Natural beauty product
❤️ ස්වාභාවික ලස්සනක් හිමි කර ගැනීම තව දුරටත් හීනයක් නොවේ.. ❤️
27/12/2022
09/11/2022
02/11/2022
💁. ඔයත් කැමතියිද වියලි බව නොමැති තෙතමනය සහිත ලස්සන පැහැපත් සමක් ලබා ගන්න..
♦️.එක එක face wosh වර්ග පාවිච්චි කරල ඔයාගෙ මුහුණේ සම රළු වෙලාද.
♦️.ඔයාට අවශ්‍ය පැහැපත් කම ලැබුත් මුහුණේ වියලි බව නිසා කැසීම් ඇති වෙනවද.
♦️.ඔයාගෙ මුහුණෙන් විඩාබර ගතියක් පෙනෙනවාද
💁. එහෙනම් මේක තමයි ඔයාට ගැලපෙනම face wosh එක.
මෙමගින් ඔබගේ මුහුණේ වියලි බව නැතිකර , විඩාබර ගතිය නැති කර හරිම ලස්සන දිගුකාලීන පැහැපත් සමක් ඔයාට ලබා දෙනවා.
☺️💁.ඔයත් පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
♦️ඇණවුම් කිරිමට
Inbox මැසෙජ් කරන්න.
👉නම:
👉ලිපිනය:
👉දුරකථන අංක දෙකක්:
👉 දිස්ත්‍රික්කය හා ලගම නගරය
Cash on delivery
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.
01/11/2022
💁. සදා කල් ලස්සනට ඉන්නත්, තරුන බව රැක ගන්නත්, නිරෝගී පැහැපත් සමක් ලබා ගන්නත් ඔයත් අදම පාවිච්චි කරන්න පටන් ගන්න.
♦️.ඕනම සමකට සුදුසුයි.
💁. බාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
♦️ඇනවුම් ලබා ගැනීම සදහා inbox msg එකක් දාන්න.
01/11/2022
අවශ්‍ය අය inbox msg එකක් දාන්න.. 😍 පාවිච්චි කර වෙනස වටහා ගන්න. ❤️
24/10/2022
😍😍😍හර්බ්ලයින් ආයුෂ් සබන්
☺️☺️ සුදෝ සුදු වත කමලකට හිමිකන් කියන්න දැන් ඔයාටත් පුලුවන්
😘සුදු හඳුන්
😘කස්තුරි කහ
😘වෙනිවැල්
😘සැවැන්දරා
😘සුවඳකොට්ටන්,
😘වැල්මී,
😘ලොත්සුඹුල්
😘 සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන්
😲😲 සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර
😲😲දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි.
😲😲සත්ත්ව තෙල් අඩංගු නැත.
වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.
😘 100 g රුපියල් 499 පමනි
👉ඇනවුම් කිරිමට
👉නම
👉ලිපිනය
👉දුරකථන අන්ක 2 ඉන්බොස් එවන්න
22/10/2022
Gold Range 💛 😍
♦.Gluta Gold Natural Glow Night Cream
💁.රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.
♦️.Gluta Gold Natural Glow Night Bodylotion
💁. මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.
♦️.සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
♦️.මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
🔸Gluta Gold Natural Glow Night Cream 50g - 2450/=
🔸Gluta Gold Natural Glow Night Bodylotion 300ml - 2550/=
Delivery charge
Colombo District - 200/=
Out of Colombo - 300/=
මෙම නිශ්පාදන මිලදී ගැනීමට inbox කරන්න
🌼🌼🌼
22/10/2022
100% ප්‍රතිපල තියෙන Gluta Saffron Day & Night Cream ,Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක් දැන් ඔබේ අතට,
රන්වන් පැහැපත් සමක් උරුමකම කර ගැනීම තව දුරටත් සිහිනයක් නෙවෙයි.🍃
🌸සැෆ්‍රන්
🌸විටමින් B3 හා C
🌸ආබියුටීන්
🌸කෝජික්
අන්තර් ගත කර මෙම නිශ්පාදන පෙල සකසා ඇත.
👉දිවා කලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි.
👉රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.
👉 ඔබේ සම හොදින් පිරිසිදු කර සම පැහැපත් කරයි.
👉ඔබේ සිරුරේ සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දෙයි.
ඉහත සදහන් කල ගුණාංග වලට අමතරව මෙම නිශ්පාදනය සියල්ල තුලින් මෙම ප්‍රතිපල ද ඔබට නිසැකවම හිමි කරගත හැක .
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි
♦️ඕනෑම සමකට ගැලපේ.
👩👨ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
💁.ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash On Delivery Available 🚚🛍
21/10/2022
කොපමන body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද..... 🍃
එහෙනම් ඔයත් පාවිච්චි කරලා බලන්න ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති " Gluta Saffron Natural Fairness Body Lotion." 🍃
මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර . ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත් බවක් ලබා ගත හැක.
මෙමගින්,
🌻අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌻බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌻සම පිරිසිදු කරයි.
🌻සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌻සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌻සම පෝෂණය කරයි.
🌻සමෙහි රැළි ගතිය නැති කරයි.
🌻සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.
Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
♦️ 💁.මිල රු. 975 පමනයි.
Cash On delivery 🚚🚚🚚🚚
♦️Colombo area 200
♦️Out of colombo 300
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Mawanella