Blissé Ceylon

Blissé Ceylon

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blissé Ceylon, Health/Beauty, Blisse Ceylon, Kumbalgama, Matara.

We are a Beauty Products Store offering a wide range of branded products for valued customers.

අපගේ සියලු නිශ්පාදන කැනඩාවේ Sephora, Bath&Body, Victoria Secret සහ Real Canadian වැනි අායතන වලින් ලබාගන්නා අතර 100% Original නිෂ්පාදන වේ.
+94 76 615 9171

Photos from Blissé Ceylon's post 10/02/2026

Valentine week offer | වැලන්ටයින් සතියේ body mist සදහා හොදම OFFER එක අපෙන්, 🎁 ❣️❣️

Wrap them in love with luxurious body mists that make every moment feel special 😍 ✨Perfect for self-care nights or spoiling someone you adore ❤️‍🔥
Valentine week price Rs.4,999/=

💯 100% Authentic – Guaranteed 🇺🇸
🚚 Countrywide Shipping Available

📩 WhatsApp us to order 076 615 9171

30/01/2026

ඔයාට original The Ordinary products සාදාරන මිලකට ලංකාවෙන් ලබාගන්න ඕනනම් අදම මට WhatsApp message එකක් දාන්න. මිල රු. 4,999/= WhatsApp 076 615 9171
Courier charges Rs.250/=

Made in 🇨🇦 I Imported from 🇨🇦 I 💯 Original Products purchased from Sephora.

08/01/2026

වෙලදපොලේ රු. 1500-2500ට ලාබෙට තියන fake Ordinary products ගාලා ඔයාගෙ මූන කැතකරගන්නවද නැත්නම් Original productsම අරගෙන ලපකැලැල් නැති සුන්දර පෙනුමක් ලබාගන්නවද??
ඔයාට original The Ordinary products සාදාරන මිලකට ලංකාවෙන් ලබාගන්න ඕනනම් අදම මට WhatsApp message එකක් දාන්න. මිල රු. 4,999/= WhatsApp 076 615 9171

Made in 🇨🇦 I Imported from 🇨🇦 I 💯 Original Products purchased from Sephora.

05/01/2026

ඔයාලත් ලංකාවෙ රු 4,500-6,000 අතර වටිනා The Ordinary Niacinamide 30ml bottle එකක් නොමිලේ දිනාගන්න කැමතිද??

එහෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි,

1. Page එක follow කරලා, Post එක share කරන්න,
2. Ordinary Products ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන ඔයාලගේ යාලුවො 2ක් comment section එකේ Mention කරන්න.
3. Post එකටත් Like එකක් දාගෙන යන්න.

Genuine profiles පමණක් තරගයට වලංගු වේ, ඉක්මන් කරන්න. පෙබරවාරි 04 දක්වා තරගය වලංගු අතර, පෙබරවාරි 05 දින ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කරනු ලබයි.,

Photos from Blissé Ceylon's post 27/12/2025

Original Bath & Body Works Fragrance Body Mists available — DM to place orders: 076 615 9171

✅ 100% original Bath & Body Works products
🇺🇸 Made in the USA and 🇨🇦 imported from Canada
🚚 Available for immediate delivery nationwide

24/12/2025

We’re excited to introduce Blissé Ceylone

Bringing you authentic skincare and beauty essentials from globally loved brands such as CeraVe, Cetaphil, Sephora, and The Ordinary. Because your skin deserves the best! ✨
Glow starts now 💖 Shop your favorite skincare and cosmetic brands all in one place.

Place your order today! 📲 WhatsApp: 076 615 9171

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Address


Blisse Ceylon, Kumbalgama
Matara
81000