Hasthika Ayurveda

Hasthika Ayurveda

Share

100% Natural ayurvedic herbal products & yoga therapy

20/01/2026

💫කායික සුවපත් බව තුළින් ආධ්‍යාත්මය ඉහළට ඔසවන,
දිවයිනේ ප්‍රබලතම යෝග අත්දැකීම
ඔබත් අදම එක්වෙන්න
071 271 2510
ප්‍රවීන යොගාචාර්‍ය,
වෛද්‍ය , ඩබ්.කේ.වයි.යුධාර

යෝගා පාඨමාලාව තුලින් ඔබට,
🔯 අධික තරබාරුව දුරුකර මනා සුරූපී කඩවසම් සිරුරක් ලබා ගැනීමට,
🔯 නිර්නාල ග්‍රන්ථි නිසි ක්‍රියාකාරී මට්ටමට රැගෙන ඒම තුලින් තරුණ පෙනුම රැක ගැනීමට පුහුණුව ලබා දීම,
🔯 මානසික අවුල් බව, ආතතිය, කාංසාව, දුරුකර සමබර සැහැල්ලු සතුටින් පිරුණු සුවපත් මනසක් සකස් කර ගැනීමට,
🔯 අනවශ්‍ය බියවීම් සහ නිතරම ජීවිතය කලකිරුණු අසුභවාදී සිතුවිලි තුල ඇතිවන සෘණාත්මක අදහස් දුරුකර ඇතුලාන්ත සතුට ප්‍රීතිය ඇතිකර ගැනීම තුල ආධ්‍යාත්මික පිරිපුන් කිසිඳු දෙයකට කම්පා නොවන පුද්ගලයෙකු ගොඩ නැගීම,
🔯 බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර තුලින් කලක් තිස්සේ ප්‍රතිකාර කල නමුත් කිසිඳු සුවයක් නොලද ඇදුම, පීනස, කොන්දේ-හන්දි වල වේදනා දුරු කිරීම ආදී සර්වාංග රෝග සඳහා යෝග ප්‍රතිකාර ලබා දීම,
🔯 සමේ රෝග දුරු කිරීම, සමේ අව පැහැය, ඇස්යට සන්ධි වල කළු පැහැය, සම මත පැල්ලම්, තල කැලලි දුරුකර ගැනීමට යෝග රූපලාවණ්‍ය ප්‍රතිකාර පිළිබඳව පුළුල් අවබෝධයක් ප්‍රායෝගිකව ලබා දීම,
🔯 දියවැඩියාව , අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග වලක්වා ගැනීම සහ බෝවන වසංගත රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ශාරීරික ප්‍රතිශක්තිකරණ වර්ධන අභ්‍යාස හා රහස් ⁣⁣ඖෂධ සංයෝග සකස් කරගන්නා ආකාරය පැහැදිලි කිරීම,
🔯 ඉගෙනුම් දුර්වලතා ඇති ළමයින් සඳහා මෙන්ම ඉගෙනුම් හැකියා වර්ධනය සඳහා මනෝ කායික ශක්ති වර්ධක අභ්‍යාස සහ NLP ක්‍රමවේද, යෝග භාවනා තුලින් අධිවේගී ඉගෙනුම් හැකියාවක් වර්ධනය කර දීම,
🔯 කායික - මානසික කම්පන සංඛ්‍යාතය වැඩිකර ගැනීමේ ගුප්ත ක්‍රමවේද හා යෝග රහස් තුලින් අධිමානසික හැකියාවන් වර්ධනය කර ගැනීමට මාර්ගෝපදේශකත්ව පුහුණුව ලබා දීම,
🔯 චක්‍ර බල ගැන්වීම තුලින් කුණ්ඩලනී ශක්තිය අවධිකර ගැනීමට අවශ්‍ය පාරම්පරික ගුරු මුෂ්ටි සහිත තන්ත්‍ර සහ යෝග අභ්‍යාස ප්‍රායෝගිකව පුහුණු කිරීම,
🔯 ආර්ථික - ආධ්‍යාත්මික - මනෝ සමාජීය හැකියාවන් ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒම තුලින් සමබර පෞරුෂත්වයක් ගොඩනගා ගැනීමට මග පෙන්වීම,
🔯 යෝග දින චර්යාව තුල ආහාර පාන රටාව, සොබාදහම සමග ගණුදෙනු කරන ආකාරය, ජල ප්‍රතිකාර ආදී විශ්ව ශක්තීන් පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම,
🔯 ජීවිතයේ නිශ්චිත - ප්‍රධාන අරමුණක් ඇතිව නිවැරදි දිශානතියකය සිත - කය යොමු කිරීම තුලින් ජීවිතය ජය ගැනීමට මග පෙන්වීම,
🔯 පෙර ආත්මගත සහජ හැකියාවන්, දක්ෂතා කුසලතා ප්‍රායෝගික භාවනා අභ්‍යාස තුලින් තමාටම හඳුනා ගැනීමට සැලැස්වීම තුල ආත්ම ගත දක්ෂතා තුලින් ජීවිතය ජය ගැනීමට මග පෙන්වීම,
🔯 මීට අමතරව ඔබගේ ජීවිතය සමාජීයව , ආධ්‍යාත්මිකව ජය ගැනීමට අවශ්‍ය බොහෝ කරුණු ප්‍රායෝගිකව හා න්‍යායාත්මකව ඔබ වෙත ලබා දීමට මෙම පාඨමාලාව තුලින් අප බලාපොරොත්තු වෙමු.
විමසීම් සඳහා 071 2712510 අමතන්න,
නැතහොත් whatsapp පණිවිඩයක් එවන්න.

24/01/2025

නැතහොත් 076 0236416 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

02/09/2024

🧘‍ඉපැරණි භාරතිය යෝග ගුරු කුලවලින් පැවත එන සම්ප්‍රදායන් සිද්ධාන්ත ,ප්‍රායෝගික දැනුම පුහුණුව ලබාදීම

🧘‍♂️ඔබ තුල පවතින රෝගාබාධ වලට යෝගා ප්‍රතිකාර ලබා දිම.

🧘‍♂️🧘‍උසට බරට සරිලන ආහර රටාව,ව්‍යායාම් ක්‍රම,භාවනා පිළිබඳව පෞද්ගලික උපදෙස් ලබාදීම.

🧘‍ජීවන ඉලක්ක ජය ගැනීමට,අධයාත්මික ශක්තිය සංවර්ධනය කර ගන්නා ආකාරය පිලිබදව අවබෝධයක් ලබාදීම.

විමසිම් ☎️
වෛද්‍ය , W.K.Y. යුධාර
ප්‍රවීන යෝග ආචාර්‍ය,සර්වාංග ආයුර්වේද වෛද්‍ය ( ලි.ප.අංකය 14120 )
මෝහන මනෝ චිකිත්සක
(ලි.ප.අංකය SHA 4738)

☎️ 0712712510
0760236416

Want your business to be the top-listed Beauty Salon in Matugama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Matugama