර්ධනය කරයි - ඝන, සෞඛ්‍ය සම්පන්න හිසකෙස් කළඹක් ලබාදේ.
‎✔ ආතතිය සමනය කරයි - හිස්කබලේ මාංශ පේශි සන්සුන් කරන අතරතුර ඔබේ මනස ලිහිල් කරයි.
‎✔ හිස්කබලේ සෞඛ්‍යය වැඩි දියුණු කරයි
‎✔ අකලට හිසකෙස් පැසීම ප්‍රමාද කරයි - ස්වාභාවික වර්ණය දිගු කාලයක් පවත්වා ගනිමින් හිසකෙස් පෝෂණය කරයි.
‎✔ හිසකෙස් වල යහපැවැත්ම වැඩි දියුණු කරයි - රුධිර සංසරණය වැඩි දියුණු කරයි, හිසරදය අඩු කරයි, සහ ඔබ ප්‍රබෝධමත් ව තබයි.

‎හොඳම ප්‍රතිඵල සඳහා දිනපතා විනාඩි 5-10ක් ඔබේ හිස්කබල සම්බාහනය කරන්න!


‎ශක්තිමත්, නිරෝගී කෙස් කළඹක් සඳහා පාවිච්චි කර වෙනස වටහා ගන්න.

‎ CEYLON VĒDA

‎ අමතන්න / WhatsApp: 070 724 8745

11/03/2026

Are you struggling with hair fall or dandruff?

Our natural herbal hair oil helps nourish your scalp and strengthen your hair.

Relax, Revive & Strengthen Your Hair!

Give your scalp the care it deserves with regular head massage using natural oils. Here’s why you should make it a part of your routine:

Benefits of Head Massage:
✔ Reduces Hair Fall – Strengthens roots and nourishes hair follicles.
✔ Controls Dandruff – Keeps your scalp hydrated and flake-free.
✔ Promotes Hair Growth – Stimulates hair follicles for thicker, healthier hair.
✔ Relieves Stress & Tension – Relax your mind while soothing scalp muscles.
✔ Improves Scalp Health
✔ Delays Premature Graying – Nourishes hair to maintain natural color longer.
✔ Boosts Overall Well-being – Enhances circulation, reduces headaches, and leaves you feeling refreshed.

Massage your scalp for 5–10 minutes daily with natural oils for best results!

📞 Call / WhatsApp: 0707248745
Nature's touch for stronger, healthier hair! 🌿

23/02/2026

දේශීය ආයුර්වේදයේ ඉතා ප්‍රබල වටිනා ශාකසාර රැසක් එක්කර
නිෂ්පාදනය කරන ලද 🌿 CEYLON VĒDA HAIR OIL 🌿

දේශීය ශාකසාර වල ගුණ කැටි වූ ස්වාභාවික සත්කාරයකි.
100%ක් ස්වාභාවික ආයුර්වේද නිශ්පාදනයකි . ඕනෑම වයසක ස්ත්‍රී , පුරුෂ දෙපාර්ශවයටම කිසිදු අතුරු ආබාධයක් නැතුව භාවිතා කරන්න පුළුවන්.

මෙය නිතර භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ
✔ කෙස් වැටීම අඩු කරයි
✔ අලුත් කෙස් වර්ධනයට උපකාරී කරයි
✔ හිස්හොරී නැති කරයි
✔ කෙස් මුල ශක්තිමත් කරයි
✔ හිසරදයට සුවය ලබාදෙයි
✔අකාලයට හිසකෙස් පැහීම නැවතීමට උපකාරී වේ.

තල තෙල්, තැඹිලි තෙල්, එඬරු තෙල්, කිකිරිඳිය, නෙල්ලි, හාතවාරිය ඇතුළු තවත් වටිනා ඖෂධ යොදා පාරම්පරික අත්දුටු වට්ටෝරුවකට අනුව සකසන ලද්දකි.
වැඩි විස්තර සදහා 070 724 8745 අංකය අමතන්න.

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Matara
81000